Apple වොච් එකක් ගන්න ඕන. කෝකද හොද?

tharakafgeEliteBullWaruna

Well-known member
  • Aug 21, 2026
    247
    406
    63
    ස්විමිං කරන කෙනෙකුට
    වතුර යන්නෙ නැති බැටරිය ගොඩක් වෙලා තියෙන එකක් වෙන්ඩ ඕන
    18 pro max එකක් ගත්ත
    ඔරලෝසුවකට 120k වගේ දෙන එක තේරුමක් නෑ කියල හිතෙනව.
    හොද එකක් රෙකමන්ඩ් කරපන් ගානෙ හැටියට වටින

    ස්විමිංපූල් එකේදි වෙලාව බලන එක තමයි මේන් පර්පස් එක. තව මට ඕක නිතරම චාජ් එකට ගගහ ඉන්නත් බෑ
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,679
    2,367
    113
    Apple watch ultra thama ganna wenne charge karanna kamati nattam. anik ewa max 1.5 days wage tiyenne battery life eka. Ultra eke 3-4 days budget eka habei madi
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,030
    2,385
    113
    United States
    iPhone එකක් තියෙනවා නම් Apple Watch SE එක බජට් එකට හොඳම තේරීම, notifications, calls, fitness වැඩ ටික ඔක්කොම ලැබෙනවා.
    බැටරි එක දවසක් වගේ තමයි හැබැයි, දවස් ගාණක් බැටරි ඕන නම් විතරක් Huawei එකක් ගැන හිතන්න.

    ------ Post added on Oct 13, 2026 at 4:54 PM
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,651
    2
    3,682
    113
    Earth
    Apple Watch එකට වඩා ඔයා Garmin Watch එකකට යන්න Try කරන්න Battery Life එක ගැන ලොකුවටම හිතන්වනම්. Battery Life එකත් හුගක් ඒවගෙ දවස් 10 ක් වත් පුලුවන්. අනිත් එක Accureacy එකත් හොදයි. Call Alerts, Messages, Notifications වගේ එවත් එනවා. සමහර Features මට මතක විදියට Apple එක්ක වැඩ නෑ. Watch එකෙන් Navigation වගේ මතක විදියට. සාමාන්යයෙය්න් Garmin එකේ Data Accuracy එකත් හොදයි කියලා තමා කියන්නෙ. පොඩි Research එකක් දාලා බලන්න. Budget එක ගැන හිතනවනම් Amazefit, FitBit ගැනත් බලන්න.

    Tracking වැඩක්ම නැත්නම්, වෙලාව විතරක්නම් ඕන මීට වඩා බජට්, Swimmers ලටම හරියන ඒවා ඇති.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    25,058
    17,715
    113
    Nowhere
    Ubata charge karannat bari nm, notificationut epa nm, heart beat ewwat epa nm, welawa witarai nm one, automatic watch ekk ganin. Peenanakota charge wenne
     
    tKia

    Well-known member
  • May 3, 2023
    533
    856
    93
    ස්විමිං කරන කෙනෙකුට
    වතුර යන්නෙ නැති බැටරිය ගොඩක් වෙලා තියෙන එකක් වෙන්ඩ ඕන
    18 pro max එකක් ගත්ත
    ඔරලෝසුවකට 120k වගේ දෙන එක තේරුමක් නෑ කියල හිතෙනව.
    හොද එකක් රෙකමන්ඩ් කරපන් ගානෙ හැටියට වටින

    ස්විමිංපූල් එකේදි වෙලාව බලන එක තමයි මේන් පර්පස් එක. තව මට ඕක නිතරම චාජ් එකට ගගහ ඉන්නත් බෑ
    Casio G-Shock?, select a model according to your budget
     
    average_breakfast

    Well-known member
  • Jul 10, 2025
    299
    377
    63
    watura ynne na bittiye ellana nisa, display prashnath na, battery replace krnn puluwn

    1791901416260.png
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    14,037
    1
    17,206
    113
    apple watch සෙට් වෙනවද ස්පොර්ට් කරනවා නම් :sorry:

    Garmin තමයි හොද
    Amazfit වගෙ නම් බජට් ෆ්‍රෙන්ඩ්ලි බැටරිත් අල්ලනො

    inbuild gps තියෙන එකක් ගත්තා නම් ස්පොර්ට් වලට සෙට්
     
    • Like
    Reactions: Ldy

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,083
    11,898
    113
    ස්විමිං කරන කෙනෙකුට
    වතුර යන්නෙ නැති බැටරිය ගොඩක් වෙලා තියෙන එකක් වෙන්ඩ ඕන
    18 pro max එකක් ගත්ත
    ඔරලෝසුවකට 120k වගේ දෙන එක තේරුමක් නෑ කියල හිතෙනව.
    හොද එකක් රෙකමන්ඩ් කරපන් ගානෙ හැටියට වටින

    ස්විමිංපූල් එකේදි වෙලාව බලන එක තමයි මේන් පර්පස් එක. තව මට ඕක නිතරම චාජ් එකට ගගහ ඉන්නත් බෑ
    Casio Duro ekak ganin. Divers Watch ekak. Patta laabai
    Nattan Casio G Shock 5600 ekak ganin