මීගමුවෙ අපිටනං වැස්ස නතර වුණා - උඹලගෙ පැතිවලට කොහොමද?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    1,861
    928
    113
    United States
    මෙහෙත් දැන් ටිකක් අඩු වෙලා, හවස නම් හොඳටම වැස්සා. කටුනායක පැත්තෙත් දැන් නතර වෙලා ඇති නේද?
     
    • Wow
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,628
    26,363
    113
    Fantasy
    මම ආඩිඅම්බලමෙ. මෙහෙත් පෑව්වා. දැන් අපි කැද හැලියක් හදන්න හදන්නෙ 7 දෙනා එකතු වෙලා
    කැම්‍රි වැඩ නොකර ඌබර් ඕඩරයක් දාපන් කැඳ හැලියක්. ඒ ගේන්නේ කලු කොල්ලෙක්
     
    • Haha
    Reactions: Sonik Sonik