කිරියෝ ඔක්කොම ටික වරෙල්ලා - උඹලට හිතිලා නැද්ද වියදම් අඩු කරගන්න?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,696
    1,425
    113
    United States
    කිලෝ 25ක් farm එකෙන්ම ගන්න එක නම් පට්ට ලාභයි තමයි, freezer එකේ current bill එකත් එක්ක ගණන් හැදුවමත් ඒ ඉතිරිය තියෙනවා නම් වටිනවා. portion කරලා දාන එක තමයි හරිම විදිය.
     
    • Wow
    Reactions: Inigo Montoya

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,893
    21,590
    113
    Panadura
    මට කාලයක් තිබුනා හැමදාම අතේ සතේ නැති. ෆ්රීලාන්ස් ප්රොජෙක්ට් කලේ ඒකලේ. මාස කීපයකට සැරයක් නේ සල්ලි එනනේ ඒ නිසා මාර අමාරුවෙන් හිටියෙ. ගහපු ගේමක් තමයි පිටකොටුවෙ ඒම ගිහිල්ලා බල්ක් විදියට බඩු අරගෙන එන එක. ලූනු කිලෝ 25, හාල් 50 kg ක වගේ ඔය වගේ දේවල් ලොකුවට ගේනවා.

    කරවල එහෙම කිලෝ දහය පහළොව ගේන්නේ. මාළු කඩේ මාළු මාළු ගේන්නේ මාසෙටම ඇති වෙන්න. ඒ වගේම එළඹදු ගේන්නෙත් මැනින් මාකට් එකෙන්. මාළුයි එළවළුයි දෙකම එකපාර අරගෙන එන්නේ. ඒලෝලු නං ඉතින් සතියකට සැරයක් විතර ගේන්නේ. ඔය විදියට තමයි සල්ලි ඉතිරි කලේ. ගොඩක් දුරට කඩේ ලොකු ලූනු කිලෝ එක රුපියල් දෙසිය පනහට යද්දී මම පිට කොටුවෙන්න පුළුවනි එකසිය පනහට ගන්න. මාළු කෙඩ් මාලු 1000 නම් එලියේ 2000, එළවළුත් එහෙමයි.

    මස් මම ගත්තෙ ලග තිබුන ෆාම් හවුස් එකකින්. උට කෝල් කරල කිව්වම කිලෝ 25 ක් ඔන කියල ඌ මරල මස්කරල තියනවා. දැන් කීල්ස් එකේ 1350 මස් මම ගන්නේ අයිස් නැතුව ඊයෙ ගෙනාවේ 900 ට. කුකුල පනපිටින් නම් ගන්ෙන් දැන් ප්රයිස් එක 640. මරණ කරන වැඩ කරන්න හිතක් පපුවක් තියන් බැරිනිසා 900 ට ගන්නවා.

    මාසෙ යන බඩු කොහොමත් යනවනේ මගේ ට්රික් එක ඒව තොගයට එකපාර ගන්න එක. එතකොට පට්ට ඩිස්කවුන්ට් එකක් එනවා. අඩුම මට මාසයකට ලක්ෂයක් විතර ඉතිරි වෙනවා. අපේ ගෙදර ඉන්නේ අම්මයි මමයි තාත්තයි විතරක් උනාට පට්ට නෑදෑයො ගොඩක් එනවා හැමදාම. ඉතින් වියදම සැරයි.
    කිරියේ ලොකුම සල්ලි කාරයා ඩිටෙක්ටඩ්
     
    • Like
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    59,199
    87,822
    113
    ආශ්චර්යමත් රටක
    මැරියල්ලා එතකොට වියදම අඩුයි.පෙට්ටිය ගන්නෙ නැතුව පාංකඩ කෑල්ලක ඔතලා අමු සොහොනකට දාන්න කියලා කොලේක ලියලා තියහන් කලින්..
    ඊලඟ ආත්මෙ ලපයටම ඡන්දෙ දියන්

    ලපයට චන්දෙ දෙන්න පිස්සුද ඕයි.
    ඌ දන්නවද රටක් sovereign default කරන්න? ඌට ඒව බෑ කියලා දැන් ඔප්පු කරලා ඉවරයි 🤌🏼
    අපි රැවටුණා. ඊළඟ චන්දෙ දෙන්නෙ ඒව කරන්න පුලුවන් රනිල් මහත්තයට විතරයි ❤️❤️
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,696
    1,425
    113
    United States
    අර වයර් headphone එක හොයන්න ගිහින් 28000ක bluetooth එකක් ගත්ත කතාව නම් හරියටම මාත් කරන වැඩේමයි, ඕක නවත්තගත්තොත් තමයි වියදම ඇත්තටම අඩු වෙන්නේ
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,087
    1,429
    113
    ශ්‍රී ලංකාව
    මං එළවළු ගන්නෙ තොග කඩෙන්. උන් තැලුණු පොඩ්ඩක් සවුත්තු වුණු එළවළු දෙනවා නිකං මට.

    දැං ඊයා කියන්න කලිං රෙස්ටුරන්ට් වලට හොටෙල් වලට අරං යන්න ලොරි පිටිං එන්නෙ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,594
    78,028
    113
    එළියෙන් කන එකයි junk foods වලට යන වියදමයි තමයි අඩු කරන්න තියෙන්නේ.. නිකන් ලෙඩ වෙනවත් එක්ක කොහොමත් ඕව කාලා..
    ඉස්සර සීන් එකක් තිබ්බා සතියට ගොඩක් දවස් රෑට එලියෙන් කනවා. ඕක කරන්න ගියාම ඕඩර් කරලා බඩු රෙඩි වෙනකන් මම කීල්ස්/කාර්ගිල්ස් එකේ රවුම් ගහනවා. එතකොට තවා බඩු ගැනෙනවා. පස්සෙ වයිපරේ නීතියක් ගෙනාවා සතියට දව්ස 2ක් වගේ තමා එලියෙන් කන්නෙ කියලා. ඕක කරපු ගමන් එලියෙන් කන එකට යන ගානයි, බොරුවට සුපර්මාර්කෙට් වල වියදම් කරන ගානයි දෙකම අඩු උනා පට්ට විදියට.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,942
    2,767
    113
    Kadawatha, Sri Lanka
    Milk powder, diapers wage ewa maseta serayak Daraz eken gannawa. 400g milk powder packet ekak Rs. 900 - 920 ta wage set kara ganna puluwan.
    Pulses, Flour, Mackerel, dry fish wage ewa thoga kaden gannawa.
    Anith ewa Glomark eken gannawa. Godak welawata online orders thamai daanne. ethakota anawashya dewal ganna oni na. Price eka index karala ganan adu ewa balala gannath puluwan. Tuesday online orders walata 20% discount thiyenawa, total bill. Nathnam credit card discounts yanava 25% wenakan anith davas wala.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,696
    1,425
    113
    United States
    ඔය Daraz එකෙන් මාසෙට සැරයක් ගන්න ක්‍රමේ නම් හොඳයි, Glomark online දැම්මමත් ලිස්ට් එකේ නැති අනවශ්‍ය ඒවා අතට ගන්නෙ නෑනෙ
     
    • Like
    Reactions: Inigo Montoya

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,854
    2,858
    113
    ඔය Daraz එකෙන් මාසෙට සැරයක් ගන්න ක්‍රමේ නම් හොඳයි, Glomark online දැම්මමත් ලිස්ට් එකේ නැති අනවශ්‍ය ඒවා අතට ගන්නෙ නෑනෙ
    Glomark online eken delivery karanne kohomada? Unta delivery riders la innawada? Nethnam uber eats da?
     
    • Like
    Reactions: Inigo Montoya

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,066
    3,804
    113
    groceries ඔක්කොම පිනට
    ඇඳුම් පැළඳුම් ඔක්කොම සහෝදරයො පිනට දෙනවා
    මලගේක එහෙම ගියාම පලතුරු හාල් පිනට
    ඔක්කොම පිනට නිසා පඩිය එහෙම්මම ඉතුරුයි
    උඹලට කොහෙන්ද එහෙම සැපක්🤌🏾
     

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    656
    891
    93
    උඹලට මාසෙට ඉතුරුවෙන රුපියල් 20, 50, 100 වගේ කෑලි මගෙ bank account එකට දාහල්ලකො බං
    එච්චර දැනෙන්නේ නෑනෙ පොඩි පොඩි ගනන් නිසා
     
    • Sad
    Reactions: Inigo Montoya

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,755
    3,621
    113
    18
    Bohitiya
    ආණ්ඩුව තව ටික දවසකින් අපේ හුජ්ජ වලින් ගු හොඳවලා තමයි නවතින්නේ

    එතකොට රෙන්න පුකෙ ගුත් නැතිවෙයි. චූ බොන්න තමා වෙන්නෙ සින්හලුන්ට
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    2,068
    1,463
    113
    kade yana waara gaana adu karapan.
    aniwaryen eka baduwak ganda suppermarket giyoth ona neti ewa 10k gannawane
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,626
    7,490
    113
    කිලෝ 25ක් farm එකෙන්ම ගන්න එක නම් පට්ට ලාභයි තමයි, freezer එකේ current bill එකත් එක්ක ගණන් හැදුවමත් ඒ ඉතිරිය තියෙනවා නම් වටිනවා. portion කරලා දාන එක තමයි හරිම විදිය.
    මේ ලින්ක් එක ක්ලික් කරලා මූව ignore කරන්න
    https://elakiri.com/members/anyhacker.594498/ignore