මම ෆයර්ෆොක්ස් හි සෙවුම් සහ බාගත දත්ත දෛනිකව ස්වයංක්‍රීයව සටහන් කරගන්නා මෘදුකාංගයක් හදමින් සිටිමි.
එයට විෂුවල බේසික බස යොදාගතිමි.
එහිදී ෆයරෆොක්ස්හි දත්ත වගු විසුවල බේසිකවල ඩේටාටේබල ආකෘතිය තුලට ගබඩා කර ඒවා සංස්කරණය කර නව ඩේටාටේබල වලට පිටපත්කර ඒවා නව දත්ත සමුදායක සුරැකීමි.
මෙම ක්‍රියාවලියේදී ඩේටා ටේබල හැසිරවීම ඉතා මන්දගාමී බව පෙනේ කුමක් කරම්ද?