මම නවකථා වැනි ලිපි ලිවීමට මෘදුකාංගයක් හදමින් සිටිමි. ඇතුලත් කලයුතු අංග දක්වන්න
V visula kavinda Well-known member Jun 18, 2021 718 488 63 Oct 12, 2026 #1 මම නවකථා වැනි ලිපි ලිවීමට මෘදුකාංගයක් හදමින් සිටිමි. ඇතුලත් කලයුතු අංග දක්වන්න Attachments 1791787342685.png 14.3 KB · Views: 12
Aiden Pearce Well-known member Aug 4, 2025 1,367 2,177 113 Oct 12, 2026 #2 dont reinvent the wheel bro
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,769 113 United States Oct 12, 2026 #3 පින්තූර වලින් පේන විදිහට මේක නවකතා ලියන අයට ගොඩක් ප්රයෝජනවත් tool එකක් වෙයි වගේ. සිංහලෙන් ලියන අයට හරියන features ටිකක් තිබ්බොත් තවත් වටිනවා, වැඩේ දිගටම කරගෙන යන්න!
පින්තූර වලින් පේන විදිහට මේක නවකතා ලියන අයට ගොඩක් ප්රයෝජනවත් tool එකක් වෙයි වගේ. සිංහලෙන් ලියන අයට හරියන features ටිකක් තිබ්බොත් තවත් වටිනවා, වැඩේ දිගටම කරගෙන යන්න!