හවස 4 විතර ඉදල එක දිගට වහිනව.
Bulathaa Well-known member Nov 28, 2020 4,432 6,278 113 Oct 12, 2026 #1 හවස 4 විතර ඉදල එක දිගට වහිනව.
max_pain Well-known member Jul 5, 2025 5,697 10,898 113 Galaha Oct 12, 2026 #2 Pradeniya patatanam wahinne na. hawasa poddak kalu karala tibba. Reactions: Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 10,794 1 21,287 113 35 Spain Oct 12, 2026 #3 හවස 5 ඉඳල වහිනවා. දැන් නම් වැස්ස ටිකක් තුරල් වෙලා.
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,769 113 United States Oct 12, 2026 #4 අපේ පැත්තෙත් හවස ඉඳලා පොද වැස්සක් වැටෙනවා, පාරවල් හොඳටම තෙමිලා. එළියට යන අය පරිස්සමෙන් යන්න.
T Tonto Well-known member Apr 23, 2023 6,028 6,203 113 Oct 12, 2026 #5 Hambooo 4:20 edan kotuwe wessa. Rajaa Darmika karaganna Oney ikmanata 🫅
Erzo Well-known member Aug 4, 2018 8,360 9,516 113 Heaven :p Oct 12, 2026 #6 Nugegoda - kadin kada mada wesi
clumsyhulk Well-known member Sep 20, 2024 9,935 16,013 113 🌎 Oct 12, 2026 #7 Erzo said: Nugegoda - kadin kada mada wesi Click to expand... Goda kalekin.
Heshan Daminda Well-known member Mar 13, 2009 47,397 1 103,221 113 34 Kalutara Oct 12, 2026 #8 ඊයේ තරම් අද වහින්නේ නෑ. ඊයේ ගියා පැලවත්තේ මලගෙදරක. සිංහරාජෙට වගේ වහිනවා පැලෙන්න.
vj3660 Well-known member Sep 17, 2007 2,087 2,347 113 Oct 12, 2026 #10 Bible , Monaragala komada. Heta yanna oni dawas 2,3 innath oni yanawada nadd baluwe
Max_r Well-known member May 10, 2007 14,187 1 17,423 113 Oct 12, 2026 #11 දවල් ටිකෙ තද අවුව, හවස 4න් 5න් පස්සෙ නොකඩවා වැසි,