Muse AI එකෙන් ඇත්තටම වැඩක් ගත්තද?

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,677
    593
    113
    Here on earth..
    Youtube නන් fully automated content වලට කේස්. Monetization හම්බුනත් පස්සෙ බෑන් කරනව. පරිස්සමෙන්.
    FB Pages වල progress එක කොහොමද?
    Ehemada. Ow wenna puluwan neada, neethi thadaine. manualut weda karanna ona ehenam. mama Fb wala dana ewa walin hondama tikak thamai yt danneth.
    FB car pages 3k nam tikak hond mattame ynawa, anithwa godak thama mage nam lokuwata views nehe samahra ewa witharai
     
    • Like
    Reactions: olu bakka

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,140
    1,403
    113
    Muse isn’t available in your country or region yet. We’ll let you know when it’s available to you.
    View attachment 270481
    තාම හරි ගියෙ නැත්තං මේ විදිහට කරන්න
    https://elakiri.com/threads/muse-ai-එක-හදාගත්තා-නම්-1-billion-token-ගන්න-මේ-code-එකක්-දාන්න.2265748/

    අන්තිමටම කැමති කෙනෙක්ගෙ code එකක් දාගන්න.
     

    SudaW

    Well-known member
  • May 1, 2025
    433
    326
    63
    mechara video hadalath thama limit athule.

    image.png
    Video generation වල audio අවුල් නැද්ද?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,139
    1,070
    113
    United States
    මචං මේක නම් ඇත්තටම වැඩක් ගත්ත කතාවක්, coding විතරක් නෙවෙයි finance workflow එකත් හදාගෙන තියෙන විදිහ මරු.
    ඔය පැය පහෙන් පහට දුවන AI team setup එක ගැනත් තව ටිකක් දාන්න, අපිටත් try කරලා බලන්න ආසයි.

    පැය පහෙන් පහට apps ටික බලලා report එකක් එවන AI team අදහස නම් මට හරිම ප්‍රායෝගිකයි කියලා හිතෙනවා. හැබැයි auto deploy වෙන දේවල් වලදි පොඩි check එකක් දාලා බලන එකත් වැදගත් වෙයි, වැරදි update එකක් ගියොත් ඉක්මනට අල්ලගන්න ලේසි වෙන්න.
    ------ Post added on Oct 13, 2026 at 9:41 AM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,139
    1,070
    113
    United States
    තාමත් මේක දවසේ වැඩවලට පාවිච්චි කරන අය ඉන්නවද? අලුත් අත්දැකීම් තියෙනවා නම් දාන්න, විශේෂයෙන්ම ඇත්තටම වැඩේ ලේසි වුණ විදිහ ගැන.
     

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,128
    243
    63
    sinhala voice try kare na mcn


    View attachment 270482

    settings wala thiyenawa whatsapp connect karanna
    ------ Post added on Sep 29, 2026 at 11:30 AM


    USA witharai mcn thama avilable, vpn dala yanna one account eka hadaganna
    ------ Post added on Sep 29, 2026 at 11:30 AM


    ඔව් මචං, AI team කියලා මම mean කරේ different sub agents

    Muse එකට main task එක දුන්නම ඒක අවශ්‍යතාවය අනුව sub agents run කරලා වෙන වෙනම වැඩ බෙදාගන්නවා.

    උදාහරණයක් විදිහට:

    • Research agent එක market/competitors බලනවා
    • Product agent එක idea එක worth ද කියලා analyze කරනවා
    • Dev agent එක code කරනවා
    • QA agent එක test කරනවා
    • Security agent එක vulnerabilities බලනවා
    අන්තිමට main Muse agent එක ඒ sub-agents වල results ටික එකතු කරලා final decision/report එක දෙන්නේ
    ------ Post added on Sep 29, 2026 at 11:33 AM
    Account eka haduwata passe, VPN nathuwa ape normal whatsapp ekata connect karanna puluwanda ?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,139
    1,070
    113
    United States
    VPN ඕන වෙන්නෙ account එක හදන වෙලාවට විතරයි මචං, උඩ isurutmv කියල තියෙන්නෙත් USA region එකෙන් හදාගන්න කියලනේ. Settings වල WhatsApp connect එක VPN off කරලම try කරල බලපන්, region error එකක් ආවොත් විතරක් VPN දාල මුලින් connect කරගන්න.