එකා දෙන්න හිරේ යනකොට බය වෙච්ච විපක්සේ

Max_r

Well-known member
  • May 10, 2007
    13,895
    1
    17,036
    113
    වැලිගම සභාපති විදියට පත් කරෙ මිදිගම ලසා කියලා පාතාලේ ඩයල් එකක් (සජබෙ) හරක් කටාගෙ ගෝලයෙක්
    ඌ වෙඩිකාලා 2025 ඔක්තෝබර් මැරුනා මහජන දිනයකදි :sorry: :dull:

    ඊට පස්සෙ තමයි ඉන්නෙ මාලිමාවෙ කෙනා සභාපති පත් උනෙ, (ඒක දින්නෙත් එක ජන්දෙකින්, ප්‍රතික්ශේප වෙලා ජන්ද කීපයක්)
    මාලිමාවට බහුතර බලයක් තිබ්බෙ නැ කොහොමත් වැලිගම...
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,287
    1,153
    113
    United States
    හිරේ යනකොට බය වෙනවා කියන එක නම් විහිලුවක් තමයි. අපිට වැදගත් වෙන්නේ රටට වෙන හොඳක් විතරයි, මිනිස්සුන්ගේ ජීවිත වලට වෙන වෙනසක් මිසක් නිකම්ම දේශපාලන සටන් නෙමෙයි.
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,047
    1,382
    113
    ශ්‍රී ලංකාව
    මුළු මහත් ජනතාවටම මේ සාප කොට ලප නාටක තිත්ත වෙලා තියෙන්නෙ.

    කයිය ගැහුවට වැඩ නෑ. පාරක් හදන්නෙ නෑ. රටේ ප්‍රධාන ආගමට ගරු කිරීමක් නෑ. රටේ ප්‍රධාන ජාතියේ උත්සව වලට සහයක් නෑ.

    හාල්මැස්සො තුණ හතරක් ඇප නොදී තියාගෙන ඉන්නවා. බඩු මිළ අහස උසට තෙල් ගණන් ලයිට් බිල ගණන්.
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,198
    2,157
    113
    හිරේ යනකොට බය වෙනවා කියන එක නම් විහිලුවක් තමයි. අපිට වැදගත් වෙන්නේ රටට වෙන හොඳක් විතරයි, මිනිස්සුන්ගේ ජීවිත වලට වෙන වෙනසක් මිසක් නිකම්ම දේශපාලන සටන් නෙමෙයි.
    අනුර සහෝදරයා කිව්ව විදියට මුලාන් මේ මේ මජර හොර දේශපාලන පවුර බිදින්න ඕනේ, ඊට පස්සෙි තමා ජනතාවට නියම සහන අත්විදින්න පුළුවන්. මේ හොර නෙඩත් එක්ක රටක් කරන්න බෑ. මිනිස්සු ඡන්දේ දුන්නේ හොරු අල්ලන්න. දැන් හොරු එකතු වෙලා කුමන්ත්‍රණ කරනවා.

    කවදද බයි ජනාධිපති දිවුරුම් දෙන්නෙ ?
    යන විදියට රහත් වෙයි වගේ 😀
    ------ Post added on Oct 13, 2026 at 7:33 PM
     
    • Haha
    Reactions: thomian

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,198
    2,157
    113
    බයද බලන්න ඡන්දයක් තියපන්කෝ
    කිරියේ poll එකක් දැම්මාම 59% කට එහා එද්දි, ඡන්ද තියන්න කියන්නේ පිස්සු ද? උඹලා උඩින්ම පරාදයි.. ජනතාව ඉස්සරහා විපක්ෂේ කුජිත වෙලා තියෙන එක තවත් පේන්න ගන්නවා ඡන්දයක් තියලා ප්‍රතිඵල අවාම, පොහොට්ටුවේ 2% වත් ඉතුරු වේ ද දන්නේ නැහැ.
    අනෙක රජයේ සේවකයෝ ටික බදවගෙන, ඉන්න අයගේ පඩි වැඩි කරලා, ස්කූටර් එකක් එහෙම දීලා ඡන්දයක් තියපු ගමන් 70% පණිනවා. තව සමාන්‍ය එදා වේල ෂේප කරන සෙට් එකට සලාකයක් හරි ආධාරයක් හරි දීලා ගත්තාම, පළාත් සභා ටිකත් මාලිමාව අතේ තමා..
    අලුතෙන් එන්න තියෙන වාහන ටික පදින්නේත් අපේ මන්ත්‍රිලා තමා, උඹලගේ උන් හිරේ.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,287
    1,153
    113
    United States
    එකා දෙන්නෙක් හිරේ ගියාම විපක්ෂෙට මෙච්චර බය හිතුනෙ ඇයි කියන එක තමයි වැඩේ, තව කීදෙනෙක්ගෙ නම් ඉස්සරහට එන්න තියෙනවද දන්නෑ