ඥානසාර ට මෛත්‍රීපාල ලබාදුන් ජනාධිපති සමාවේ අඩුපාඩු ඇත්නම් නිවැරදි කර, පූර්ණ ජනාධිපති සමාවක් ලබාදෙන ලෙස ජනාධිපතිගෙන් ඉල්ලා සිටිනවා - මාගල්කන්දේ සුදත්ත

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,196
    2
    5,557
    113
    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබා දී තිබෙන අධිකරණ තීන්දුව නීත්‍යානුකූල නොවන බවට හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා ප්‍රකාශ කර ඇති බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.

    මෙවැනි වැරදි තීන්දුවක් ලබාදුන් පසු, එතැනින් එහා යෑමට ස්ථානයක් සහ අවස්ථාවක් නොමැති නම්, ඊළඟට ඒ පිළිබඳ කියන්නට ඇත්තේ විධායකයට පමණක් බවයි අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබා දුන් ජනාධිපති සමාවේ යම් අඩුපාඩුකම් තිබේ නම්, ඒ අඩුපාඩු නිවැරදි කර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පූර්ණ ජනාධිපති සමාවක් ලබා දීමට කටයුතු කරන ලෙස වත්මන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියා.

    Magalkande-Sudaththa.gif
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,196
    2
    5,557
    113
    හරි වුන් ඉදිරිපත් වෙන්නෙ. 🤣 ඊළඟට මොකක්ද පල්ලේගම රතනයා ළමා හා කාන්තා ආරක්ෂාව ගැන කථා කරනවාද? 😭
    :lol:
    මූව ඇතුලට දාලා ඒ වෙනුවට ඥාණසාර එළියට ගන්න විදිහක් නැද්ද? :oo:

    හොදට හිටී , පූසෙක්ට උම්බලකඩ කෑල්ලකින් ගැහුව වගේ තියෙයි , කැරි ගෝතය හිරේ ගිහින් කැරි උගුරෙ හිරකරන් අපවත් වෙයි , බොටම් පොන්නයා :ROFLMAO:
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,626
    1,388
    113
    United States
    මේ ඉල්ලීම ගැන ජනාධිපතිවරයා මොන තීරණයක් ගනියිද කියලා බලමු. නීතිය හැමෝටම එක විදිහට ක්‍රියාත්මක වෙන එක තමයි වැදගත්ම දේ.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,390
    27,679
    113
    :lol:


    හොදට හිටී , පූසෙක්ට උම්බලකඩ කෑල්ලකින් ගැහුව වගේ තියෙයි , කැරි ගෝතය හිරේ ගිහින් කැරි උගුරෙ හිරකරන් අපවත් වෙයි , බොටම් පොන්නයා :ROFLMAO:
    Ithin hodaine, uta win win situation ekak. Gnanasara eliyata enawa, muta unlimited pai urannath set wenawa
     
    Last edited:
    • Haha
    Reactions: Smartm