බ්‍රිතාන්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා හෙලි කල රහස

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,463
    882
    113
    dan yana AI trend ekai, news ehema ahuwama mata mathak wennema Person of Interest TV series eka. mama me davas wala aaye 3 weni paarata balanne, Netflix add karala hinda. eke thiyena scene ehema wenna barikamak na.
    අඩෝ ඒ කොහොමද..:oops:?? මාත් මේ බල බල ඉඳල නැවැත්තුව.. වැඩක් කෙරෙන්නේ නෑ බින්ජ් වොචින්...
    හෙන පරණයි නේද ඒත් මට හිතුන ලියපු එකා අනාගතෙන් ඇවිල්ල ලිව්වද කියලා.. :oops:
     
    • Like
    Reactions: NRTG

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,914
    2,745
    113
    Kadawatha, Sri Lanka
    අඩෝ ඒ කොහොමද..:oops:?? මාත් මේ බල බල ඉඳල නැවැත්තුව.. වැඩක් කෙරෙන්නේ නෑ බින්ජ් වොචින්...
    හෙන පරණයි නේද ඒත් මට හිතුන ලියපු එකා අනාගතෙන් ඇවිල්ල ලිව්වද කියලා.. :oops:
    Season 4 & 5 baluwe nadda?
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,463
    882
    113
    මොකද්ද රහස?

    AI යුස් කරල බයෝ වෙපන් හදන්න..

    Season 4 & 5 baluwe nadda?
    නෑ බන්, සීසන් 1 නම් ගොනා වගේ එක රැයින් බැලුවා.. සීසන් 2ත් සතියක් වගේ බැලුවා.. පස්සේ කාලේ කැවෙන හින්ද නවත්තල දැම්ම.
    ------ Post added on Oct 14, 2026 at 12:07 PM
     
    • Like
    Reactions: NRTG

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,914
    2,745
    113
    Kadawatha, Sri Lanka
    AI යුස් කරල බයෝ වෙපන් හදන්න..

    නෑ බන්, සීසන් 1 නම් ගොනා වගේ එක රැයින් බැලුවා.. සීසන් 2ත් සතියක් වගේ බැලුවා.. පස්සේ කාලේ කැවෙන හින්ද නවත්තල දැම්ම.
    ------ Post added on Oct 14, 2026 at 12:07 PM
    Season 4 & 5 kathaawa godak wenas. aniwa balanna okkoma tika
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,861
    928
    113
    United States
    AI වලින් වෙන බයෝවෙපන් සහ සර්වේලන්ස් අවදානම ගැන කතාව නම් ඇත්තටම බය හිතෙනවා. Person of Interest එකේ වගේ තත්ත්වයක් එන්න කලින් මේවාට හරි නියාමනයක් තියෙන්න ඕනෙ කියලයි හිතෙන්නෙ.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,463
    882
    113
    රුසියන් කාරයොද?
    උන් විතරක් නෙවෙයි චීනය සහ ඉරානයත් ඇති. ඒත් ඉතින් ඓතිහාසිකව එහෙම ප්‍රොග්‍රෑම් එකක් තිබුනේ රුසියාවේ තමයි බයෝ වෙපන් හදන්න. චීනා කරන ඒවා ගැන මොකෙක්වත් දන්නේ නෑ.
     
    • Like
    Reactions: NRTG

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,453
    6,007
    113
    උන් විතරක් නෙවෙයි චීනය සහ ඉරානයත් ඇති. ඒත් ඉතින් ඓතිහාසිකව එහෙම ප්‍රොග්‍රෑම් එකක් තිබුනේ රුසියාවේ තමයි බයෝ වෙපන් හදන්න. චීනා කරන ඒවා ගැන මොකෙක්වත් දන්නේ නෑ.

    ඇමරිකාව, එංගලන්තෙත් ඕව කරන ගමන් රුසියාව, චීනෙට ඇගිල්ල දික් කරනව :ROFLMAO:
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,861
    928
    113
    United States
    දවසට episode එකක් දෙකක් ගානේ බලන එක තමයි හොඳම විදිහ, කතාවේ පොඩි details ටික අමතක වෙන්නේ නෑ. Season 4 එකට ආවම කතාව තවත් tense වෙනවා, ඉවසීමෙන් බලන්න වටිනවා.
     
    • Like
    Reactions: NRTG

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,914
    2,745
    113
    Kadawatha, Sri Lanka
    දවසට episode එකක් දෙකක් ගානේ බලන එක තමයි හොඳම විදිහ, කතාවේ පොඩි details ටික අමතක වෙන්නේ නෑ. Season 4 එකට ආවම කතාව තවත් tense වෙනවා, ඉවසීමෙන් බලන්න වටිනවා.
    oya Bot reply daana vidiya kiyala diyan. matath lesi.
     
    • Like
    Reactions: NRTG