හොඳ උණු වතුර බෝතලයක් ගන්න තැනක්.

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    1,171
    657
    113
    Siri Baijan
    IMG-20261013-WA0000.jpg


    ඊයෙ ඔන්ලයින් ගෙන්න ගත්තා මේක, කුරියර් එකෙන් අරං හොලවලා බලනකොට ඇතුලේ කෑලි හෙලවෙනවා ඇහෙනවා. සතියකට කලිනුත් ෆ්ලාස්ක් එකක් වැටිලා කැඩුණ හින්දා සද්දේ අඳුර ගත්තා. කුරියර් එකට රිටර්න් කරන්න කිව්වා. 😋
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,015
    9,628
    113
    Galaha
    සුදු යකඩ ෆ්ලාස්ක් එක ගනින්. ඇතුලේ වීදුරු නෑ. පොළවේ ගැහුවත් අවුලක් නෑ.
    සුදු යකඩ එක රස්නෙ බහිනව වීදුරු එක තරම් හිටින්නෙ නෑ. මම කලින් අරන් තිබ්බ සුදු යකඩ එකක්. අවුරුද්දක් විතර පාවිච්චි කරේ. දැන් තියෙනව අවුරුදු 2ක් වෙනව අරන් තවම් අගත්ත වගේමයි වීදුරු එකක්. රේන්බෝද මොකක්ද කියල ජාතියක් මතක විදියට බඩු හොඳයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,847
    1
    19,345
    113
    35
    Spain
    සුදු යකඩ එක රස්නෙ බහිනව වීදුරු එක තරම් හිටින්නෙ නෑ. මම කලින් අරන් තිබ්බ සුදු යකඩ එකක්. අවුරුද්දක් විතර පාවිච්චි කරේ. දැන් තියෙනව අවුරුදු 2ක් වෙනව අරන් තවම් අගත්ත වගේමයි වීදුරු එකක්. රේන්බෝද මොකක්ද කියල ජාතියක් මතක විදියට බඩු හොඳයි.
    දවසක් හොඳට රස්නේ තියනවා නම් ඇති නෙ. මන් ගාව තියන එක දවසක් රස්නේ තියාගන්න පුළුවන්. බටන් එකක් ප්‍රෙස් කරලා වතුර ගන්න පුළුවන්. මූඩිය අරින්න ඕන නෑ.
     
    • Like
    Reactions: Rhapscallion

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,015
    9,628
    113
    Galaha
    දවසක් හොඳට රස්නේ තියනවා නම් ඇති නෙ. මන් ගාව තියන එක දවසක් රස්නේ තියාගන්න පුළුවන්. බටන් එකක් ප්‍රෙස් කරලා වතුර ගන්න පුළුවන්. මූඩිය අරින්න ඕන නෑ.
    වයිෆ්ලගෙ ගෙදර තියෙනව ඔය අපේ ගෙදර තියෙන ජාතියේම එකක් එකේ මුඩිය නැතිවෙල නිකන් පියනක් උඩින් වහල තියෙන්නෙ ඒත් දවසක් රස්නෙ තියෙනව. බොරු කියල හිතනවනම් මම ගියාම පින්තූරයක් අරන් දාන්න,. උනුවතුර බෝතල් 3ක් තියෙනව අර මුඩුය නැති එකේ තමයි රස්නෙටම වතුර තියෙන්නෙ. :lol: ඒ බෝතලේ නිසා තමයි මාත් ඒ ජාතියේම එකක් ගත්තෙ.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,677
    1,416
    113
    United States
    ආර්පිකෝ එකෙන් හරි සිංගර් එකෙන් හරි ගිහින්ම බලලා ගන්න එක තමයි හොඳ, උණු වතුර දාන නිසා පියනයි මුද්‍රාවයි හොඳට තද වෙනවද කියලා එතනදීම බලන්න. අන්තර්ජාලයෙන් ගෙන්නුවොත් අතරමගදී වැටිලා කැඩෙන්නත් ඉඩ තියෙනවා.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,465
    6,867
    113
    නැශනල් බ්‍රෑන්ඩ් එකප්‍රොඩක්ශන් නවත්තලා ගොඩක් කල් කියල කොහේ හරි දැක්කා..

    අහ් මේක ඕසාකා නැශනල්
    ------ Post added on Oct 13, 2026 at 8:12 PM
     
    • Like
    Reactions: Rhapscallion

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,979
    1,288
    113
    මගේ කාමරේ
    ඔය එක එක අහලවත් නැති brand උනු වතුර බෝතල් කුරියර් කරල ගන්න එපා. ඔවා කඩෙන් අතට අරන් බලලා ගත්තත් ශුවර් නෑ. සිංගර් එකට ගිහින් thermos එකක් ගන්න. non- branded ඒවාට වඩා මිල වැඩියි. ඒ උනාට බඩු ශුවර්.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,677
    1,416
    113
    United States
    මමත් කලින් ඔය වගේ එකක් අරන් සීල් එකෙන් ලීක් වුණා. ගන්නකොට ඇතුළේ stainless steel එකේ ඝනකමයි, කටේ රබර් සීල් එකයි හොඳට බලන්න. පුළුවන් නම් කඩේටම ගිහින් උණු වතුර දාලාම චෙක් කරලා ගන්න එක තමයි ශුවර්ම.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,354
    6,860
    113
    East Blue (Goa Kingdom)
    නැශනල් බ්‍රෑන්ඩ් එකප්‍රොඩක්ශන් නවත්තලා ගොඩක් කල් කියල කොහේ හරි දැක්කා..

    අහ් මේක ඕසාකා නැශනල්
    ------ Post added on Oct 13, 2026 at 8:12 PM
    නැශනල් 2004 nawattuwe eth, oka patta trusted brand ekak asia ,south asia wala thawama wayasaka aya national nama gana sure kadenne naha kiyana ekata
    e nisa fake thiyenawa godak,

    ekko 100% fake ekko wena un tikak brand name eka south asia wala sell karanna rights rent karala wage.


    The "National" brand was historically a primary trademark used by Matsushita Electric Industrial Co., Ltd. (known today as Panasonic Corporation), founded in Osaka, Japan by Kōnosuke Matsushita.