ආහ් යාලුවනේ උඹලට තව ආතල් එකක් සෙට් වෙන්න යන්නෙ 🤭🤭

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,987
    25,234
    113
    Fantasy
    දඩේ හින්දා ඔන්ලයින් ගෙව්ව එකෙන් රජයට වාසි. නැත්තම් ට්‍රැෆික් පොලිස් සෙට් එකටනෙ ඔය සල්ලි ගියේ.
    ඩිමෙරිට් ගෙනාවත් ඕකෙන් වෙන්නේ මෙරිට් පොයින්ට්ස් බේරගන්ඩ අත යටින් ගානක් දෙන්ඩ වෙන එක. රජය බලාපොරොත්තුවෙන අන්තුරු අඩු කරීම නම් වෙන්නෙ නැතිවෙයි.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,727
    1
    15,389
    113
    අපි නම් කියන්නේ රස්සාවක් විදියට දඩ ගෙවන උන් අල්ලන්න
    Demerit system එක ඉක්මනට ගෙන්න ඕනේ

    Repeat offence කරලා දඩ ගෙවලා, ආයේ කාර්ඩ් එක අරන් එද්දී ඒකම කරනවා.
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,016
    86,217
    113
    ආශ්චර්යමත් රටක
    දඩයක් ගෙවන්න උසාවියකට යන්න වෙන එකේ තියෙන හොදේ මොකද්ද. මොන පක්ෂේ උනත් මේක වැරදි කියල පේන්න ඕන.

    මොන පක්ෂෙ උනත් පේන්න ඕන නෑ. හරකෙක් නං පෙනේවි. අපි හරක් නෙවෙයි නිසා අපිට හරි දෙයක් පේන්න ඕන එකේ වරදක් පේන්නෙ නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,899
    49,202
    113
    සේදවත්ත
    ස්පොට් අහක් කරලා කුඩු පැකට් එකක් අයිස් පැකට් එකක් දාල ඇතුලටම යවන එක රජයට වාසි දඩ වැඩී
     
    • Haha
    Reactions: supun_sg

    shenat

    Well-known member
  • May 13, 2007
    58,016
    86,217
    113
    ආශ්චර්යමත් රටක
    අපි නම් කියන්නේ රස්සාවක් විදියට දඩ ගෙවන උන් අල්ලන්න
    Demerit system එක ඉක්මනට ගෙන්න ඕනේ

    Repeat offence කරලා දඩ ගෙවලා, ආයේ කාර්ඩ් එක අරන් එද්දී ඒකම කරනවා.

    අනිවා ඕක කරන්නම ඕන. එතකොට සමහර “ගේමක් ගහලා” සල්ලි යටිමඩි ගහන් ඉන්න බයියන්ට රිදිලා ඒත් අඬනවා මෙන්න මේම. 👇🏻

    අම්නේ අපි අපේ සල්ලි වලින් දඩ ගෙවලා යනවා. ගිය අවුරුද්දෙ විතරක් අපි ආණ්ඩුවට රුපියල් 25000ක් දඩ ගෙවලා තියෙනවා. මාලුමාමට ඒකත් මදිද. ආණ්ඩුවට එච්චර සල්ලි දෙනවට අපිට මොනවද මෙච්චර කල් දීල තියෙන සහන? දැන් මේ ඩීමෙරිට් ලබ්බක් ගෙනත් අපි වැරදි කරන ගානෙ පොයින්ට් අඩුවෙනවා. 15 වෙනි පාර හයිස්පීඩ් ගිහින් ඇල්ලුවොත් අපිට ලයිසන් එකත් නෑ. එහෙම නොවුනනං ඊළඟ සතියෙත් ආණ්ඩුවට දඩ ගෙවනවා අපි. මේ නැති කරන්න යන්නෙ ආණ්ඩුවට ලැබෙන ආදායම නේද. මේ ජෙප්පොන්ට මොලයක් නෑ එහෙම හිතන්න. 🤌🏼

    ලයිසන් එක නැතිවෙලා උසාවි යන්නත් වෙනවා. එහෙම උනාම මිනිස්සුන්ට කොච්චර අමාරුද. මෙහෙමද මුන් රටවල් හදන්න යන්නෙ? අපි ඇති තරමක් දඩ ගෙවලා යනව නං මුන්ට තියෙන රුදාව මොකක්ද. සල්ලි තියෙන මිනිස්සු එක්ක ජෙප්පො ඉරිසියා නිසා සල්ලි තියෙන මිනිස්සු රටෙන් එළවන්න කරන වැඩ නේද මේවා. ඩොලර් හොයන අපිට මෙහෙමද සලකන්නෙ. මුන් එක්ක බෑ ළඟදිම මේක දාල යනවා 🤌🏼

    A few years later : බයියා සුපුරුදු පරිදි ලංකාවෙ සිට කෙඳිරි ගායි. 🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,603
    72,803
    113
    හොද්‍යි නේ පොන්ස්.
    උබල වගේ උන් පාරෙන් අයින් කරන්න ඕනේ,

    තව ටික කලකින් පොයින්ට් සිස්ටම් එක ආවාම කොනකට වෙලා අඩ අඩ ඉඳපන් 😂😂
    අපිව පාරෙන් අයින් කරන්න අමාරුයි පොන්නයෝ. පොලිසියෙ එකාට 1000 දීලා යනවා. ඌ පරිස්සමින් ගිහින් එන්න කියලත් කියනවා පොන්නයෝ. උඹල වගේ හාල් මිටි උස්සන් යන හිඟන්නො දැක්කාම තමා උන් අරින්න එන්නෙ 🤭 🤭
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,727
    1
    15,389
    113
    අපිව පාරෙන් අයින් කරන්න අමාරුයි පොන්නයෝ. පොලිසියෙ එකාට 1000 දීලා යනවා. ඌ පරිස්සමින් ගිහින් එන්න කියලත් කියනවා පොන්නයෝ. උඹල වගේ හාල් මිටි උස්සන් යන හිඟන්නො දැක්කාම තමා උන් අරින්න එන්නෙ 🤭 🤭
    3000ට නාගෙන් අඩන බයියාගේ පම්පෝරි විතරයි 😂😂
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,727
    1
    15,389
    113
    හාල් මිටි 2ට පුක පලාගන්න හිඟන ජෙප්පා 🤭 🤭 ☝️☝️
    ගුපිය කියල තිබුන කවර් එකත් ගැලවුණා නේද බයියාගේ ලගදී 😅😅

    බයියොන්ට නම් මේ කාලේ අපලයි 😅😅
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,603
    72,803
    113
    ගුපිය කියල තිබුන කවර් එකත් ගැලවුණා නේද බයියාගේ ලගදී 😅😅

    බයියොන්ට නම් මේ කාලේ අපලයි 😅😅
    මුකුත් ගැලවුනේ නෑ බන්, මෙතන කෙකර ගෑවට උඹලට කන්නවත් සල්ලි නෑ කියලා දැනගත්තා 🤭 🤭
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,727
    1
    15,389
    113
    මුකුත් ගැලවුනේ නෑ බන්, මෙතන කෙකර ගෑවට උඹලට කන්නවත් සල්ලි නෑ කියලා දැනගත්තා 🤭 🤭
    අපි නම් දැන ගත්තා ගු බයියා කියලා... 3000 පොන්නයා 😂😂😂
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    දඩ මුදල් 500% කින් වත් වැඩී නොකර මුන් ව හදන්න බැ
     
    • Like
    Reactions: revox

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,727
    1
    15,389
    113
    අනිවා ඕක කරන්නම ඕන. එතකොට සමහර “ගේමක් ගහලා” සල්ලි යටිමඩි ගහන් ඉන්න බයියන්ට රිදිලා ඒත් අඬනවා මෙන්න මේම. 👇🏻

    අම්නේ අපි අපේ සල්ලි වලින් දඩ ගෙවලා යනවා. ගිය අවුරුද්දෙ විතරක් අපි ආණ්ඩුවට රුපියල් 25000ක් දඩ ගෙවලා තියෙනවා. මාලුමාමට ඒකත් මදිද. ආණ්ඩුවට එච්චර සල්ලි දෙනවට අපිට මොනවද මෙච්චර කල් දීල තියෙන සහන? දැන් මේ ඩීමෙරිට් ලබ්බක් ගෙනත් අපි වැරදි කරන ගානෙ පොයින්ට් අඩුවෙනවා. 15 වෙනි පාර හයිස්පීඩ් ගිහින් ඇල්ලුවොත් අපිට ලයිසන් එකත් නෑ. එහෙම නොවුනනං ඊළඟ සතියෙත් ආණ්ඩුවට දඩ ගෙවනවා අපි. මේ නැති කරන්න යන්නෙ ආණ්ඩුවට ලැබෙන ආදායම නේද. මේ ජෙප්පොන්ට මොලයක් නෑ එහෙම හිතන්න. 🤌🏼

    ලයිසන් එක නැතිවෙලා උසාවි යන්නත් වෙනවා. එහෙම උනාම මිනිස්සුන්ට කොච්චර අමාරුද. මෙහෙමද මුන් රටවල් හදන්න යන්නෙ? අපි ඇති තරමක් දඩ ගෙවලා යනව නං මුන්ට තියෙන රුදාව මොකක්ද. සල්ලි තියෙන මිනිස්සු එක්ක ජෙප්පො ඉරිසියා නිසා සල්ලි තියෙන මිනිස්සු රටෙන් එළවන්න කරන වැඩ නේද මේවා. ඩොලර් හොයන අපිට මෙහෙමද සලකන්නෙ. මුන් එක්ක බෑ ළඟදිම මේක දාල යනවා 🤌🏼

    A few years later : බයියා සුපුරුදු පරිදි ලංකාවෙ සිට කෙඳිරි ගායි. 🤭
    තරකයට සල්ලි නෑ ඔව්වා ගෙවන්න.
    ඒපාර මේකේ thread දාගෙන අඬන්න ගන්නවා සල්ලි ඉල්ලලා 😅😅
     
    • Sad
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,016
    86,217
    113
    ආශ්චර්යමත් රටක
    දඩ ගෙවන එක ලේසි කලාම මිනිස්සු ඔය 1000, 1500 එතනම ගෙවලා යනවා. උන්ට ඒක ලේසි.

    ඕක ගෙවන්න තැපැල් කන්තොරු ගානෙ රස්තියදු වෙන්න සෙට් කලාම උන් එහෙම වැරදි කරන්න දෙපාරක් හිතනවා.

    දැන් ඉතින් හැම එකටම උසාවි ගානෙ බඩගාන්න එපැයි. 😏 😏

    ඒ කියන්නෙ දැන් ආයෙත් ලේසි නිසා වැරදි කරන්න දෙපාරක් හිතන්නෙ නෑ 😱🤭

    වේස බයියන්ගේ ලොජික් 😹
    මුන් මේව ඉගෙන ගන්නෙ මුටුගල සර්ගෙ බයිලොජි පන්තියෙන්ද දන්නෑ 🙈
     
    • Haha
    Reactions: Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,727
    1
    15,389
    113
    ඒ කියන්නෙ දැන් ආයෙත් ලේසි නිසා වැරදි කරන්න දෙපාරක් හිතන්නෙ නෑ 😱🤭

    වේස බයියන්ගේ ලොජික් 😹
    මුන් මේව ඉගෙන ගන්නෙ මුටුගල සර්ගෙ බයිලොජි පන්තියෙන්ද දන්නෑ 🙈
    බයිලෝජි තාරක 😂😂😂🫡
     
    • Haha
    Reactions: shenat