ජෙප්පන්ගෙ හිඟන මානසිකත්වය 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,539
    77,873
    113
    බිග්කුච්චන් ඉකොනොමි ක්ලාස් එකේ ගියා කියලා ඩෝබියන්ට තෙත් වෙලා. එක පෙලට හෑලි ලියනවා. මුන්ගෙ මුතුන් මිත්තො තමා අර බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ගියා වගේ කියන හදාගත්තෙ. 🤭 🤭

     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,723
    19,073
    113
    35
    Spain
    ඔය පකයා කොහෙවත් යන්නේ නැතිනම් කොපමණ හොඳද. මූ දැන් ආයෙත් නාලා රටේ නමත් කාලා ඒවි.


    Tamil What GIF
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,539
    77,873
    113
    මානසිකත්වේ පොහොසත් උං bankrupt කළානෙ, literally හිඟන තමා දැන් මාන සිකත්වෙ කොහොම වෙතත් :yes:
    මම හිතන්නෙ නෑ උඹ එක එක ජොබ් එකක "කාලයේ වටිනාකම" කියන concept එක තේරුම් ගන්න තරම් තැනක ඉන්නවා කියලා. ;) ;)
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,117
    6,066
    113
    36
    මානසිකත්වේ පොහොසත් උං bankrupt කළානෙ, literally හිඟන තමා දැන් මාන සිකත්වෙ කොහොම වෙතත් :yes:
    Umba sahenna kadey giya neda meke Rajapaksha la ta... Dan moko me?
     
    • Like
    Reactions: Inigo Montoya

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,073
    17,282
    113
    බයියොන්ගෙ ⁣පවුල් පිටින් හොරාකන මානසිකත්වයට වඩා

    ජෙප්පන්ගෙ හිඟන මානසිකත්වය රටට සුභයි!​

    ​

    නාකි මයිනා රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් රජ සැප විඳිනකොට ගොන් බයියන්ට තෙත් වුනා ඒ කාලේ​

     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,237
    1,130
    113
    United States
    දේශපාලනය මොකක් වුණත් හොඳ වැඩක් දැක්කම ඒක අගය කරන එක නම් ඇත්තටම වටිනවා. ඔහොම ගතිගුණ හැමෝටම තිබුණා නම් රටටත් ගොඩක් හොඳයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,291
    2
    55,237
    113
    මම හිතන්නෙ නෑ උඹ එක එක ජොබ් එකක "කාලයේ වටිනාකම" කියන concept එක තේරුම් ගන්න තරම් තැනක ඉන්නවා කියලා. ;) ;)

    බංකොලොත් කරපු සෙට් එකට විතරයි ඔය concept තේරෙන්නෙ :yes:
     
    • Like
    Reactions: Spiderman.Ayya

    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    765
    347
    63
    lankawe
    Meya patan gatta sini kada bankoloth,
    Sewanagala sini companya bankoloth
    Pulmude kanija wali eka bankoloth
    Ape un meya economy giya kiyala sathutu wenewa . Thawa awurudu 500 k giyath lankawa mehemma thamai.🖕🏻
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,792
    113
    ශුවර් එකටම මූ හිතන්න ඇති ඉකොනොමි ක්ලාස් එකේ වාඩි වෙලා ගියාම ඉකොනොමික්ස් පුළුවන් වෙනවා කියලා.

    නැත්තන් ඉකොනොමි ක්ලාස් කියන්නේ ඉකොන් උගන්නන ක්ලාස් එකක් කියලා.

    එහෙවු බඩුව ඕකා..
     
    • Haha
    Reactions: CohenLenstra

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,645
    5,275
    113
    😂😂 අඩෝ මුන්ට තියෙන ප්‍රශ්න දැක්කම හිනා යනවා බන්. තමන්ගෙ මතේ හරි කියලා පෙන්නන්න එක එක හෑලි ලියනවා, අන්තිමට කියන්න ආපු දේත් නැතිවෙලා 🤣
     
    • Haha
    Reactions: tharakaf

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,792
    113
    මම කියනවාට නිකමට ඔය පහලින් දාලා තියෙන එක කොපි පෙස්ට් කරලා ගූගල් කරපන්කෝ.

    mahatma gandhi maintenance cost as poor man?

    ජෙප්පනි, ගූගල් පිළිතුරු ඉංග්‍රීසියෙන් ලැබීම පිළිබඳ අපගේ කනගාටුව.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,494
    3,924
    113
    colombo
    බිග්කුච්චන් ඉකොනොමි ක්ලාස් එකේ ගියා කියලා ඩෝබියන්ට තෙත් වෙලා. එක පෙලට හෑලි ලියනවා. මුන්ගෙ මුතුන් මිත්තො තමා අර බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ගියා වගේ කියන හදාගත්තෙ. 🤭 🤭


    ආතල් දෙනවා මූ නේ කිව්වේ ඇමතිලා තත්වේ තියං ඉන්න ඕනේ සැප වාහන ඕනේ කියලා 😂😂😂💩
    සිලි ජෙප්පෝ ත හේදුවා ලස්සනට.


    කොමහරී සැප හොයාගෙන ගියා හිගණ කටුස්සා. ආයේ ලොකු කම බස්සගෙන රඟපාන්න හරි මෙහම යවපු එක ආණ්ඩුව විවේචනය කරන මින්සුන්ගේ ජයග්‍රහණයක්.

    ලොකු කම අතහැරලා.
    මෙහම මිංසුන්ගේ සල්ලි කන්නේ නැතිව ඉස්සරටත් වැඩ කරන්වා නම් එකට විතරක් ඡන්දෙ දෙන්නේ නැහැ. හැබැයි පල්ස් පොයින්ට් එකක්. හෙප්පා ට

    රඟපාන්න හරි උත්සාහ කරන්වා. නේ.
     
    • Haha
    Reactions: tharakaf

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    384
    1,413
    93
    මුන් දන්නවා ඩෝබි ජංගි තෙත් කරන විදිය, මට උනත් ඩෝබි ජංගියක් තෙත් කරන්න ඕනෙනම් business class ticket එකේ සල්ලි වලින් දෙන්නෙක් economy ගිහින් එකෙක් random වැදුනා වගේ ෆොටෝ එකක් ගහලා දානවා...ඩෝබි ටික ඒකට සතියක් විතර අ..තේ ගහනවා...

    අපේ උන් හරි ආසයි හැමෝම නැති බැරි හිඟන්නු වගේ උන්ගේ කුහකකම එළියට නොඑන විදියට රඟපානවට, රෙන්ඩ උකේ ගූ නෑ වගේ හාල්කැඳයා වගේ ඉන්නවනම් අපේ උන් හරි ආසයි. විශේෂයෙන්ම ජීවිතේ මුකුත් කරගන්න බැරිවෙලා අනිත් උන්ට ඉරිසියා කර කර ඉන්න උන්. සරළවම මාලිමාවේ core fan base එක ඕකුන් තමයි.