ඕසි එකෙක් ට්‍රැක් තම්බියෙකුට හමන්නල ගුපියනේ

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,228
    1,117
    113
    United States
    හරිම දුක හිතෙන සිද්ධියක්. පාර මැද විනාඩි ගාණක් එහෙම හිටපු එකත් අමුතුයි, ඒත් ජීවිතයක් නැති උනාම දඬුවම මේ තරම් සැහැල්ලු වීම සාධාරණද කියල හිතෙනවා.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,613
    16,489
    113
    හරිම දුක හිතෙන සිද්ධියක්. පාර මැද විනාඩි ගාණක් එහෙම හිටපු එකත් අමුතුයි, ඒත් ජීවිතයක් නැති උනාම දඬුවම මේ තරම් සැහැල්ලු වීම සාධාරණද කියල හිතෙනවා.
    Paara madde pray karanawata ithin wate un pali nane.
    Paarawal thiyenne pray karanna nemei.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,521
    24,884
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හරිම දුක හිතෙන සිද්ධියක්. පාර මැද විනාඩි ගාණක් එහෙම හිටපු එකත් අමුතුයි, ඒත් ජීවිතයක් නැති උනාම දඬුවම මේ තරම් සැහැල්ලු වීම සාධාරණද කියල හිතෙනවා.
    දනගහපිය පද්ද...
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,716
    19,062
    113
    35
    Spain
    මට හිතෙන්නේ වෙන දෙයක් බන්, ප්රේ කරද්දී මැරුණොත් කෙලින්ම ජන්නාතයට යනවා කියල හිතන නිසා වෙන්න ඕන. නැතිනම් මහා පාරේ ප්රේ කරන්න කිසිම සාධාරණ හේතුවක් නෑ නෙ. පදික වේදිකාව තියෙනවා. පාක් තියෙනවා. හෝටල් කාමර තියෙනවා.
     
    • Like
    Reactions: NRTG and Amith0424

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,890
    1
    17,032
    113
    මුන් ඇයි පාරවල් බ්ලොක් කරන් ප්‍රෙ කරන්න යන්නෙ??
    මොකක්ද තියරි එක???
     
    • Like
    Reactions: NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,338
    1
    29,313
    113
    හරිම දුක හිතෙන සිද්ධියක්. පාර මැද විනාඩි ගාණක් එහෙම හිටපු එකත් අමුතුයි, ඒත් ජීවිතයක් නැති උනාම දඬුවම මේ තරම් සැහැල්ලු වීම සාධාරණද කියල හිතෙනවා.
    Well if they don't behave like retards, they can avoid this easily. I'd run them over as well
     
    • Like
    Reactions: Amith0424 and NRTG

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,494
    3,923
    113
    colombo
    එච්චර ට්‍රක් වෙන්න බැහැ එකී ට. වෙන කතාවක් තියෙනවද මන්දා
     
    • Like
    Reactions: NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,338
    1
    29,313
    113
    1000052184.jpg