ෆෝන් එක අරන් කෙල්ල එක්ක චැට් කරපුවා කියවන පොලිස් නිළදාරියා 🤣

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,506
    17,793
    113
    සුවර් එකට කෙල්ලම මු ගාව nudes තියෙනව කියලා පොලිසියට කියන්න ඇති. context එක මොකක්ද

    ඵතකොට රටේ උසාවියක් කියලා ඵකක් තියෙන්නේ මොකටද?
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,707
    4,385
    113
    මෝඩ කොල්ලෙක්. negotiating කලාව පිහිටලම නැහැ. අනාගතේ ජීවත් වෙන එකනම් භයානකයි උබට
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,535
    1
    53,211
    113
    ප*යාගල
    sorry.com
    කිසිම වෙලාවක පොලිසියෙන් ෆෝන් එක බලන්න ඉල්ලුවොත් අන්ලොක් කරන්න එපා. ඕනි එකක් කරගන්න ඇරපන්. ඕනි නම් අන්ලොක් කරන්න වගේ ගිහින් ඔෆ්ෆ් කරල දාපන්. හොද අඩුකුලේ ලුක් එකක් නැතුව ඩීසන්ට් ලුක් එකක් තියෙනව නම් පුලුවන් දෙයක් කරන්න කියල කට කොනින් හිනාවක් දාපන්. උන් බයයි
    දවසක් ඇතුලෙ හිටියත් කමක් නෑ. ලෝයර් කෙනෙක් අල්ලලා නඩු දාල අඩුම ලක්ශ 5 ක් වත් කඩාගන්න පුලුවන්., ඔකුන්ට හොද පාඩමක් උගන්නන්න පුලුවන්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,615
    35,582
    113
    ඇයි බං පොලිස් කාරයින්ට සෑර් සෑර් ගගා හැමිනෙන්නේ.
    අපිනම් තරු තියෙන එකෙක්ට නම් ඉන්ස්පෙක්ටර් කියලා කතා කරනවා
    අනිත් එවුන්ට ඔෆිසර් කියලා කතා කරනවා.
    එහෙම කතා කරද්දී උන් බය වෙනවා.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,222
    4,707
    113
    ඇයි බං පොලිස් කාරයින්ට සෑර් සෑර් ගගා හැමිනෙන්නේ.
    අපිනම් තරු තියෙන එකෙක්ට නම් ඉන්ස්පෙක්ටර් කියලා කතා කරනවා
    අනිත් එවුන්ට ඔෆිසර් කියලා කතා කරනවා.
    එහෙම කතා කරද්දී උන් බය වෙනවා.
    මේක ඇත්ත. එක්කො ඔෆිසර්, නැත්තං මිස්ටර්