හොඳ උණු වතුර බෝතලයක් ගන්න තැනක්.

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,540
    7,377
    113
    ලංකාවේ දැන් හොද උණුවතුර බෝතල් කියලා දෙයක් නෑ.

    සිංගර් එකේ තියනවා thermos චයිනීස් එකක්. ඒක ඉස්සර ආපු thermos එකේ චයිනා හදන වර්ෂන් එකක්. ඒක ටිකක් හොදයි.