Dialog pkku

Emios

Well-known member
  • Dec 10, 2009
    76,087
    68,529
    113
    Kohomada munge weda mage dialog blaster parana eka tiyenne mun auto upgrade karala ohe nikan promo msg ekak dala,dakke nattan auto upgrade wenawa

    IMG-5743.jpg
     
    • Wow
    Reactions: dikmon and arrow445

    planner123

    Well-known member
  • May 22, 2018
    9,724
    16,669
    113
    LinkedIn eke munwa kicha karala thibba MAS eke group finance controller. post ekakma daala thibuna.
    Ohoma wanguwak daala uuta.
     
    • Like
    Reactions: Emios

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,809
    1,511
    113
    United States
    පරණ blaster එක auto upgrade කරපු එක නම් අසාධාරණයි බං, promo msg එකක් වගේ එවලා කවුද ඕවා බලන්නෙ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,087
    68,529
    113
    පරණ blaster එක auto upgrade කරපු එක නම් අසාධාරණයි බං, promo msg එකක් වගේ එවලා කවුද ඕවා බලන්නෙ
    Ow balapan effective date rkak dala.dakke nattan.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,640
    7,512
    113
    ඇත්තටම Power plan එක ලාබ නැද්ද
    මොකද්ද blaster එකේ තියන වාසිය

    Power plan එකේ සේරම call unlimited + fixed gb ගානක් දෙනවානේ
    Blaster එකෙන් ඒ ටිකම කරගන්න ඊට වඩා වැඩි ගානක් යනවානේ

    am i logicing wrong?
     
    • Like
    Reactions: shepard1500

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,087
    68,529
    113
    ඇත්තටම Power plan එක ලාබ නැද්ද
    මොකද්ද blaster එකේ තියන වාසිය

    Power plan එකේ සේරම call unlimited + fixed gb ගානක් දෙනවානේ
    Blaster එකෙන් ඒ ටිකම කරගන්න ඊට වඩා වැඩි ගානක් යනවානේ

    am i logicing wrong?
    ne ban rental eka mix unama hena ganak enawa blaster ekata wada,hoda unath mehema upgrade karanne kohomada mun,msg dakke nattan parana contract eka invalid
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,640
    7,512
    113
    ne ban rental eka mix unama hena ganak enawa blaster ekata wada,hoda unath mehema upgrade karanne kohomada mun,msg dakke nattan parana contract eka invalid
    power plan එකේ රෙන්ටල් එක විතරයි බන් වෙන ගනං mix/add වෙන්නෙ නැහැ

    ඒකෙ තියෙන්නෙ unlimited calls + X GB data ප්‍රමායනක් දෙන පැකේජ් සෙට් එකක්
    ඩේටා ප්‍රමානෙ අනුව තමයි පැකේජ් එකේ ගාන තීරනය වෙන්නෙ

    900Rs : Unlimited calls + 10GB rollover data
    2100Rs : Unlimited calls + 65GB rollover data
    etc etc

    ඔය මැසේජ් එකේ තියෙන්නෙ blaster එකේ 800 ගානක් ආපු එකේ 2GB යූස් කරලා තියෙන්නෙ නමුත් power plan එකට මාරු උනා නං Unlimited calls + 10GB data රුපියල් 900 (+tax) දෙනවා කියලානේ
    ඒක ඇත්තටම ලාබයිනේ ඩේට ප්‍රමානෙත් එක්ක බැලුවම

    වෙනම ගානක් ඇඩ් වෙන්නෙ දීලා තියන ඩේට ප්‍රමානෙ ඉවර වෙලා තව ඩේටා ගන්න ඕන උනොත් විතරයි

    මම ගොඩක් ඉස්සරම power plan එකට මාරු උනා ඒක මට නං පට්ට ලාබයි
     
    • Like
    Reactions: shepard1500

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,087
    68,529
    113
    power plan එකේ රෙන්ටල් එක විතරයි බන් වෙන ගනං mix/add වෙන්නෙ නැහැ

    ඒකෙ තියෙන්නෙ unlimited calls + X GB data ප්‍රමායනක් දෙන පැකේජ් සෙට් එකක්
    ඩේටා ප්‍රමානෙ අනුව තමයි පැකේජ් එකේ ගාන තීරනය වෙන්නෙ

    900Rs : Unlimited calls + 10GB rollover data
    2100Rs : Unlimited calls + 65GB rollover data
    etc etc

    ඔය මැසේජ් එකේ තියෙන්නෙ blaster එකේ 800 ගානක් ආපු එකේ 2GB යූස් කරලා තියෙන්නෙ නමුත් power plan එකට මාරු උනා නං Unlimited calls + 10GB data රුපියල් 900 (+tax) දෙනවා කියලානේ
    ඒක ඇත්තටම ලාබයිනේ ඩේට ප්‍රමානෙත් එක්ක බැලුවම

    වෙනම ගානක් ඇඩ් වෙන්නෙ දීලා තියන ඩේට ප්‍රමානෙ ඉවර වෙලා තව ඩේටා ගන්න ඕන උනොත් විතරයි

    මම ගොඩක් ඉස්සරම power plan එකට මාරු උනා ඒක මට නං පට්ට ලාබයි
    itin ban blaster rental eka 300i ne,data add karaganna puluwan,man me kiyanne oka wasi unath mun auto upgrade karanna yana eka.dakke nattan contract invalid.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,640
    7,512
    113
    itin ban blaster rental eka 300i ne,data add karaganna puluwan,man me kiyanne oka wasi unath mun auto upgrade karanna yana eka.dakke nattan contract invalid.
    ඒක ඇත්ත
    SLT එකේ මගේ කලින් තිබ්බෙ 20Mbps unlimited එකක් පස්සෙ උන්ගෙ 100Mbps එක ආවට පස්සෙ ඔහොම බලෙන් මාරු කරේ නැහැ
    සතියට සැරයක් කෝල් කර කර වාත උනා අලුත් එකට මාරු වෙන්න කියලා (ඒකෙ නං ඇත්තටම අලුත් එක ගොඩක් වාසි උනා)

    උන් ඔය කියලා තියෙන්නෙ උඹගෙ සිටුවේශන් එක අනුව ලාබයි කියලා වෙන්න ඕන
    කෝල් අඩුවෙන් ඩේටා අඩුවෙන් යූස් කරන එකෙක්ට power plan එක ලාබ වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: msan and Emios

    shepard1500

    Active member
  • Apr 9, 2025
    259
    236
    43
    අවුරුදු 3-4 ක ඉඳලා ඔහොම තමයි කරන්නෙ හැම mobile, fixed ISP කෙනෙක්ම. (SLT, dialog broadband වල අඩුයි)
    මේකෙදි ඇත්තටම වාසියක් තියෙනවා rental එකෙන්. එකම අවුල base rental/main එක වැඩි වෙන එක.
    අපි sign කරන agreement වල ඕවා පුළුවන් කියලා තියෙන නිසා කරන්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: Emios

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,809
    1,511
    113
    United States
    ඔව් DTV එකෙත් ඔය daily rental සීන් එක තිබ්බා මතකයි, දැන් mobile පැත්තටත් ඒකම ඇවිල්ලා. agreement එකේ පොඩි අකුරෙන් දාලා තියෙන නිසා මිනිස්සුන්ට කරන්න දෙයක් නැති වෙනවා තමා