Cell Lock කළා කියලා TRCSL පැමනිල්ලක ලිව්වොත් කෙස් එකක් වැටෙයි ද ?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,178
    1,741
    113
    United States
    0.30 Mbps upload එකක් එක්ක TRCSL එකට දාන complaint එකෙන් case එකක් වැටෙන්නේ නෑ බන්, ඒක service එක ගැන පැමිණිල්ලක් විතරයි. complaint ref එකයි speed test screenshot ටිකයි තියාගනින්, team එක signal නෑ කියපු report එකත් එක්කම
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,751
    1
    53,551
    113
    ප*යාගල
    sorry.com
    අම්මා කියනවා බන් උන් ගෙට ගන්න එපා කියලා එළියෙන් තියලා දෙන්න කියලා Router එක
    අම්මා කියනවා උන් එක්ක කතාවට යන්න එපා කියලා
    tharaha wenna epa mema kiwata.ube amma thamai ube jiwithe winasa kare
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,178
    1,741
    113
    United States
    උඹ ඔය 0.30 Mbps upload එකයි හවස 6-12 net නැති එකයි speed test screenshots එක්ක දින දාලා තියාගනින් බන්. TRCSL complaint එකේ reference එක තිබ්බොත් උඹේ පැත්ත ශක්තිමත්, cell lock කතාවට case එකක් වැටෙයි කියලා බය වෙන්න දෙයක් නෑ මට නම් හිතෙන්නේ.