තව දින දෙකයි දෙන්නෙ! නානසාර නිදහස් කරේ නැත්නම්......!!!

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,007
    1,016
    113
    United States
    දින දෙකක් කියලා තර්ජන ස්වරයෙන් කතා කරන එකෙන් නම් ප්‍රශ්නය විසඳෙන එකක් නෑ. බලමු ඇත්තටම මොකද වෙන්නේ කියලා.
     

    thaarakaf

    Junior member
  • Oct 14, 2026
    59
    39
    18
    පාගමන් යන සාදුලට ඇගේ අමාරුව යන්න හවසට ශොට් එකක් දාල කටට දෙන්න සුදත්තව එක්ක ඇවිත් තියෙන්නෙ
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,510
    6,098
    113
    @U.N.C.L.E @හෙළයෙක් @UbeThaththa උඹලත් ලොලි පොප් උරලා සප් එක දීපල්ලා. 🤣

    උබ නිතරම ලොලි පොප් සීන් එකේ නේද ඉන්නෙ?

    You Are Wait What GIF by Wahala Room


    ඇබිත්තයො උබට ලොලි පොප් දීලද පටං ගත්තෙ? :ROFLMAO:

    The Office Lol GIF
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,913
    2,790
    113
    @U.N.C.L.E @හෙළයෙක් @UbeThaththa උඹලත් ලොලි පොප් උරලා සප් එක දීපල්ලා. 🤣
    අපි ප්ලෑන් කලේ උඹව දම්වැලක් දාලා එක්කන් යන්න. පස්සේ හිතුවා උඹට තියෙන ජරා ලෙඩ ටික ඔක්කොම අනිත් එවුන්ටත් බෝ වෙන නිසා ඕන් නෑ කියලා. උබ සුපුරුදු ලෙස උබේ ජරා ලෙඩ පාදිලියොන්ට බෝ කර කර හිටපන් පොන්න පිංගලයා.