කාර් එක පාක් කරන්න place එකක් general hospital එක අවට.

damith144

Well-known member
  • Dec 7, 2021
    1,004
    358
    83
    හෙට උදේ general hospital එකට යනවා උදෙ 8 ට වගේ. කාර් එක පාක් කරන්න හොද safe place එකක් තියෙනවද
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,804
    8,560
    113
    හොස්පිටල් එක අස්සට උදේම දාල ස්ටාර්ට් වෙන්නෙ නෑ කියපං. බාස් එක්ක එන්න කියලා ගිහින් උබේ වැඩේ කරන් වරෙන්. මම ඔහොම කරන්නෙ
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,307
    1
    2,530
    113
    32
    Heaven
    GraphicsGods.com
    කැනල් රෝඩ් එකේ ගහපන් බන්, මාත් ආසිරි පාක් එකේ ඉඩ මදි උනාම කැනල් රෝඩ් එකේ ගහන්නෙ

    උබට රූෆ් එකක් තියෙන පාර්ක් එකක් ඕනෙනම් යුනියන් කෙමිස්ට් එක යට තියෙනවා එකක්, පොඩි දුරක් පයින් හරි වීල් එකක හරි එන්න ඕනෙ
     
    • Like
    Reactions: hira0250

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,008
    1,016
    113
    United States
    උදේ 8 ට යනවනම් 7.30 වගේ වෙද්දිම යන්න, එතකොට Asiri Central park එකේ ඉඩ තියෙනවා. පාර අයිනේ දානවට වඩා ඒක safe, charge එකත් ලොකුවට යන්නෙ නෑ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,828
    26,251
    113
    වාහනේ අලුත් එකක් නම් හෙනම පරිස්සමින්. මරදානේ කියන්නේ කුඩ්ඩන්ගේ විමානයක්.

    Noris canel, suwasiripaaya, Hayleys, Medical Faculty, keri college පැත්තට දාන්න පුළුවන්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,494
    77,713
    113
    හෙට උදේ general hospital එකට යනවා උදෙ 8 ට වගේ. කාර් එක පාක් කරන්න හොද safe place එකක් තියෙනවද
    ආසිරි සෙන්ට්‍රල් එකේ දාල පාකින් ගෙවපන්, නැත්තන් ආසිරි එක ඉස්සරහ පාරේ පාර්කින් තියෙනවා, ඒකටත් ගෙවන්න ඕනා. මතක් කරලා උඹේ නමයි නම්බර් එකයි dashbord එකේ ලියලා පලයන්