වෙලාවට සජිය

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,564
    28,465
    113
    36
    Mirihana
    alis.alberta.ca
    වෙලාවට සජියා ජනාදිපති සීන් එකේ ඉන්නේ.
    පොරත් එක්ක 30% ක විතර චන්ද පදනමක් එක තැන හිර වෙලා. එහෙටත් නෑ මෙහෙටත් නෑ.
    වෙන එකෙක්ව ජනාදිපති කරන්න පොර සපෝර්ට් එක දෙන්නෙත් නෑ.
    පොර ජනාදිපති කරන්න 30%කට වඩා මිනිස්සු ජන්දේ දෙන්නෙත් නෑ.

    කාටද වාසිය?? 😂
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,161
    12,320
    113
    Sajiya illuwe naththan e set eken godak akd ta thama.. namalta yanne na..
    Premadasa gen yapuna gewal gaththa gamudawen goda giya, idam gaththa parana set eka unta thaama chande denawa.. premadasa nisa.

    Mahindagen goda giya horu rala kohomath namalta denawa wage thama..
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,459
    5,518
    113
    වෙලාවට සජියා ජනාදිපති සීන් එකේ ඉන්නේ.
    පොරත් එක්ක 30% ක විතර චන්ද පදනමක් එක තැන හිර වෙලා. එහෙටත් නෑ මෙහෙටත් නෑ.
    වෙන එකෙක්ව ජනාදිපති කරන්න පොර සපෝර්ට් එක දෙන්නෙත් නෑ.
    පොර ජනාදිපති කරන්න 30%කට වඩා මිනිස්සු ජන්දේ දෙන්නෙත් නෑ.

    කාටද වාසිය?? 😂
    Sajith ta government eken salakanawa athi..he is the savior of AKD 😂
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,655
    18,983
    113
    35
    Spain
    ගොබ්බ ජෙප්පා වුනත් උඹ අද ඇත්ත කතාවක් කිව්වා. සජියා පන්නල දානකම් ජෙප්පෝ පන්නාගන්න බෑ. සජියගේ කැපෑසිටි එක මදි. එක ඌට තේරෙන්නෙත් නෑ, උගේ වටේ ඉන්න පුන්ඩ හැත්තට තේරෙන්නෙත් නෑ.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,564
    28,465
    113
    36
    Mirihana
    alis.alberta.ca

    ගොබ්බ ජෙප්පා වුනත් උඹ අද ඇත්ත කතාවක් කිව්වා. සජියා පන්නල දානකම් ජෙප්පෝ පන්නාගන්න බෑ. සජියගේ කැපෑසිටි එක මදි. එක ඌට තේරෙන්නෙත් නෑ, උගේ වටේ ඉන්න පුන්ඩ හැත්තට තේරෙන්නෙත් නෑ.
    ලොල් ! තේරෙන්නේ නෑ නෙවේ
    කරන්න දෙයක් නෑ

    Sajith is the Shield 🛡️ of AKD

    ha ha
    like ranil to mahinda
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,055
    1,042
    113
    United States
    ඇත්තටම සජිත්ගේ ඡන්ද පදනම එක තැන හිරවෙලා තියෙන එක තමයි ලොකුම ප්‍රශ්නේ. ඒක බිඳගන්න නම් අලුත් වැඩපිළිවෙළක් එක්ක මිනිස්සුන්ට විශ්වාසයක් හදන්නම වෙනවා.