කිලෝ 25ක් farm එකෙන්ම ගන්න එක නම් පට්ට ලාභයි තමයි, freezer එකේ current bill එකත් එක්ක ගණන් හැදුවමත් ඒ ඉතිරිය තියෙනවා නම් වටිනවා. portion කරලා දාන එක තමයි හරිම විදිය.
කිරියේ ලොකුම සල්ලි කාරයා ඩිටෙක්ටඩ්මට කාලයක් තිබුනා හැමදාම අතේ සතේ නැති. ෆ්රීලාන්ස් ප්‍රොජෙක්ට් කලේ ඒකලේ. මාස කීපයකට සැරයක් නේ සල්ලි එනනේ ඒ නිසා මාර අමාරුවෙන් හිටියෙ. ගහපු ගේමක් තමයි පිටකොටුවෙ ඒම ගිහිල්ලා බල්ක් විදියට බඩු අරගෙන එන එක. ලූනු කිලෝ 25, හාල් 50 kg ක වගේ ඔය වගේ දේවල් ලොකුවට ගේනවා.
කරවල එහෙම කිලෝ දහය පහළොව ගේන්නේ. මාළු කඩේ මාළු මාළු ගේන්නේ මාසෙටම ඇති වෙන්න. ඒ වගේම එළඹදු ගේන්නෙත් මැනින් මාකට් එකෙන්. මාළුයි එළවළුයි දෙකම එකපාර අරගෙන එන්නේ. ඒලෝලු නං ඉතින් සතියකට සැරයක් විතර ගේන්නේ. ඔය විදියට තමයි සල්ලි ඉතිරි කලේ. ගොඩක් දුරට කඩේ ලොකු ලූනු කිලෝ එක රුපියල් දෙසිය පනහට යද්දී මම පිට කොටුවෙන්න පුළුවනි එකසිය පනහට ගන්න. මාළු කෙඩ් මාලු 1000 නම් එලියේ 2000, එළවළුත් එහෙමයි.
මස් මම ගත්තෙ ලග තිබුන ෆාම් හවුස් එකකින්. උට කෝල් කරල කිව්වම කිලෝ 25 ක් ඔන කියල ඌ මරල මස්කරල තියනවා. දැන් කීල්ස් එකේ 1350 මස් මම ගන්නේ අයිස් නැතුව ඊයෙ ගෙනාවේ 900 ට. කුකුල පනපිටින් නම් ගන්ෙන් දැන් ප්‍රයිස් එක 640. මරණ කරන වැඩ කරන්න හිතක් පපුවක් තියන් බැරිනිසා 900 ට ගන්නවා.
මාසෙ යන බඩු කොහොමත් යනවනේ මගේ ට්‍රික් එක ඒව තොගයට එකපාර ගන්න එක. එතකොට පට්ට ඩිස්කවුන්ට් එකක් එනවා. අඩුම මට මාසයකට ලක්ෂයක් විතර ඉතිරි වෙනවා. අපේ ගෙදර ඉන්නේ අම්මයි මමයි තාත්තයි විතරක් උනාට පට්ට නෑදෑයො ගොඩක් එනවා හැමදාම. ඉතින් වියදම සැරයි.
මැරියල්ලා එතකොට වියදම අඩුයි.පෙට්ටිය ගන්නෙ නැතුව පාංකඩ කෑල්ලක ඔතලා අමු සොහොනකට දාන්න කියලා කොලේක ලියලා තියහන් කලින්..
ඊලඟ ආත්මෙ ලපයටම ඡන්දෙ දියන්
ඉස්සර සීන් එකක් තිබ්බා සතියට ගොඩක් දවස් රෑට එලියෙන් කනවා. ඕක කරන්න ගියාම ඕඩර් කරලා බඩු රෙඩි වෙනකන් මම කීල්ස්/කාර්ගිල්ස් එකේ රවුම් ගහනවා. එතකොට තවා බඩු ගැනෙනවා. පස්සෙ වයිපරේ නීතියක් ගෙනාවා සතියට දව්ස 2ක් වගේ තමා එලියෙන් කන්නෙ කියලා. ඕක කරපු ගමන් එලියෙන් කන එකට යන ගානයි, බොරුවට සුපර්මාර්කෙට් වල වියදම් කරන ගානයි දෙකම අඩු උනා පට්ට විදියට.එළියෙන් කන එකයි junk foods වලට යන වියදමයි තමයි අඩු කරන්න තියෙන්නේ.. නිකන් ලෙඩ වෙනවත් එක්ක කොහොමත් ඕව කාලා..
Glomark online eken delivery karanne kohomada? Unta delivery riders la innawada? Nethnam uber eats da?ඔය Daraz එකෙන් මාසෙට සැරයක් ගන්න ක්‍රමේ නම් හොඳයි, Glomark online දැම්මමත් ලිස්ට් එකේ නැති අනවශ්‍ය ඒවා අතට ගන්නෙ නෑනෙ
Delivery nam mama daala na. self pickup karanne.Glomark online eken delivery karanne kohomada? Unta delivery riders la innawada? Nethnam uber eats da?
ආණ්ඩුව තව ටික දවසකින් අපේ හුජ්ජ වලින් ගු හොඳවලා තමයි නවතින්නේ
මේ ලින්ක් එක ක්ලික් කරලා මූව ignore කරන්නකිලෝ 25ක් farm එකෙන්ම ගන්න එක නම් පට්ට ලාභයි තමයි, freezer එකේ current bill එකත් එක්ක ගණන් හැදුවමත් ඒ ඉතිරිය තියෙනවා නම් වටිනවා. portion කරලා දාන එක තමයි හරිම විදිය.