Questions පවුද්ගලික පාරක් මැදින් වෙන් උන ඉඩම් දෙකක් එකතු කර ගන්නේ කොහොමද?

Tikiril

Well-known member
  • May 14, 2021
    512
    937
    93
    මේකයි සීන් එක. මේකෙ Land A, Land B දෙකම මගේ. මට ඕන ඒ දෙකම එකට සෙට් කරගන්න, Land C එකට පාර Land B එක උඩින් දීල. දැනට Land A, Land C පවුද්ගලික පාර තියෙන්නෙ අඩි 10ක්. මන් කැමති Land C එකට පාර අඩි 20ක් කරලම දෙන්න, සල්ලිත් කීයක් හරි දෙන්න කැමති මන්. ඒත් මේ Land C එකේ ඉන්න වයසක ගැණියෙක්, එයා කැමති නෑනෙ එහෙම දැන් තියෙන පාර වහල අතනින් පාර ගන්න.
    දැන් තියෙන එක වගේ නෙමෙයි, එහෙම ගත්තම එයාට ප්‍රධාන පාරටම කෙලින්ම වැටෙනව අස්සෙන් යන්නෙ නැතුව. දැන් වාහනයක් එහෙම එහෙට ගන්නෙත් ටිකක් අමාරුවෙන්.
    මන් මේ Land A එක ගත්තේත් ඒ ගෑණිගෙන්ම තමයි, දැනට අවුරුදු 10කට වගේ කලින්.

    මන් ගේ හදල තියෙන්නෙ Land A එකේ, වත්ත ලොකු කරගන්න, පොඩි උන්ට සෙල්ලම් කරන්න එහෙම බලාගෙන තමයි පාර වෙනස් කරගෙන එක ඉඩමක් කරගන්න බැලුවෙ.
    මොන වගේ දෙයක් කරන්න පුලුවන්ද මෙතන?
    පවුද්ගලික පාරක් නිසා මේකෙ ලේසියෙන්ම කරගන්න පුලුවන් අර ගෑණි කැමති නම්. වෙන විසදුම් මොනහරි තියෙනවද?
     
    Attachments

    • Plan.png
      Plan.png
      19.6 KB · Views: 204

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    9,074
    9,364
    113
    ulan bator
    salli salli deiyyange malli!

    ekko ganita talk karala ekiwa ussan yanna minihek set karapam! 😁 😁

    land C ekath ganin! wade iwarai! eeta passe mulu okkoma thoge. pvt road ekath land ekatama dala aluth oppuwak liyapam!
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,571
    14,460
    113
    ඔය ගෑනු කෙනාගේ ඉඩමට තියෙන ඔප්පුවේ පාර ඇඳලා ඇත්තේ දැන් තියෙන විදියට නං එයාගේ කැමැත්ත මත තමයි කරන දෙයක් කරන්න වෙන්නේ.

    කැමති කරගන්න බලන්න
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    512
    937
    93
    Dn tiyena parai, aluth parat
    ahuwena perchas gana samanada.
    අලුත් පාරෙ පර්චස් ගාන වැඩි.
    salli salli deiyyange malli!

    ekko ganita talk karala ekiwa ussan yanna minihek set karapam! 😁 😁

    land C ekath ganin! wade iwarai! eeta passe mulu okkoma thoge. pvt road ekath land ekatama dala aluth oppuwak liyapam!
    කැමති නෑ බන්, සල්ලි සීන් එකක් නෑ.
    වයස 70ක විතර ගෑණියෙක්නෙ, කවුරු සෙට් කරන්නද.
    ඔය ගෑනු කෙනාගේ ඉඩමට තියෙන ඔප්පුවේ පාර ඇඳලා ඇත්තේ දැන් තියෙන විදියට නං එයාගේ කැමැත්ත මත තමයි කරන දෙයක් කරන්න වෙන්නේ.

    කැමති කරගන්න බලන්න
    ඔව්, මගේ ඔප්පුවෙයි ඒ ඔප්පුවෙයි තියෙන්නෙ පාර එහෙම තමයි.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    9,074
    9,364
    113
    ulan bator
    ehenam e ammandita oya geta wada hoda geyak aran deela. sallith deela oya full idamama ganna try karapam. eka karana salli nathnam ithin wena jilmart ekak thamai!

    wayasaka minissu ohoma thamai! wenas wenna kamathi naha! e manusseyage nayo lamai kawuruth nathada?

    mama nam persoanl sell karana idam ganne naha loweth. land sale only!
     
    ee ganige lamai innwa. kaatawath tama liyala na. e idama lokui perch 40k wage. me attama mn ipaduna dawase idan hitapu gama bn. ee gani wikunanneth na. samaharawita marichcha dhawasaka lamayinam wikunala daai.
     
    • Wow
    Reactions: nppcheguevara

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    12,045
    22,424
    113
    Kaer Morhen
    thewitcher.com
    ළමයි එහේ යවන්න හැමදාම, මාස 2 3කින් අනේ ආච්චි අපිට සෙල්ලං කරන්න මෙහෙම හදලා දෙන්නකෝ කියන්න ළමයින්ට. වැඩේ හරියයි.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,010
    1,295
    113
    උබේ ඔප්පුවේ පාර තියෙන්නේ ඔය දැන් තියෙනවා විදියට නම් , සහ C ඉඩමටත් පාර තියෙන්නේ ඒ විදිහට නම් , උබට ඔය ඔප්පු තුනම වෙනස් කරන්න වෙනවා . එතකොට උබට වෙනවා උබේ A ඉඩම හරහා අඩි 20 පාර දීල , එක C ඉඩමේ ඔප්පුවට එකතු කරන්න , ඊට පස්සේ උබට පුළුවන් A ඉඩමයි , B ඉඩමයි එකතු කරන්න . ඔය වැඩ දෙක ස්ටෙප් දෙකකින් යන්න වෙනවා . ඉස්සෙල්ල C ඉඩමට පාර A ඉඩම හරහා දෙන එක කරලා , ඒක රේගිස්ටර් කරන්න . ඊට පස්සේ A , B ඉඩම් දෙක එකතු කරන්න .

    මෙන්න මේ ටික බලන්න .

    1. පාරට ඇරලා තියෙන පර්චස් ගාන, පාරේ පළල සමාන වෙන්න ඕන (අලුත් එක තියෙන එකට වඩා අඩු වෙන්න බෑ )
    2. C ඉඩමේ ඔප්පු හිමියා ගේ විරුද්දත්වයක් නැති වෙන්න ඕන .

    ඔය ටික හරි නම් ගිහින් නොතාරිස් කෙනෙක් එක්ක කතා කරහන් , වැඩේ කරන විදිහ උබට කියල දෙයි .
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,613
    1,171
    113
    Android
    ooka machang ohoma thamai.. meecchara kalayak stable thibba deyak wenas kara ganna kamathi na..mokada e dey illegal wela anthimata nadu waling navatinne...

    thava samaharu innava extra safety ekata direct paarak daaganne na.. ape gedara eha paatte gedarath oya wage ekak. ape gey issrahing private road ekak daala thiyenne.. e gedarata wena paraking access ganna puluvang..habai ganne na... reason eka thamai geval keepayak haraha eddi safety eka wadilu... direct road eka thibbama kelinma ethanata enna puluvanne.... geval keepyak pahu karang eddi aniwa ara geval okkoma care karanwane... ookath eka reason ekak... ube eketh aniwa land B and Land A haraha avillane ara gedarata enna wenne...eeka safety...
     
    • Like
    Reactions: Ulti

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,660
    12,208
    113
    කැමති නෑ බන්, සල්ලි සීන් එකක් නෑ.
    වයස 70ක විතර ගෑණියෙක්නෙ, කවුරු සෙට් කරන්නද.
    තව අවුරුදු දෙක තුනක් ඉවසන්න වෙයි මට හිතෙන්නෙ
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    512
    937
    93
    ළමයි එහේ යවන්න හැමදාම, මාස 2 3කින් අනේ ආච්චි අපිට සෙල්ලං කරන්න මෙහෙම හදලා දෙන්නකෝ කියන්න ළමයින්ට. වැඩේ හරියයි.
    ee gani ekka kata karala karanna ba bn. Eyagema puthata ekata inna baruwa, unuth gedarin giya.
    උබේ ඔප්පුවේ පාර තියෙන්නේ ඔය දැන් තියෙනවා විදියට නම් , සහ C ඉඩමටත් පාර තියෙන්නේ ඒ විදිහට නම් , උබට ඔය ඔප්පු තුනම වෙනස් කරන්න වෙනවා . එතකොට උබට වෙනවා උබේ A ඉඩම හරහා අඩි 20 පාර දීල , එක C ඉඩමේ ඔප්පුවට එකතු කරන්න , ඊට පස්සේ උබට පුළුවන් A ඉඩමයි , B ඉඩමයි එකතු කරන්න . ඔය වැඩ දෙක ස්ටෙප් දෙකකින් යන්න වෙනවා . ඉස්සෙල්ල C ඉඩමට පාර A ඉඩම හරහා දෙන එක කරලා , ඒක රේගිස්ටර් කරන්න . ඊට පස්සේ A , B ඉඩම් දෙක එකතු කරන්න .

    මෙන්න මේ ටික බලන්න .

    1. පාරට ඇරලා තියෙන පර්චස් ගාන, පාරේ පළල සමාන වෙන්න ඕන (අලුත් එක තියෙන එකට වඩා අඩු වෙන්න බෑ )
    2. C ඉඩමේ ඔප්පු හිමියා ගේ විරුද්දත්වයක් නැති වෙන්න ඕන .

    ඔය ටික හරි නම් ගිහින් නොතාරිස් කෙනෙක් එක්ක කතා කරහන් , වැඩේ කරන විදිහ උබට කියල දෙයි .
    2 eka tamai case eka.
    ooka machang ohoma thamai.. meecchara kalayak stable thibba deyak wenas kara ganna kamathi na..mokada e dey illegal wela anthimata nadu waling navatinne...

    thava samaharu innava extra safety ekata direct paarak daaganne na.. ape gedara eha paatte gedarath oya wage ekak. ape gey issrahing private road ekak daala thiyenne.. e gedarata wena paraking access ganna puluvang..habai ganne na... reason eka thamai geval keepayak haraha eddi safety eka wadilu... direct road eka thibbama kelinma ethanata enna puluvanne.... geval keepyak pahu karang eddi aniwa ara geval okkoma care karanwane... ookath eka reason ekak... ube eketh aniwa land B and Land A haraha avillane ara gedarata enna wenne...eeka safety...

    Public raod eka main road ekak nemei. Gama athule paarak.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,469
    67,081
    113
    Kuwait-Galle
    ඒ ගනු කෙනාව කැමති කරගන්න එක තමයි එකම විසදුම ඉතින්.. වැඩිපුර ගානක් දීපං..
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,010
    1,295
    113
    ගෑනිට වශියක් කරලා වත්තට දාපන් , එතකොට හරි :)
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    768
    774
    93

    මේකයි සීන් එක. මේකෙ Land A, Land B දෙකම මගේ. මට ඕන ඒ දෙකම එකට සෙට් කරගන්න, Land C එකට පාර Land B එක උඩින් දීල. දැනට Land A, Land C පවුද්ගලික පාර තියෙන්නෙ අඩි 10ක්. මන් කැමති Land C එකට පාර අඩි 20ක් කරලම දෙන්න, සල්ලිත් කීයක් හරි දෙන්න කැමති මන්. ඒත් මේ Land C එකේ ඉන්න වයසක ගැණියෙක්, එයා කැමති නෑනෙ එහෙම දැන් තියෙන පාර වහල අතනින් පාර ගන්න.
    දැන් තියෙන එක වගේ නෙමෙයි, එහෙම ගත්තම එයාට ප්‍රධාන පාරටම කෙලින්ම වැටෙනව අස්සෙන් යන්නෙ නැතුව. දැන් වාහනයක් එහෙම එහෙට ගන්නෙත් ටිකක් අමාරුවෙන්.
    මන් මේ Land A එක ගත්තේත් ඒ ගෑණිගෙන්ම තමයි, දැනට අවුරුදු 10කට වගේ කලින්.

    මන් ගේ හදල තියෙන්නෙ Land A එකේ, වත්ත ලොකු කරගන්න, පොඩි උන්ට සෙල්ලම් කරන්න එහෙම බලාගෙන තමයි පාර වෙනස් කරගෙන එක ඉඩමක් කරගන්න බැලුවෙ.
    මොන වගේ දෙයක් කරන්න පුලුවන්ද මෙතන?
    පවුද්ගලික පාරක් නිසා මේකෙ ලේසියෙන්ම කරගන්න පුලුවන් අර ගෑණි කැමති නම්. වෙන විසදුම් මොනහරි තියෙනවද?
    මචං, උඹ ඉන්න ගෙදරට එන පාරත් ඕකම ද?
    ------ Post added on Jul 22, 2025 at 5:28 PM
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    512
    937
    93

    මචං, උඹ ඉන්න ගෙදරට එන පාරත් ඕකම ද?
    ------ Post added on Jul 22, 2025 at 5:28 PM
    ow bn. ekama paara.
    ඒ ගනු කෙනාව කැමති කරගන්න එක තමයි එකම විසදුම ඉතින්.. වැඩිපුර ගානක් දීපං..
    laksha 5k dennam kewwa. me gaani kamati na. habai itin taniyama inna nisa gedara, hadissiye ledak unath hospital ekkan yanne mn. Balapn itin.
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,469
    67,081
    113
    Kuwait-Galle
    ow bn. ekama paara.

    laksha 5k dennam kewwa. me gaani kamati na. habai itin taniyama inna nisa gedara, hadissiye ledak unath hospital ekkan yanne mn. Balapn itin.
    තව කියක් හරි වැඩි කරලා ඉල්ලාපන්.. ඕක කියක් දීල හදාගත්තත් උඹට වටිනවා ඔය තියන විදියට..