aye kelinma FR thamai danna one. ballo wage enne eta passeකිසිම වෙලාවක පොලිසියෙන් ෆෝන් එක බලන්න ඉල්ලුවොත් අන්ලොක් කරන්න එපා. ඕනි එකක් කරගන්න ඇරපන්. ඕනි නම් අන්ලොක් කරන්න වගේ ගිහින් ඔෆ්ෆ් කරල දාපන්. හොද අඩුකුලේ ලුක් එකක් නැතුව ඩීසන්ට් ලුක් එකක් තියෙනව නම් පුලුවන් දෙයක් කරන්න කියල කට කොනින් හිනාවක් දාපන්. උන් බයයි
දවසක් ඇතුලෙ හිටියත් කමක් නෑ. ලෝයර් කෙනෙක් අල්ලලා නඩු දාල අඩුම ලක්ශ 5 ක් වත් කඩාගන්න පුලුවන්., ඔකුන්ට හොද පාඩමක් උගන්නන්න පුලුවන්.
