මහින්ද රාජපක්ශ දෙවි කෙනෙක් උනාම දාන්න හොඳ නමක් යෝජනා කරන්න.

shenat

Well-known member
  • May 13, 2007
    58,767
    87,194
    113
    ආශ්චර්යමත් රටක
    ‘මෙහෙමයි.

    හොඳට හුරුපුරුදු හෑලි පටන්ගන්න වචනයක් 🤭

    මහින්ද රාජපක්ෂ වගේ නායකයෝ ආයි මේ රටේ බිහි වෙන්නේ නෑ. මේ මොන ප…’ යයි කියමින් ඩඩ්ලි සිරිසේන මහතා තම වාක්‍ය අවසාන නොකර ගිල ගත්තද අසල සිටි පුද්ගලයෙකු එය සම්පූර්ණ කරමින් කියා සිටියේ ‘මේ මොන පඟර නැට්ටොද’ යනුවෙනි.

    ඩඩ්ලිගෙ හිත කියවන්න තරං එකෙකුත් ඉඳලද ඉතින්? 😂
    පක්කුද කියල නෙවෙයිද කියල තියෙන්නෙ?
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඌත් පොඩ්ඩක් බලන් හිටියා කියවිල්ල වගේම වැඩ තියෙයිද කියලා. එන්න එන්න නාගන්න විදිය දැක්කාම මුනුත් දැන් බය නෑ බන් බදු කොටාට :lol: :lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    හොඳට හුරුපුරුදු හෑලි පටන්ගන්න වචනයක් 🤭



    ඩඩ්ලිගෙ හිත කියවන්න තරං එකෙකුත් ඉඳලද ඉතින්? 😂
    පක්කුද කියල නෙවෙයිද කියල තියෙන්නෙ?
    1755581337724.jpeg
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මට තියෙන ප‍්‍රශ්නෙ මොකද මූ තාම වැළිගම්පිටි ගියෙ නැත්තෙ කියන එක.
    මීට වඩා අඩු වයසෙ උනුත් යන එකේ
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    @Phone Hora මෙන්න මූ මයින්ද මාත්තය මරාගන්න හදනව :angry:
    හැමෝම මැරෙනවා පින්වත.
    උපත හා මරණය අතර සුවසේ හිතේ බයක් නොමැතිව ජීවත් වෙන්නට වාතාවරණයක් හදපු කෙනා ඒ කුසලය අරන් යනවා.