.........................................................
උපුටා ගැනිම - Marlon Roshan
කාලෙක ඉඳන් කියන්ඩ හිටිය එකක්.
මේක තමා, යම්කිසි පුද්ගලයෙක් බොහෝ තරහෙන් කතා කරනකොට, ඒක අහන් ඉන්න පුද්ගලයාට හිතෙනවා මේ පුද්ගලයා කියන්නේ ඇත්තක්.
මේ පුද්ගලයාගේ තරහට ඇත්ත හේතුවක් ඇති. ඒක අපේ psychological short cut එකක්.
මිනිසුන්ට හිතෙන්නේ ඇත්ත හේතුවක් නැත්නම් ඇයි මෙයාට මෙච්චර තරහ ගිහිල්ලා තියෙන්නේ කියලා.
අනික කෑගහලා තරහෙන් කතා කරනකොට මේ පුද්ගලයාට Authority එකක් එනවා.
සැර පරුස වචනයෙන් කතා කරද්දිත් එහෙමයි. ඔය පෝස්ට් වල එහෙමත් දාන්නේ එකපාරට ඇවිල්ලා සමහරු, tv සන්වාද වලත් දැකගන්ඩ පුළුවන් මේක. එනම්, ඒ ක්රමය යොදලා සයිකොලොජිකල් ස්ටේට් එකෙන් ප්රයෝජනයට ගන්න.
Persuasion ( ඒත්තු ගැන්වීමේ වරප්රසාදය ගන්න.) ඒ කියන්නේ අනිත් අය දැනටමත් දන්නෙ නෑ.
මම මේ ගැන මෙච්චරට දන්නවා. එනිසා නොදන්න දේවල් තමුන් කතා කරනකොට මට හරියට තරහ යනවා. අන්න ඒ වගේ.
මේ තරහෙන් කතා කරනකොට මේවා අහලා දැනටමත් තරහා ගිහිල්ලා හිටියේ නැති අයටත් ඒ තරහා ඇතිවෙලා, ඒගොල්ලොත් මෙයාගේ තරහේ පණිවිඩයේ වාහකයෝ විදිහට මේ අදහසම තව ප්රසිද්ධ කරනවා. මොකද හැඟීම් කියන දේවල් අනිත් කෙනාට ආරෝපණය වෙනවා.
උදාහරණයට, සන්තෝසෙන් ඉන්න මනුස්සයෙක් දැක්කාම අපිට සන්තෝෂය වෙනවා, මේ ආකාරයෙන් දුක, තරහ ආදිය.
මෙලෙස අනුන්ගේ තරහේ වාහකයන් වීම, ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකය වටේම සමාජීය, දේශපාලන ප්රශ්න වලට පොදුයි
ඒ නිසා මේ වගේ තරහෙන් කතා කරන කෙනෙක්ගෙ කතාවක, මම නම් මුලින්ම කරන්නේ, ඒ අධික තරහ අයින් කරලා ( Strip out ) මේ මනුස්සයා ඇත්තක් කියනවද කියලා බලන එක.
තරහෙන් කියන අයගේ කතා බොහෝ විට සැක සහිතයි. කරුණුමය වශයෙන් සාවද්යයි.
ඥානසාර අධිකරණයෙන් එලියට ඇවිල්ලා කියනවා කෑගහලා තරහෙන්.
(එයා කියන්නේ, එයා වෙනත් ජාතියකගෙන් රට බේරගන්න අවුරුදු විසිපහක් තිස්සේ සෑහෙන සටනක් කරනවා කියලා. ඒ කියන්නේ මහා ජාතිය බේරගන්න)
දේශපාලනය සම්බන්ධයෙන් නම් මෙවැනි අදහස් බොහෝ වෙලාවට සාවද්යයි, එහෙම නැත්නම් ඒ පුද්ගලයා මුළාවෙලා.
ඥානසාරට විතරක් නෙමේ බොහෝ දෙනෙකුට.
Marlon Roshan
ඔය තියරි එකෙම, ලිඛිත ස්වරූපයේ උදාහරණ ගන්න හොදම තැන තමයි Elakiri ය

කිහිප දෙනෙක් ඔලුවට ආව නේද?
අන්තර්ජාලයේ (Public forums), ෆේස්බුක් ගෲප් හෝ කමෙන්ට් වල කුණුහරුප භාවිතා කිරීම කියන්නේත්,
කලින් කතා කළ "කෑගැසීමේ සහ තරහෙන් කතා කිරීමේ" මනෝවිද්යාත්මක ක්රියාවලියේම ලිඛිත ස්වරූපයයි (Written equivalent).
---
Edit
දැන් එලකිරියන්ට පහලින් හොදම උදාහරන කීපයක් බලාගන්න පුලුවන් Flipping the Chessboard තියරි එක ගැන.. ඒක ගැන වෙන වෙලාවක කියන්නම්

Last edited: