ACPOSL කතෘභාගය අයකිරීම අහෝසි කරයි!

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,486
    4,226
    113
    අර රංග දිසානායක කියන පකයව අයින් කරන්න කියන්න ඕන මුලින්ම
    ලංකාවෙ මිනිස්සුන්ගෙන් ඇමරිකවට කොපිරයිට් අරන් දෙන්න යන්න ඒ පයකට මොලේ හොඳ නැද්ද
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,915
    21,269
    113
    adala nene
    eka ekata baga denna epa mata dipan

    giphy.gif
     
    • Haha
    Reactions: Nidarshana_k

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,138
    169,702
    113
    එකමත් එක රටක
    ලංකාවේ හුත්තලා එක්ක කොහෙද යකෝ හරි හමන් සිස්ටම් එකක් හදන්නේ .
    මහ ගන්කබර මොංගල් උන් ටිකක් ඉන්නේ .
     
    • Haha
    Reactions: imhotep

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,991
    1,012
    113
    United States
    හොඳ තීරණයක්, නැත්නම් සිංදු කියන අයටත් අමාරු වෙනවා. සංගීතකාරයින්ට සාධාරණයක් වෙන විදියට මේක විසඳුණොත් හොඳයි.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,888
    1
    17,024
    113
    සිංදු කියන උන් සිංදු කියලා
    ඔය කොපිරයිට්ස්/ රොයල්ටි වලට ඒව ගැන දන්න මිනිස්සු දාගන්න ඕනෙ...
     
    • Like
    Reactions: imhotep and Smartm

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,922
    40,087
    113
    Homagama
    නැවැත්තුවා අත්හැරියා කියලා නම් ඔය ප්‍රශ්නය විසදෙන්නේ නැ. සිංහලුන්ගේ හිත් රිදෙනවා කියලා කල්දැම්මට ඕවා ඊලගට එන්නේ නායයන්න වගේ. මේවා අන්තර්ජාතික ප්‍රශ්න. පුලුවන් එකා දැනටම කොපිරයිට් කම්පැනි හරහා කරන් යනවා බැන්නා නොබැන්නා කියලා අදාල නැ. හොදම දේ දැනට ලොකේ තියන ස්ට්‍රිමින් නිති අරගෙන අලුත් පනතක් ගහන එක. තව අවුරුද්දකින් දෙකකින් කොහොමත් ඔය ප්‍රශ්නේ ආයි එනවානමයි
     
    approach එක කෙල උනෙ..
    නීතිය දන්න අය නෙවෙ ඉස්සරහට ආවෙ...

    https://www.acposl.lk/assets/Gazette_english.pdf
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,922
    40,087
    113
    Homagama
    approach එක කෙල උනෙ..
    නීතිය දන්න අය නෙවෙ ඉස්සරහට ආවෙ...
    බලයක් නැතුව ඇගෙන් පෙන්නන ගියා.

    වැඩේ ලස්සනටම කරගෙන යන්නේ රෝහණ වීරසිංහලාගේ කම්පැනිය. ස්ට්‍රිමිනුත් අල්ලලා තියෙන්නේ ගානට.
     
    • Like
    Reactions: Yastysan and Max_r

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,138
    169,702
    113
    එකමත් එක රටක
    ලෝකේ ගීතයක අයිතිය තියෙන්නේ ඒක නිර්මාණය කරපු අයට .
    පද රචකයා , තනු නිර්මාණකරු ..

    ගායකයා කියන්නේ ඒ සින්දුව perform කරන කෙනා .

    ගායකයාට තියෙන්නේ performance right එකක් . සින්දුවේ copyright අයිතියක් නෙවෙයි .

    එතකොට show එකකදී ගායකයා ගන්නේ performance royalty එක . (මෙච්චර කල් ඔය ලංකාවේ උන්ට ගෙවන්නේ ඕක කුට්ටිය පිටින්ම)
    අදාළ සින්දු වල copyright royalties වෙනම ගෙවන්න ඕනේ .
    ඒක ගෙවන්නේ ගායකයාට performance royalty ගෙවන ප්‍රසංග සංවිධායක ම තමයි !!

    ACPOSL උන්ට හරි plan එකක් , සිස්ටම් එකක් නැති එක පැහැදිලියි ඕක කරන්න .
    හැබයි උන් ඕක කරන්න තමයි ගියේ . ඕක කරන එක හොදයි .

    නිර්මාණ කරන උන්ට ජිවිත්වෙන ප්‍රශ්න , අර ප්‍රශ්න මේ ප්‍රශ්න තියාගෙන හොද නිර්මාණ හදන්න බෑ .
    උන්ට තමන්ගේ නිර්මාණ වලට හොද වටිනාමක් , passive income එකක් එනව නම් අනිත් ප්‍රශ්න ගැන කරදර වෙන්නේ නැතුව හොද නිර්මාණ තව තව හදන්න පුලුවන් .
    දැන් උන් හිගන්නෝ වගේ මැරිලා යනවා . සින්දු අහන උනුත් performer ව කරේ තියාගෙන උන්ට ලක්ෂ ගණන් දෙන ගමන් , නිර්මාණ හදපු උන් ට කුහකයෝ කියනව .
    අලුතෙන්ම නිර්මාණ හදන්නයි අමාරු . ඒකයි රටවල් වල සින්දු කොපි කරන්නේ . කියන එක ගායනය පුලුවන් ඕන එකෙක්ට කරන්න පුලුවන් .

    බලයක් නැතුව ඇගෙන් පෙන්නන ගියා.

    වැඩේ ලස්සනටම කරගෙන යන්නේ රෝහණ වීරසිංහලාගේ කම්පැනිය. ස්ට්‍රිමිනුත් අල්ලලා තියෙන්නේ ගානට.
    උන්ගේ වැරැද්ද උනේ උන් ඔක්කොම එකපාර කරන්න ගිය එක .
    වෙඩින් , අනිත් party events වගේ දේවල් ගැන මුලින්ම කියපු එක .

    ලංකාවේ මිනිස්සු ගැන දන්නේ නැතුව ද මුන් ඒක කිව්වේ .
    අනිත් පැත්තේ සෙට් එකත් ඒක ඉස්සරහට දාල මිනිස්සු ඇවිස්සුවා .
    ලැට් එකේ සින්දුවක් කිව්වත් ගෙවන්න වෙන්ව කියලා විශාවාස කරන ගානට ඔලු හදල කුහකයෝ කියල බැන්නා .

    උන්ට shows වලට විතරක් ඕක මුලින් කරන්න තිබ්බේ .
    ලංකාවේ උන්ට intellectual property කියන එකයි , copyrights කියන එක තාම තේරෙන්නේ නෑ .
    උන් ඕකත් බලන්නේ කඩෙන් ගිහින් පාන් ගෙඩියක් ගන්නවා ගානට .
    කාර් එකක් අරන් පදින පදින සැරේ ගෙවන්න ඕන ද කියලා අහන්නේ ඒකයි .
    ------ Post added on Oct 13, 2026 at 2:13 PM

    approach එක කෙල උනෙ..
    නීතිය දන්න අය නෙවෙ ඉස්සරහට ආවෙ...
    නිතිය හරි බන් .
    ලංකාවේ අනිත් උන් නීතිය , ලෝකේ සිස්ටම් ගැන අවබෝදයක් නෑ .

    උන්ගේ වැරැද්ද උනේ සන්විධායකළ එක්ක විසගන්න තිබ්බ එකට මිනිස්සු පටලවා ගත්ත එක wedding , events කතා මුලින් කියලා .
    ඇත්ත කතාව අනිත් රටවල් වල ඒවටත් ගෙවනවා . හැබයි උන්ට හරි සිස්ටම් තියනව .
    අපේ උන් මේ කොලේක ලිස්ට් එකක් හදල සල්ලි එකතු කරනවා වගේ සිස්ටම් එකක් උස්සන් ඇවිත් ඒවා කරන්න බෑ .

    මුලින් shows වලින් විතරක් පටන් ගත්ත නම් ඕක නිකන්ම start කරන්න තිබ්බ . නීතිය ඕනවට වැඩිය කරන්න ගිය නිසයි කෙල උනේ .
    ------ Post added on Oct 13, 2026 at 2:17 PM
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,504
    24,854
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕක සින්දු කියන එකා හරහම කරගත්තනම් හරි නේ. ලිරික්ස් ගනිද්දිම දෙන්න එකඟතාවයකට එන්න ඕන කියන සින්දුවලට one time purchase කරල ගන්නවද සිංදුව play වෙන විදිය අනුව ගන්නවද කියල.
    සංවිධායකයොයි, රසවිඳින උනුයි ලියපු එකාට වෙනම ගෙවන්නයි කියන එකාට වෙනම ගෙවන්නයි කුණු ගොඩක්නෙ.
    බඩුවක් පරිහරණයට ගත්තම අමුද්‍රවය වලට පාරිභෝගිකයො ගෙවන්න ඕන නෑනෙ.

    acposl උන් කොටවල, නඩු කියල වන්දි මුදලින් 25% ගන්නව නේ. :lol: මරු බිස්නස් එක. මුතුකුමාරණය කියනව වගේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,888
    1
    17,024
    113

    නිතිය හරි බන් .
    ලංකාවේ අනිත් උන් නීතිය , ලෝකේ සිස්ටම් ගැන අවබෝදයක් නෑ .

    උන්ගේ වැරැද්ද උනේ සන්විධායකළ එක්ක විසගන්න තිබ්බ එකට මිනිස්සු පටලවා ගත්ත එක wedding , events කතා මුලින් කියලා .
    ඇත්ත කතාව අනිත් රටවල් වල ඒවටත් ගෙවනවා . හැබයි උන්ට හරි සිස්ටම් තියනව .
    අපේ උන් මේ කොලේක ලිස්ට් එකක් හදල සල්ලි එකතු කරනවා වගේ සිස්ටම් එකක් උස්සන් ඇවිත් ඒවා කරන්න බෑ .

    මුලින් shows වලින් විතරක් පටන් ගත්ත නම් ඕක නිකන්ම start කරන්න තිබ්බ . නීතිය ඕනවට වැඩිය කරන්න ගිය නිසයි කෙල උනේ .
    ------ Post added on Oct 13, 2026 at 2:17 PM
    නීතිය හරි :yes: :yes:
    ඒක interpret කරන්න ඉස්සරට ආවෙ සිංදු කියන ඩයල්.. උන්ට තෙරුමක් තිබ්බෙ නැ implement කරන විදිය ලංකාවෙ..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,888
    1
    17,024
    113
    මුන්ට පුක දීගෙන ගැසට් ගහපු කොටා දැන් තක්කු මුක්කු වෙලා ඇත්තේ.
    ගැසට් එකක් ගහන්නෙ ඇයි කියලවත් දන්නවද අංකල්??

    මේ ගැසට් එක ආණ්ඩුවෙන් හරි දේශපාලඥයෙක් හරි ගහපු අලුත් බද්දක් නෙවෙයි.
    මේක ACPOSL (Association of Creators and Publishers of Sri Lanka) කියන සංගීත නිර්මාණකරුවන්ගේ සංගමයෙන්, ඒ අයගේ සින්දුවලට කර්තෘභාග (royalties) එකතු කරන්න දාපු නිවේදනයක්.

    ආණ්ඩුව කරන්නේ බුද්ධිමය දේපල පනත යටතේ මේක නිල වශයෙන් ගැසට් එකේ පලකරන්න ඉඩ දෙන එක විතරයි. මේ සල්ලි යන්නේ ආණ්ඩුවට නෙවෙයි, කලාකරුවන්ට.

    යම් සංවිධානයක් නීතිමය පනතක් යටතේ මහජනතාවගෙන් හෝ ව්‍යාපාරවලින් මුදල් අය කිරීමක් (royalties) අනිවාර්ය කරන විට, එය නීත්‍යානුකූලව බලාත්මක වීමට නම් රජයේ නිල ප්‍රකාශනය වන ගැසට් පත්‍රය හරහා ප්‍රසිද්ධ කළ යුතුයි.

    ඔහොමයි අංකල් නීතිය පැත්තෙන් වැඩෙ වෙන්නෙ..
    දන්නෙ නැති දෙයක් ඉගෙන ගන්න අද...
    https://www.acposl.lk/assets/Gazette_english.pdf
     
    • Like
    Reactions: imhotep

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,138
    169,702
    113
    එකමත් එක රටක
    ඕක සින්දු කියන එකා හරහම කරගත්තනම් හරි නේ. ලිරික්ස් ගනිද්දිම දෙන්න එකඟතාවයකට එන්න ඕන කියන සින්දුවලට one time purchase කරල ගන්නවද සිංදුව play වෙන විදිය අනුව ගන්නවද කියල.
    සංවිධායකයොයි, රසවිඳින උනුයි ලියපු එකාට වෙනම ගෙවන්නයි කියන එකාට වෙනම ගෙවන්නයි කුණු ගොඩක්නෙ.
    බඩුවක් පරිහරණයට ගත්තම අමුද්‍රවය වලට පාරිභෝගිකයො ගෙවන්න ඕන නෑනෙ.

    acposl උන් කොටවල, නඩු කියල වන්දි මුදලින් 25% ගන්නව නේ. :lol: මරු බිස්නස් එක. මුතුකුමාරණය කියනව වගේ.
    Who needs to pay music copyright royalties for a show?

    මේක නිකන් google කරල බලපං කෝ .
    බඩුවක් ගන්න එකයි මේකයි දෙකක් ...

    මේක තනිකර අලුත් නිර්මාණයක් .
    ඔන්න උබ බඩුවක product එකට අදාළ copyright එක / පේටන්ට් එක වගේ හිතපන් .

    උබ කියන විදියට සංවිධායක යි , රසිකයෝ යී ඇයි ගායකයාට ගෙවන්නේ ?
    ඌ ඇවිත් සරිගම කියලා , නැත්නම් ජනකවි කියලා යනවට නෙවෙයි නේ . ඌ ඇවිත් මුණ පෙන්නලා යන්වටාත් නෙවෙයි .
    ඌ ලව්වා අර ජනප්‍රිය නිර්මාණ කියව ගන්න තමයි සල්ලි ගෙවන්නේ .
    ඉතින් ඒ නිර්මාණ වලට ගෙවන්න ඕනේ .