ආයේ රාජපක්ශ කෙනෙක් ජානධිපත් උනොත්😁

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,809
    15,139
    113
    Milagiriya
    unta vada pilivelak thiyenva
    boru kiyanne na
    India vata boru kiyala hari un shape eke thiyan inna va
    Real vaddo inne Mahinda ekka vitharayi
    නන්දසේන කියන්නේ එතකොට මහින්දගේ මල්ලී නෙවෙයිද මැදමුලන දංකුඩ කන වහල් බයියෝ, ඌ මොකද රට බංකොළොත් කරේ 😝
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    845
    1,097
    93
    unta vada pilivelak thiyenva
    boru kiyanne na
    India vata boru kiyala hari un shape eke thiyan inna va
    Real vaddo inne Mahinda ekka vitharayi
    Brain Dead Spongebob GIF
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,205
    2,197
    113
    කැට තියලා කිය්නනේ ආයේ අවුරුදු 20කින් මෙහා රාජපක්ෂ කෙනෙක් ලංකාවේ ජනාධිපති පුටුවේ වාඩි වෙන්නේත් නෑ..!!

    2048 වෙනකම් මාලිමා ආණ්ඩුවක් තමයි රට කරන්නේ. මේක දෙන්න බලාගෙන ගත්තු බලයක් නෙමෙයි 💪


    Real vaddo inne Mahinda ekka vitharayi
    කවුද කෙහෙලිය, සිරිලිය, බැසිල්, ජොන්ස්ටන්, මර්වින්, මහින්දානන් ද, තිස්ස කුට්ටි, කහදගම වගේ වැඩ්ඩෝ ද?
    ------ Post added on Oct 13, 2026 at 3:00 PM
     
    Last edited:

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    845
    1,097
    93
    කවුද කෙහෙලිය, සිරිලිය, බැසිල්, ජොන්ස්ටන්, මර්වින්, මහින්දානන් ද, තිස්ස කුට්ටි, කහදගම වගේ වැඩ්ඩෝ ද?
    තිස්ස කුට්ටි නම් හෙමීට ගේම ගහන්ව අනිත් එවුන් හිරෙ යද්දි
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,300
    978
    113
    කැට තියලා කිය්නනේ ආයේ අවුරුදු 20කින් මෙහා රාජපක්ෂ කෙනෙක් ලංකාවේ ජනාධිපති පුටුවේ වාඩි වෙන්නේත් නෑ..!!

    2048 වෙනකම් මාලිමා ආණ්ඩුවක් තමයි රට කරන්නේ. මේක දෙන්න බලාගෙන ගත්තු බලයක් නෙමෙයි 💪



    කවුද කෙහෙලිය, සිරිලිය, බැසිල්, ජොන්ස්ටන්, මර්වින්, මහින්දානන් ද, තිස්ස කුට්ටි, කහදගම වගේ වැඩ්ඩෝ ද?
    ------ Post added on Oct 13, 2026 at 3:00 PM
    Keta thiya ganin ### , ow ehema wenna puluwan , ape minissu mahinda iddith ohomai hithuwe, uth hithuwe ohomai, eeta passe un hari kiyala hithena de kala..den mutath umbala wage gobbayo oka karanne, unuth unta ona de karai....mokek wath ratata nam adare ne...
    un untai adare..
    munuth ehenma thamai, therei passe....Aththa mun neth nam wena kawada kiyana de,,,eth ehemai kiyala 2048k gena kiyona eka nam weradi..

    Anika...muntath mechchara chandeta wiyadam kale kawda...? munuth unge awashyatha balannama ona..mahindala ema kattiyage awashyatha beluwa wage...
    Samarawelawata mahindalata me game eka denna wenna athi munta party ekak wiyadam kale, Senadhipathiya ei eliye inne thama? kalin komda ? anika Muslim ewunuth , ane manda apita nm hemadama kelawenawa kiyala nam sure
    ------ Post added on Oct 13, 2026 at 3:20 PM
     
    • Like
    Reactions: Error365!

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,391
    1,220
    113
    United States
    කවුරු බලයට ආවත් අන්තිමට වැදගත් වෙන්නේ රටේ මිනිස්සුන්ගේ ජීවිත ලේසි කරන වැඩපිළිවෙලයි. නමට වඩා ඒ වැඩ බලලා තීරණය කරන එක තමයි හොඳම දේ කියලා මට හිතෙන්නේ.

    ඒ කාලෙ ආයෙ එයිද කියන එක නම් සැකයි, දැන් ජනතාව බලන්නෙ නමට වඩා වැඩේ වෙනවද කියලයි. කවුරු ආවත් රට ගොඩදාන්න පුළුවන් වැඩපිළිවෙළක් තියෙන්න ඕන.
    ------ Post added on Oct 13, 2026 at 3:51 PM
     
    • Dislike
    Reactions: rukshrulz

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,391
    1,220
    113
    United States
    කවුරු බලයට ආවත් රටට ඇත්තටම වැඩක් කරලා ජනතාවට සහනයක් දෙන නායකත්වයක් ලැබෙනවා නම් ඒක තමයි වැදගත්ම දේ. බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා.
     
    • Dislike
    Reactions: rukshrulz

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,380
    10,482
    113
    එක තැනක නෑ
    කැට තියලා කිය්නනේ ආයේ අවුරුදු 20කින් මෙහා රාජපක්ෂ කෙනෙක් ලංකාවේ ජනාධිපති පුටුවේ වාඩි වෙන්නේත් නෑ..!!

    2048 වෙනකම් මාලිමා ආණ්ඩුවක් තමයි රට කරන්නේ. මේක දෙන්න බලාගෙන ගත්තු බලයක් නෙමෙයි 💪



    කවුද කෙහෙලිය, සිරිලිය, බැසිල්, ජොන්ස්ටන්, මර්වින්, මහින්දානන් ද, තිස්ස කුට්ටි, කහදගම වගේ වැඩ්ඩෝ ද?
    ------ Post added on Oct 13, 2026 at 3:00 PM
    ඇයි 2048 ජෙප්පොන්ට මොකද වෙන්නෙ? මම හිතුවෙ සදාකල් ජෙප්පො තමයි ලංකාවෙ ආන්ඩුව කියලා :sorry:
     
    • Like
    Reactions: corp