මේක මාර්ගයක් අවහිර කිරීමක් , පොලිසිය කිව්වා නේද වීඩියෝ වලින් බලල අල්ලනවා කියල මේ පොන්නයව arrest කරයිද

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,697
    3,531
    113
    18
    Bohitiya
    මහරගම සෙන්ටර් කොලේජ් එක ළඟ
    පාසැල් වෙලාව තූල...බර වාහන ඇතූල් කිරීම සහ බර වාහන ධාවනය කීරීම තහනම්..මෙම ලොරි රථයට විරුද්ධව නීතිය ක්‍රීඩාත්මක කරන්න
     
    • Like
    Reactions: Tonto

    monson

    Well-known member
  • May 7, 2007
    26,221
    30,172
    113
    මහරගම සෙන්ටර් කොලේජ් එක ළඟ
    පාසැල් වෙලාව තූල...බර වාහන ඇතූල් කිරීම සහ බර වාහන ධාවනය කීරීම තහනම්..මෙම ලොරි රථයට විරුද්ධව නීතිය ක්‍රීඩාත්මක කරන්න
    ඔය ජනාධිපති එකයි highlands එකයි ළඟ පොඩි park එක අස්සේ පොඩි පාර අඩි 10-12 පළල ඇති ඔතන . හරියටම මෙතන https://maps.app.goo.gl/yxxRmb1jV9dcs2pf9
     
    • Like
    Reactions: imback2008