Oracle Cloud Free Tier account හදපු යාළුවෙක් ඉන්නවා ද?

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    2,118
    2,486
    113
    Birmingham
    2VCPU + 12 Gig RAM VPS claim කරාද් ?
    cUyuaqm.png


    kawada hari hadala dei :rofl:
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,152
    615
    113
    මටත් මුලදි register වෙන්න ගියාම ඔය ප්‍රශ්නෙම ආවා. ඇත්ත බැංකු debit card එකක් දාලා, home region එක හොඳට හිතලා තෝරගෙන ආයෙ try කරලා බලන්න. Pay As You Go දැම්මත් free limit එක ඇතුළෙ හිටියොත් charge වෙන්නෙ නෑ, ඒත් billing alert එකක් දාගන්න එක නම් අමතක කරන්න එපා.
     
    • Dislike
    Reactions: hu KANNA

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,223
    102,067
    113
    E kiwwe? Yako mama ehema mail ekak awe nane? Payg account eka gewanne nathiwa use karanna puluwanne bn?
    ඔව් ගෙවන් නැතුව තමා අවුරුදු පහක් 24Gb උන්ගේ free එකේ දිව්වෙ. පස්සේ උන් ඕක වෙනස් කරනවා අලුත් ඒව හදාගන්න කියලා මේල් දාලා තිබිලා කලින්ම
     
    • Like
    Reactions: kitsooftlk

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,440
    6,903
    113
    වින්ටර් ෆොල්
    ඕක දෙන්න පටන් ගත්ත කාලේම මන් එකක් හැදුවා 24gb ram instance ඒකත් ගත්තා හැබැයි මාස 6කින් console එකට log උනේ නෑ කියලා. ඉන්දියන් පකයෙක් මගේ account එක ban කරා එදා ඉඳන් එක එක email දාලා එක එක විදියේ card දාලා ඕක හදන්න try කර හැබැයි අදටත් බැරි උනා උන්ගේ මහා පකේ abtibot system එකක් තියෙන්නේ.
     
    • Like
    Reactions: kitsooftlk