ගෙවල් වල වහලේ 100 200KW සොලාර්, ගහන් ඉන්න ඩෝබිලා අත උස්සන්න 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,494
    77,713
    113
    හැම දේම දන්නවා වගේ දන්නෙ නැති හුත්තවල් කිය කිය ඉන්න ගොනා. මූ කරන්නෙ ඔහේ ගනන් ටිකක් විසික් කරලා ඩෝබිලා ටිකට ආතල් දෙන්න. 🤭 🤭

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,008
    1,016
    113
    United States
    100-200kW ගෙදර වහලේ ගහපු අය නම් ඇත්තටම අතලොස්සක් විතරයි ඇති 😅
    හැබැයි බැටරි වලට බදු සහනයක් ලැබුණොත් 5-10kW වගේ පොඩි සිස්ටම් ගහපු අයටත් ලොකු වාසියක් වෙයි, storage එක තමයි දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ.

    100-200kW ගෙදර වහලේ ගහන අය නම් ඇත්තටම අතලොස්සයි, ඒක නම් ෆැක්ටරි ලෙවල් එකක්නේ 😅
    හැබැයි බැටරි වලට බදු සහනයක් දුන්නොත් සාමාන්‍ය 5-10kW ගහපු අයටත් ලොකු වාසියක් වෙයි, storage එක තමයි තාම ගණන් වැඩිම කොටස.
    ------ Post added on Oct 14, 2026 at 5:48 AM
     
    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    822
    1,067
    93
    Chair GIF

    100kW solar ගෙදරක වහලෙකින් cover මදි කියලා තෙරෙන්නෙ නැති කැරි මෝඩයෙක් තමා කක් තාරක.
     
    • Haha
    Reactions: shenat

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,553
    7,324
    113
    100KW එකක් වහලෙ ගහන්න තරං ලොකු වහලක් තියන ගෙදරක කවුද ඉන්නෙ ?

    පොඩි බැටරි සිස්ටම් වලට ටැක්ස් අඩු කරොත් කාර් චාජින් ස්ටේශන් ගහල කැරි ලාබයක් හොයන්න තිබුනා

    එහෙම නැත්තං දවල්ට ග්‍රිඩ් එකෙන් චාජ් කරලා රෑට එක්ස්පෝට් කරලා infinit money glitch එකක් හදා ගන්න තිබුනා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,781
    12,712
    113
    127.0.0.1:8080/Kandy
    100-200kW ගෙදර වහලේ ගහපු අය නම් ඇත්තටම අතලොස්සක් විතරයි ඇති 😅
    හැබැයි බැටරි වලට බදු සහනයක් ලැබුණොත් 5-10kW වගේ පොඩි සිස්ටම් ගහපු අයටත් ලොකු වාසියක් වෙයි, storage එක තමයි දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ.

    100-200kW ගෙදර වහලේ ගහන අය නම් ඇත්තටම අතලොස්සයි, ඒක නම් ෆැක්ටරි ලෙවල් එකක්නේ 😅
    හැබැයි බැටරි වලට බදු සහනයක් දුන්නොත් සාමාන්‍ය 5-10kW ගහපු අයටත් ලොකු වාසියක් වෙයි, storage එක තමයි තාම ගණන් වැඩිම කොටස.
    ------ Post added on Oct 14, 2026 at 5:48 AM
    Mama 10kw gahala tiyenne leaf pack ekakin. Laksha 2.5 giya battery pack ekata.
    Lifepo4 gahanawa nam 4i ganak wage yanawa mama meka hadapu dawas wala
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,781
    12,712
    113
    127.0.0.1:8080/Kandy
    ubamada.. leaf battery pack eka set kare, apu challanges monwada, e gana podi thread ekk danna bari weida.. godk denkta, wadaagath wevi puluwanam
    complete grid ekama gehuwe mama.
    leaf pack eka nam original pack ekata ena yakada plate eke assemble kare a nisa ehema awlak une na
    loku,a challenge eka une copper bus bar tika ganata drill karala hadaganna eka. wena awlak une na ithin. passe photos dannam. leaf modules 70 ekathu karala gahala tiyenne 10parallel karala
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,008
    1,016
    113
    United States
    Leaf pack එකෙන් 10kW එකක් ඔය ගාණට හදාගත්ත එක නම් වටිනවා, LiFePO4 වලට වඩා ගොඩක් ලාභයි. හැබැයි BMS එකයි temperature monitoring එකයි හරියටම තියෙනවද කියන එක තමයි DIY pack වල ලොකුම අවදානම, ඒ ගැනත් පොඩි විස්තරයක් දාන්න පුළුවන් නම් ගොඩක් අයට උදව් වෙයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,494
    77,713
    113
    Chair GIF

    100kW solar ගෙදරක වහලෙකින් cover මදි කියලා තෙරෙන්නෙ නැති කැරි මෝඩයෙක් තමා කක් තාරක.
    ඒක තමා පොන්නයෝ අපිත් කියන්නෙ. ඕක ගිහින් කියපන් කොටාට. ඌ හිතන් ඉන්නෙ 100 200 ගහන්නෙ සාමන්ය මිනිස්සු කියලා. නිකන් ගෙවල් වල උපරිම ගහන්නෙ 20, ගොඩක් වෙලාවට 5 - 10 විතරයි ගහන්නෙ.

    ඔය පුටුවෙ වාඩිවෙලා ගමේ උන් උඹේ අම්මට අරින එක බලන්නෙ නැතුව මම කියපු එක ගිහින් කොටාට කියපන්. 🤭 🤭
     
    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    822
    1,067
    93
    ඒක තමා පොන්නයෝ අපිත් කියන්නෙ. ඕක ගිහින් කියපන් කොටාට. ඌ හිතන් ඉන්නෙ 100 200 ගහන්නෙ සාමන්ය මිනිස්සු කියලා. නිකන් ගෙවල් වල උපරිම ගහන්නෙ 20, ගොඩක් වෙලාවට 5 - 10 විතරයි ගහන්නෙ.

    ඔය පුටුවෙ වාඩිවෙලා ගමේ උන් උඹේ අම්මට අරින එක බලන්නෙ නැතුව මම කියපු එක ගිහින් කොටාට කියපන්. 🤭 🤭
    Im Not No Way GIF

    උ කියන්නෙ මාහා පරිමානෙන් කරන උන්ට, 100kW ගහන්න තරම් ලංකාවෙ ගෙවල් වල වහලවල් තාරකගෙ අම්මගෙ හුප්ත වගේ පලල් නෑ කියල අනුර බොසා දන්නව
     
    monson

    Well-known member
  • May 7, 2007
    26,221
    30,172
    113
    කාලකන්නි පචය net accounting නැති කරලා factory වල cost එක අඩු කරගන්න තිබ්බ chance එකත් නැති කලා

    මෙම අසාධාරණ තීරණය ගෘහස්ථ පාරිභෝගිකයාට පමණක් නොව, මෙරට ව්‍යාපාරික හා වාණිජ ක්ෂේත්‍රයට ද (General Purpose 02 - GP2) එල්ල කර ඇත්තේ දැවැන්ත පහරකි. උදාහරණයක් ලෙස, මසකට විදුලි ඒකක 11,000 ක් නිපදවන කිලෝවොට් 100 ක (100 kW) සූර්ය පද්ධතියක් සහිත ව්‍යාපාරයකට 'Net Plus' ක්‍රමය යටතේ ඒකකයකට රුපියල් 19.15 ක ගාස්තුවක් යටතේ හිමිවන්නේ රුපියල් 210,650 ක ආදායමකි. නමුත්, දිවා කාලයේ ඒකකයකට රුපියල් 51.00 බැගින් වන පද්ධති ගාස්තු යටතේ එම ඒකක 11,000 සඳහාම විදුලිබල මණ්ඩලයට රුපියල් 575,025 ක දැවැන්ත විදුලි බිලක් ගෙවීමට සිදු වේ. එසේම, කිලෝවොට් 250 ක පද්ධතියක් මගින් ලබන රුපියල් 526,625 ක ආදායම හමුවේ රුපියල් 1,437,562.50 ක විදුලි බිලක් ද, කිලෝවොට් 500 ක පද්ධතියක් සඳහා (ඒකකයකට රු. 17.11 බැගින්) ලබන රුපියල් 941,050 ක ආදායම හමුවේ රුපියල් 2,875,125 ක දැවැන්ත විදුලි බිලක් ද දැරීමට ව්‍යාපාරිකයන්ට සිදු වේ.

    මෙලෙස සූර්ය බලශක්තිය භාවිත කරමින් නිෂ්පාදන පිරිවැය පාලනය කරගැනීමට ව්‍යාපාරිකයන්ට ඇති ඉඩකඩ අහෝසි කර, අධික පිරිවැයක් සහිත ජාතික විදුලිබල පද්ධතිය මතම යැපීමට බලකිරීම මගින් ව්‍යාපාරවල පැවැත්ම දැඩි අවදානමකට ලක්ව ඇත. ස්වයං විදුලි උත්පාදන අයිතිය අහිමි කරන මෙම අත්තනෝමතික පියවර, පාරිභෝගික අයිතිවාසිකම් (Consumer Rights) බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වන අතරම, විදුලිබල පනතේ (Electricity Act) සඳහන් ප්‍රධානතම පදනම වන 'අවම පිරිවැය විදුලි උත්පාදන මූලධර්මය' (Least Cost Electricity Principle) මුළුමනින්ම උල්ලංඝනය කිරීමකි.

    - https://www.newscenter.lk/si/articl...attering-the-dream-of-a-zero-electricity-bill
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,494
    77,713
    113
    Im Not No Way GIF

    උ කියන්නෙ මාහා පරිමානෙන් කරන උන්ට, 100kW ගහන්න තරම් ලංකාවෙ ගෙවල් වල වහලවල් තාරකගෙ අම්මගෙ හුප්ත වගේ පලල් නෑ කියල අනුර බොසා දන්නව
    ගමේ උන් උඹේ අම්මට ගහන එක බලන් ඉන්නෙ නැතුව ආයි කියවපන් පොන්නයෝ

    කොටා කියන්නෙ "අපි දන්නව ගෘහස්ත වහල මත සෝලර් ප්‍රශ්නයක් තියෙනවා" කියලා. ඉතින් ඉතුරු ටිකෙන් අදහස් කරන්නෙ වෙන දෙයක්ද? හැමදාම වගේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් සීන් එකක්ලුද? 🤭 🤭
    සරලවම පොන්නයා දන්නෙ නෑ ගෘහස්ත කියන්නෙ මොනාද ව්යාපාරික කියන්නෙ මොනාද කියලා.🤭🤭
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,573
    3,129
    113
    ගමේ උන් උඹේ අම්මට ගහන එක බලන් ඉන්නෙ නැතුව ආයි කියවපන් පොන්නයෝ

    කොටා කියන්නෙ "අපි දන්නව ගෘහස්ත වහල මත සෝලර් ප්‍රශ්නයක් තියෙනවා" කියලා. ඉතින් ඉතුරු ටිකෙන් අදහස් කරන්නෙ වෙන දෙයක්ද? හැමදාම වගේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් සීන් එකක්ලුද? 🤭 🤭
    සරලවම පොන්නයා දන්නෙ නෑ ගෘහස්ත කියන්නෙ මොනාද ව්යාපාරික කියන්නෙ මොනාද කියලා.🤭🤭
    ඒවුණට කැළණියේ විද්‍යා උපාධිදාරියෙක්. කැළණියේ Science Faculty එකේ උන්ට පාරේ බැහැල යන්න බැරිවෙයි මේයන විදිහට.
     
    • Haha
    Reactions: tharakaf

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,008
    1,016
    113
    United States
    ගෙදරකට 100kW කියන්නේ ඇත්තටම අති විශාල ගාණක් බන්, සාමාන්‍ය ගෙදරකට 5-10kW සිස්ටම් එකක්ම හොඳටම ඇති. බැටරි ස්ටෝරේජ් එකට හරි සහනයක් ආවොත් තමයි පොඩි සිස්ටම් ගහපු අයටත් ඇත්ත වාසියක් ලැබෙන්නේ.