රසියන් එවුං කෑවා කෑමක් විවාල්ඩිද මොකද්ද ඔපෙරේශං එකේදී, කෙලිංම රසියන් උං අතෑරලා දිව්වා වගේ එකක් වුනේ. ට්රම්ප් ගොන් බිජ්ජා එවා ඔක්කොම පුටින් මිනීමරුවට ලියලා දුන්න වගේ වැඩක් වෙන්නේ දැන් උගේ ඩීසල් ඩීල් හින්ද.
කුශ්නර් කාරයා ඇමරිකාවට ආපු යුක්රේන් උන්ට තර්ජනය කරලා රුසියන් එනර්ජි සෙක්ටර් එකට ගැහුවොත් ඉන්ටෙල් සෙයා කොරන්නේ නෑ, ආයුධ දෙන්නෑ වගේ ඒවා කියලා

ඔකනේ බං කියන්නේ කොහෝම හරි ඉංගිලිස් ටිකක් ඉගෙන ගනිං,උඹ එතන හිටපු එකත් ලොකු දෙයක් බන්.නැත්නම් අපිට එතන කතා වෙච්ච දේවල් කවදාවත් දැනගන්න වෙන්නෙ නැ![]()
අපිට බැරි උනත් උඹට ඉන්ගිරිසි පුලුවන් එකත් ලොකු දෙයක් බන්ඔකනේ බං කියන්නේ කොහෝම හරි ඉංගිලිස් ටිකක් ඉගෙන ගනිං,
එතකොට ඔය උපං ගෙයි ගොං කමත් අඩුවෙනවා, ගොං පෙනුමත් අඩුවෙනවා..
![]()
දැන් හරිනේ අමාරුව...
ආ ඒකෙං මේකෙං කමක් නෑ සිදුනා නං ඉතිං සිද්ධාලේප ටිකක් ගා ගනින්... එච්චරම නෝන්ඩියක් නෑ ඉතිං...අපිට බැරි උනත් උඹට ඉන්ගිරිසි පුලුවන් එකත් ලොකු දෙයක් බන්
ආ ඒකෙං මේකෙං කමක් නෑ සිදුනා නං ඉතිං සිද්ධාලේප ටිකක් ගා ගනින්... එච්චරම නෝන්ඩියක් නෑ ඉතිං...![]()
ඔය ඩ්රෝන් අටෑක්ස් වලින් ටෑන්ක්ස් වලට ලොකු ඩැමේජ් එකක් වෙනවද බන්?
ඔකනේ බං කියන්නේ කොහෝම හරි ඉංගිලිස් ටිකක් ඉගෙන ගනිං,
එතකොට ඔය උපං ගෙයි ගොං කමත් අඩුවෙනවා, ගොං පෙනුමත් අඩුවෙනවා..
දැන් හරිනේ අමාරුව...
දැන් තියෙන තාක්ෂනෙත් එක්ක ඔය වීක් පොයින්ට්ස් හදලා නැද්ද බන්. රෂියා කියන්නෙ පට්ට ටෙක්නොලොජියක් තියෙන රටක්නෙ. උන් දන්නවා ඇතිනෙ ඔය තැන වීක් කියලා. ඩොලර් බර ගානක් වටින එකක් විනාසවෙන්න හදයිද මෙ සෙල්ලම් බඩුවක් වගේ එකකින්හරියට වීක් තැනට ගැහුවොත් සොරි තමයි. රශියන් ටෑන්ක්ස් වල උණ්ඩ ගබ්ඩාව තිබ්බෙ ටෑන්ක් එකේ කෘ කම්පාර්ට්මන්ට් එක ඇතුලේ drone ඇටෑක් එකකින් කෘ කම්පාර්ට්මන්ට් එක ගිනිගත්තොත් හරි පිපිරීමක් වුනොත් සෙත්ත පෝච්චි ටෑන්ක් එකම.
- The "Jack-in-the-Box" Chain Reaction: Unlike many Western designs (like the M1 Abrams) that isolate ammunition in a separate rear compartment with blowout panels, Russian carousel storage lacks physical compartmentalization or dedicated blast doors. If enemy fire penetrates the armor and reaches the interior, it can ignite the stored propellant charges simultaneously ("cooking off")
- The Result: The massive, instantaneous pressure from the burning ammunition has nowhere to vent safely. It blows directly upward through the weakest structural point—the turret ring—violently ejecting the entire heavy turret high into the air and instantly killing the crew.


T 72 design කරලා තියෙන්නේ auto lorder එකක් එක්ක බන්. හැත්තා ගනන් වල තිබ්බ ඉහලම තාක්ශණය. ඒවාගේම Abraham a1 එනකම් තිබ්බ හොඳම යුද්ධ ටැංකිය ඔය. ප්රශ්නේ දැන් ටෙක්නොලොජි වෙනස් වෙලා. අනික t 80 t90 t14 කියලා අළුත් යුද්ධ ටැංකි තුනක් ඇවිත් තියනවා. ඒවායේ ඔය ammo cook-off ප්රශ්නේ ට විසදුම් දීලා තියනවා. 100% සාර්ථකයි කියන්න අමාරුයි. ඒත් 90% cook-off කියන ප්රශ්නේ විසදිලා තියනවා. ප්රශ්නේ T72 රුසියාව ඇතුලේ පදුරකට පයින් ගැහුවත් හතරක් පහක් වීසිවෙන තරම් හදලා තියන එක. ඔය ammo cook-off ප්රශ්නේ Abraham වගේම chalenger ටැංකියක් තියනවා. Abraham වල human loder කෙනෙක් ඉන්න හින්දා සහ blow up penel, firewall door හින්දා තමා බේරිලා තියෙන්නේ. චැලෙන්ජර් ii නම් තේරුමක් නැහෑ කතා කරලා. ඔය ප්රශ්නේ ට විසදුම මේ වෙනකොට ජර්මිනියෙන් රුසියාවට යවලා තියෙන්නේ. ළඟදිම ඒකත් එයි රුසියන් ටැංකි වලට.දැන් තියෙන තාක්ෂනෙත් එක්ක ඔය වීක් පොයින්ට්ස් හදලා නැද්ද බන්. රෂියා කියන්නෙ පට්ට ටෙක්නොලොජියක් තියෙන රටක්නෙ. උන් දන්නවා ඇතිනෙ ඔය තැන වීක් කියලා. ඩොලර් බර ගානක් වටින එකක් විනාසවෙන්න හදයිද මෙ සෙල්ලම් බඩුවක් වගේ එකකින්![]()
Ambo htto source tikaඔකනේ බං කියන්නේ කොහෝම හරි ඉංගිලිස් ටිකක් ඉගෙන ගනිං,
එතකොට ඔය උපං ගෙයි ගොං කමත් අඩුවෙනවා, ගොං පෙනුමත් අඩුවෙනවා..
![]()
දැන් හරිනේ අමාරුව...