ෆෝන් එක අරන් කෙල්ල එක්ක චැට් කරපුවා කියවන පොලිස් නිළදාරියා 🤣

thota_langa_sirikkiya

Well-known member
  • Jan 30, 2017
    454
    432
    63
    ගෙදර
    කිසිම වෙලාවක පොලිසියෙන් ෆෝන් එක බලන්න ඉල්ලුවොත් අන්ලොක් කරන්න එපා. ඕනි එකක් කරගන්න ඇරපන්. ඕනි නම් අන්ලොක් කරන්න වගේ ගිහින් ඔෆ්ෆ් කරල දාපන්. හොද අඩුකුලේ ලුක් එකක් නැතුව ඩීසන්ට් ලුක් එකක් තියෙනව නම් පුලුවන් දෙයක් කරන්න කියල කට කොනින් හිනාවක් දාපන්. උන් බයයි
    දවසක් ඇතුලෙ හිටියත් කමක් නෑ. ලෝයර් කෙනෙක් අල්ලලා නඩු දාල අඩුම ලක්ශ 5 ක් වත් කඩාගන්න පුලුවන්., ඔකුන්ට හොද පාඩමක් උගන්නන්න පුලුවන්.
    aye kelinma FR thamai danna one. ballo wage enne eta passe
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,874
    1
    9,880
    113
    colombo
    ලපයාගේ කොමියුන්ස්ට්ලන්තයේ පොලිස්සිය😹

    ලපයා හිතන් ඉන්නේ @shenat ට හිතුන හිතුන හිතුන වෙලාවට පුකේ අරිනවා වගේ. මිනිස්සුන්ගේ ෆෝන් අරින්නත් පුලුවන් කියලා 🤣
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,681
    35,696
    113
    ලපයා හිතන් ඉන්නේ @shenat ට හිතුන හිතුන හිතුන වෙලාවට පුකේ අරිනවා වගේ. මිනිස්සුන්ගේ ෆෝන් අරින්නත් පුලුවන් කියලා 🤣
    ලපයා එන්නත් කලින් ඉඳලා පොලොස් කාරයෝ ඔය වගේ වැඩ කරන්නේ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,113
    1,701
    113
    United States
    වීඩියෝ එක හිනාවට කරුණක් වුණාට, කෙනෙක්ගේ අවසරයක් නැතුව එයාගේ පෞද්ගලික චැට් කියවන එක නම් හරිම වැරදි වැඩක්. නිල ඇඳුම ඇඳගත්තත් පෞද්ගලිකත්වයට ගරු කරන්න ඕන.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,834
    5,438
    113
    කෙල්ලගේ තාත්තාද මේ ඇවිත් තියෙන්නේ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,113
    1,701
    113
    United States
    සාමාන්‍යයෙන් පොලිසියට කෙනෙකුගේ phone එක බලන්න නීත්‍යානුකූල බලයක් හරි අයිතිකරුගේ කැමැත්ත හරි ඕනේ. එහෙම අවස්ථාවක් ආවොත් කලබල නොවී, මොන නීතිය යටතේද කියලා නිහතමානීව අහන්න, නිලධාරියාගේ නමයි අංකයයි note කරගන්න. ප්‍රශ්නයක් වුණොත් lawyer කෙනෙක්ගෙන් උපදෙස් ගන්න එක හොඳම දේ.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,593
    9,636
    113
    වසර 2යි රටට සුබයි...
    පොලිස් කාරයා ෆෝන් එක බලන එක පේනවා..පොහොට්ටුවේ නගරාධිපතියා මිනිස්සුන්ට ගහනවා පේන්නේ නෑ :ROFLMAO: :ROFLMAO:

     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,447
    15,607
    113
    කිසිම වෙලාවක පොලිසියෙන් ෆෝන් එක බලන්න ඉල්ලුවොත් අන්ලොක් කරන්න එපා. ඕනි එකක් කරගන්න ඇරපන්. ඕනි නම් අන්ලොක් කරන්න වගේ ගිහින් ඔෆ්ෆ් කරල දාපන්. හොද අඩුකුලේ ලුක් එකක් නැතුව ඩීසන්ට් ලුක් එකක් තියෙනව නම් පුලුවන් දෙයක් කරන්න කියල කට කොනින් හිනාවක් දාපන්. උන් බයයි
    දවසක් ඇතුලෙ හිටියත් කමක් නෑ. ලෝයර් කෙනෙක් අල්ලලා නඩු දාල අඩුම ලක්ශ 5 ක් වත් කඩාගන්න පුලුවන්., ඔකුන්ට හොද පාඩමක් උගන්නන්න පුලුවන්.
    :yes: :yes:
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,605
    4,067
    113
    colombo
    ඇයි බං පොලිස් කාරයින්ට සෑර් සෑර් ගගා හැමිනෙන්නේ.
    අපිනම් තරු තියෙන එකෙක්ට නම් ඉන්ස්පෙක්ටර් කියලා කතා කරනවා
    අනිත් එවුන්ට ඔෆිසර් කියලා කතා කරනවා.
    එහෙම කතා කරද්දී උන් බය වෙනවා.
    නිලධාරිතුමා කිව්වා නන් ත්වාත් බ්‍යයි
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,251
    4,744
    113
    Insurance eka pennana athi pakayata 🤣
    ආ...ඔව් නේ?:lol:
    .එහෙම පෙන්නුවත් අනිත් ඒවා බලන්න දෙන්න ඕනෙ නෑ. අවශ්‍ය දේ විතරක් බලාගෙන ෆෝන් එක ඉල්ලගන්නවා.

    ඔය ඉන්ෂුවරන්ස් එක ඩිජිටල් විතරද බං එන්නෙ. කාඩ් එකක් ගානක් ගෙවලවත් ගන්න බැරිද? මම තාම අලුත් කලේ නෑ.