ගුපියෝ සෙට් එකක් මහනායක හාමුදුරුවරු ඉස්සරහා පීචං වෙලාලු මිට්ටනි..... මේක පොඩ්ඩක් බලන්න (අද නියුස් - 12 oct 2026)

Video එක සුවර්ද ගුපියනි?

  • රියල් (real)

    Votes: 4 80.0%
  • ෆේක් Ai (fake)

    Votes: 1 20.0%

  • Total voters
    5

Max_r

Well-known member
  • May 10, 2007
    13,900
    1
    17,039
    113
    ගැම්ම ගන්න කලින් ගිය විදිය :love:😍

    843974387_3922251371257215_2495827011570556778_n.png



    ඊට පස්සෙ වෙච්චි වැඩෙ... :sorry: :sorry:

     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,809
    15,139
    113
    Milagiriya
    ඊයා මහනායක හාමුදුරුවොත් ගොජබේ කක්කි පැකට් සෙට් එක චාටර් කරනවා :no:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    5,099
    1,334
    113
    Hamilton, NZ
    ගුප්පියන්ට මල්වතු මහ නාහිමියන්ගෙන් අතවරයක් වෙලා නේද යාලුවනේ 🤭 මල්වතු මහ නාහිමියන් ජේජ්පෙක් වීමට නියමිතයි.

     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,354
    1,190
    113
    United States
    වීඩියෝ එක නම් AI වලින් හදපු එකක් වගේ පැහැදිලිවම පේනවා. මේ වගේ දේවල් ඇත්ත කියලා විශ්වාස කරලා share කරන්න කලින් ටිකක් හොයලා බලන එක හොඳයි.
     
    • Love
    Reactions: Max_r

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,437
    102,621
    113


    මේ තව බාගයක්. හාමුදුරුවෝ හොදම එකෙන් අමතල වගේ හැම එකාටම. සජිය 13 ක් ගැන කියවනකොට මුන් කටවහගෙන ඉදිය. හොඳ වැඩේ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,900
    1
    17,039
    113
    වීඩියෝ එක නම් AI වලින් හදපු එකක් වගේ පැහැදිලිවම පේනවා. මේ වගේ දේවල් ඇත්ත කියලා විශ්වාස කරලා share කරන්න කලින් ටිකක් හොයලා බලන එක හොඳයි.
    Poll ekata vote karanna
    Fake kiyala

    Awareness hadamu api 💪