ඊලාම් යුද්ධයේ බිහිසුණුම පරාජය..

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,472
    1
    29,702
    113
    දන්න තරමින් ඕකට ෆොන්සේකාට ආරක්ෂක මන්ඩලයෙදි හෙන කචල් එකක් ආවා. කිසිම දැනුවත් කිරීමකින් තොරව තනි මතයට හදිස්සියට කරා කියලා
     
    • Wow
    Reactions: NRTG

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,269
    934
    113
    දන්න තරමින් ඕකට ෆොන්සේකාට ආරක්ෂක මන්ඩලයෙදි හෙන කචල් එකක් ආවා. කිසිම දැනුවත් කිරීමකින් තොරව තනි මතයට හදිස්සියට කරා කියලා
    එහෙම case එකක් ගිය තනි තීරණයක් නිසා ලොකු ජිවිත ගානක් නැති උන එකට සහ මේකේ විස්තර LTTE එකට ගියේ කොහොමද කියන එක