මාගල්කන්දේ සාදු රජයට අනතුරු අඟවයි

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    4,621
    6,320
    113
    මම නං කියන්නෙ මාසෙකට සැරයක් බොරුවට හරි පාගමනක් යන්ඩ ඕනෙ කුරුසයො අවුස්සල අපිට ආතල් එකක් ගන්ඩ 😂

    The Office Lol GIF
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,093
    1,690
    113
    United States
    මාගල්කන්දේ හාමුදුරුවෝ ඔහොම අනතුරු අඟවනකොට ආණ්ඩුව ඒක සැහැල්ලුවට ගන්න හොඳ නෑ, කලින් කිව්ව දේවලුත් ඔහොමම වුණා නේ
     

    4815162342

    Active member
  • Aug 6, 2026
    103
    78
    28
    • පෙත්සමක් සකස් කරන්න — ජනාධිපතිවරයාගෙන් පූර්ණ ජනාධිපති සමාවක් ඉල්ලා.
    • Facebook පෝස්ට් එකක් හදන්න — මේ ඉල්ලීම ජනතාවට ඉදිරිපත් කරන්න.
    • මේ ඉල්ලීමේ නීතිමය පසුබිම පැහැදිලි කරන්න — ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් සමාව සහ එහි නීතිමය අඩුපාඩු ගැන.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,338
    18,785
    113
    බුද්ධ ශාසනය පිරිහීම හෝ විනාශ වීම සිදුවන්නේ පිටතින් එන බලවේග නිසා නොව, ශාසනය තුළින්ම (භික්ෂූන් හෝ අනුගාමිකයන් හරහා) සිදුවන බව බුදුරජාණන් වහන්සේ සද්ධම්ම පතිරූපක සූත්‍රය වැනි දේශනාවලින් පෙන්වා දී ඇත.

    සද්ධම්ම පතිරූපක සූත්‍රයට අනුව සද්ධර්මය අතුරුදහන් වීමට හා ශාසනය පිරිහීමට බලපාන ප්‍රධාන කරුණු කිහිපයකි:

    • සද්ධර්මය යටපත් වීම: සැබෑ බුද්ධ වචනය (ධර්මය සහ විනය) යටපත් වී බොරු දහම් හා වැරදි ප්‍රතිපත්ති ඉස්මතු වීම.

    • අපිනය හා අධර්මය වැපිරීම: ශාසනය තුළම සිටින පිරිස් විනය විරූ ලෙස කටයුතු කිරීම සහ ධර්මය විකෘති කිරීම.

    • ලාභ සත්කාරවලට ගිජු වීම: සිවුරුපිරිකර හා ලාභ සත්කාර මුල් කරගනිමින් ශාසනය තුළ ප්‍රතිපත්ති දුර්වල වීම.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,093
    1,690
    113
    United States
    ඒක නම් හරි අදහසක්, FB එකේ දැම්මොත් මේ ඉල්ලීම තව ගොඩක් අයට පේනවා. නැත්නම් කියලා විතරක් ඉවර වෙනවා.
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,722
    9,059
    113
    මම නං කියන්නෙ මාසෙකට සැරයක් බොරුවට හරි පාගමනක් යන්ඩ ඕනෙ කුරුසයො අවුස්සල අපිට ආතල් එකක් ගන්ඩ 😂

    The Office Lol GIF

    අපිව හිනස්සලා අපේ ලේ පිරිසිදු කරනවාට අනේක වාරයක් ස්තූතියි 😁 🙏
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,621
    6,320
    113
    අපිව හිනස්සලා අපේ ලේ පිරිසිදු කරනවාට අනේක වාරයක් ස්තූතියි 😁 🙏

    උබලටත් අනේක වාරයක් ස්තූතියි අපිව හිනස්සලා අපේ ලේ පිරිසිදු කරල දෙනවට 😂

    ප්‍රෙශර් පෙති එහෙම වෙලාවට බීපං :ROFLMAO:
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,543
    6,729
    113
    බුද්ධ ශාසනය පිරිහීම හෝ විනාශ වීම සිදුවන්නේ පිටතින් එන බලවේග නිසා නොව, ශාසනය තුළින්ම (භික්ෂූන් හෝ අනුගාමිකයන් හරහා) සිදුවන බව බුදුරජාණන් වහන්සේ සද්ධම්ම පතිරූපක සූත්‍රය වැනි දේශනාවලින් පෙන්වා දී ඇත.

    සද්ධම්ම පතිරූපක සූත්‍රයට අනුව සද්ධර්මය අතුරුදහන් වීමට හා ශාසනය පිරිහීමට බලපාන ප්‍රධාන කරුණු කිහිපයකි:

    • සද්ධර්මය යටපත් වීම: සැබෑ බුද්ධ වචනය (ධර්මය සහ විනය) යටපත් වී බොරු දහම් හා වැරදි ප්‍රතිපත්ති ඉස්මතු වීම.

    • අපිනය හා අධර්මය වැපිරීම: ශාසනය තුළම සිටින පිරිස් විනය විරූ ලෙස කටයුතු කිරීම සහ ධර්මය විකෘති කිරීම.

    • ලාභ සත්කාරවලට ගිජු වීම: සිවුරුපිරිකර හා ලාභ සත්කාර මුල් කරගනිමින් ශාසනය තුළ ප්‍රතිපත්ති දුර්වල වීම.
    මේවා පොදුවෙ ගත්තම මානව සංවර්ධන දුර්වලතා, මානව සංවර්ධනය යන්නෙන් අදහස් කරන්නේ කෙනෙකුගේ ශාරීරික වර්ධනය පමණක් නෙවෙයි. ඊට මානසික, ආවේගාත්මක, සමාජයීය සහ සදාචාරාත්මක සංවර්ධනය යන සියලුම පැති ඇතුළත් වෙනවා. මෙම අංශ නිසි ලෙස වර්ධනය නොවීම අහිතකර හැසිරීම්වලට ඍජුවම බලපානවා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,177
    1
    63,621
    113
    Mother Earth
    නියමයි. ලංකාවෙන් බුද්ධාගම තුරන් කරන ප්‍රොජෙක්ට් එක නම් සුපිරි. බුද්ධාගම ලංකාවෙන් අතුගාලම දාන්න ඕන. 🤷‍♂️ :love2:
     
    • Love
    Reactions: Jihadi john

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,621
    6,320
    113
    නියමයි. ලංකාවෙන් බුද්ධාගම තුරන් කරන ප්‍රොජෙක්ට් එක නම් සුපිරි. බුද්ධාගම ලංකාවෙන් අතුගාලම දාන්න ඕන. 🤷‍♂️ :love2:

    අපි කියන ඒවට හිත රිදුනද බං? ගනං ගන්න එපා 😂

    trump pope GIF
     

    Similar threads