balapan pakku promo msg ekak widyata ewala tiyenne owa balanne naneLinkedIn eke munwa kicha karala thibba MAS eke group finance controller. post ekakma daala thibuna.
Ohoma wanguwak daala uuta.
Owata against consumer affairs ekata giyath wedak naha bn.balapan pakku promo msg ekak widyata ewala tiyenne owa balanne nane
Ow balapan effective date rkak dala.dakke nattan.පරණ blaster එක auto upgrade කරපු එක නම් අසාධාරණයි බං, promo msg එකක් වගේ එවලා කවුද ඕවා බලන්නෙ
ne ban rental eka mix unama hena ganak enawa blaster ekata wada,hoda unath mehema upgrade karanne kohomada mun,msg dakke nattan parana contract eka invalidඇත්තටම Power plan එක ලාබ නැද්ද
මොකද්ද blaster එකේ තියන වාසිය
Power plan එකේ සේරම call unlimited + fixed gb ගානක් දෙනවානේ
Blaster එකෙන් ඒ ටිකම කරගන්න ඊට වඩා වැඩි ගානක් යනවානේ
am i logicing wrong?
power plan එකේ රෙන්ටල් එක විතරයි බන් වෙන ගනං mix/add වෙන්නෙ නැහැne ban rental eka mix unama hena ganak enawa blaster ekata wada,hoda unath mehema upgrade karanne kohomada mun,msg dakke nattan parana contract eka invalid
itin ban blaster rental eka 300i ne,data add karaganna puluwan,man me kiyanne oka wasi unath mun auto upgrade karanna yana eka.dakke nattan contract invalid.power plan එකේ රෙන්ටල් එක විතරයි බන් වෙන ගනං mix/add වෙන්නෙ නැහැ
ඒකෙ තියෙන්නෙ unlimited calls + X GB data ප්රමායනක් දෙන පැකේජ් සෙට් එකක්
ඩේටා ප්රමානෙ අනුව තමයි පැකේජ් එකේ ගාන තීරනය වෙන්නෙ
900Rs : Unlimited calls + 10GB rollover data
2100Rs : Unlimited calls + 65GB rollover data
etc etc
ඔය මැසේජ් එකේ තියෙන්නෙ blaster එකේ 800 ගානක් ආපු එකේ 2GB යූස් කරලා තියෙන්නෙ නමුත් power plan එකට මාරු උනා නං Unlimited calls + 10GB data රුපියල් 900 (+tax) දෙනවා කියලානේ
ඒක ඇත්තටම ලාබයිනේ ඩේට ප්රමානෙත් එක්ක බැලුවම
වෙනම ගානක් ඇඩ් වෙන්නෙ දීලා තියන ඩේට ප්රමානෙ ඉවර වෙලා තව ඩේටා ගන්න ඕන උනොත් විතරයි
මම ගොඩක් ඉස්සරම power plan එකට මාරු උනා ඒක මට නං පට්ට ලාබයි
ඒක ඇත්තitin ban blaster rental eka 300i ne,data add karaganna puluwan,man me kiyanne oka wasi unath mun auto upgrade karanna yana eka.dakke nattan contract invalid.