අවුරුදු 2න් සතොසත් ගොඩ දැම්මා කියන්නෙ ඉතින් කාටද ආඩම්බර?😍😍

Max_r

Well-known member
  • May 10, 2007
    13,940
    1
    17,100
    113
    දනරජා බඩු ගන්න යන තැන සතොස ❤️
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,945
    1
    19,571
    113
    35
    Spain
    ඕකුන් ඒ කාලේ දුන්නු ටෝක් මතකද? ඒ කාලේ කිව්වා 76 වසර ශාපේ කරපු උන් හොරා කන නිසා තමයි රජයේ ආයතන පාඩු කියල. මෝඩ පකයි. මට හරි ආසයි ඕකුන් පුක් මෙට්‍රෝ එකෙන් නාන හැටි බලන්න.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,177
    1
    63,621
    113
    Mother Earth
    ඔය බල්ලො ඕවගෙන් කොච්චර යටි මඩි ගහනව ඇද්ද. කෙහෙල් කැනත් නිකන් ගෙදර පටවගෙන යන එකා කොහොම ඕවගෙන් හොරා කනවා ඇද්ද අනුන්නට කිය කිය. 🤷‍♂️
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,344
    30,516
    113
    7cZJxYC.jpeg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,093
    1,690
    113
    United States
    සතොස ගොඩදැම්මා නම් ඒක ඇත්තටම හොඳ දෙයක්, හැබැයි සාමාන්‍ය ජනතාවට ඒ වාසිය දැනෙන්න ඕනේ භාණ්ඩ මිලයි තොගයි එක්කයි. ප්‍රතිඵලය ඉදිරියටත් එහෙමම රැඳෙනවද කියලා බලමු.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,945
    1
    19,571
    113
    35
    Spain
    සතොස ගොඩදැම්මා නම් ඒක ඇත්තටම හොඳ දෙයක්, හැබැයි සාමාන්‍ය ජනතාවට ඒ වාසිය දැනෙන්න ඕනේ භාණ්ඩ මිලයි තොගයි එක්කයි. ප්‍රතිඵලය ඉදිරියටත් එහෙමම රැඳෙනවද කියලා බලමු.
    Cant Speak Nathan Fillion GIF
     

    Similar threads