එහෙනම් ඉතින් ඔය පාර නැතුව වෙන පාරක් දුන්න කියල ලොකු වෙනසක් නෑනේ. දැනට තියන පාර කොහොමත් තියෙනවනේ. වෙන පාරක් දුන්න ඉඩම පොඩි වෙනවා විතරයි. වෙන පාරක් දුන්නත් කවදහරි උන්ගෙ ළමයි ඇයි ආයෙ නඩුවක් කියලා පරණ පාර මේ ඉල්ලුවොත් එදාට උඹ උන්ට දීපු සල්ලිත් නෑ පරණ පාරම දෙන්නත් වෙයි. ඔය පරණ ඔප්පු එහෙනම් වෙනස් කරන්න වෙනවා. ඊට වඩා හොඳයි නේද ඕක වෙන විදිහට arrange කරගත්තනං ? එහෙම කරල දැනට තියෙන ඉඩම ඕන්නං වැඩි කරගන්න පුළුවන්.
Nane machan, okkoma ekama idamak wenwane. Parana paran thiyanna deyak na. Mata issrahinma entrance ekak daganna puluwan etakota.
ඔය privet access එක අරගත්තට පස්සේ උබේ තනි land එක හැදෙන විදිහට මම නම් කැමති නෑ. උබේ පහසුවට සහ කැමැත්තට කරනවා වෙන්න පුළුවන්. මගේ personal experience එක අනුව නම් මම දන්න කෙනෙක්ට එහෙම කරන්නේ නැතුව වෙන option එකක් බලන්න කියනවා. උබ ඉන්න area එක අනුව land B එහෙමම තියෙන්න ඇරලා එකේ වෙනම ගෙයක් හදල rent out කරන එක ඊට වඩා practical සහ ලාභයක් කියල මම හිතනවා. කොහොම උනත් ඒ ලාභෙ ගැන බලල නෙමේ මම ඔය විදිහට කැමති නැ කිවුවේ. හොද විදිහක් බලන්න. lady කැමති නම් ලේසියෙන්ම කරගත්තහැකි.
Mn dan ge hadala tiyena tana, podi garden kallak tiyenne. Podi ayath inna nisa garden eka loku karaganna baluwe. Danata hitan inne, Land B ekata, Land A eka pattenma gate ekak danna. Etakota easy access.
වාස්තු පැත්ත හිතනවනම් L හැඩයේ ඉඩම් අසුභයි
Meke atta natta danne na, math ahala tiyenwa habai.
Me thiyena widiya hondaine ban. Umbata passe kaleke B idame geyak or building ekak hadala rent karanna puluwanne?
Me kathawa atta. Dan inna gedara garden eka podi, ekai me balanne.
ඒ ගෑනු කෙනා කැමති උනත් පාරක් විදිහට රෙජිස්ටර් වෙලා නන් එහෙම හිතුන හිතුන විදිහට පාරවල් ඉඩම් වලට දාගන්න බෑ. වෙනම process එකක යන්න වෙනව.
Man lawyer kenek ekka check karagatta, me private road ekak nisa ara gaani kamathinm legally kisima prashnayak na. Issara ekatama tibba land eka, mn Land A kotasa gatta nisa tamai paarak une me dan tiyena eka.