elcardo roller door price ඩිස්කවුන්ට් ගාන

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,125
    670
    113
    Kegalle
    10x10 වගේ roller door එකක් remote එක්ක 2.30lak වගේ කිවුවා. Cash කරනවා නම් තව අඩු කරන්නම් කිවුවා
    204000lak වගේ. ගෙදරට ආව elcardo agent තමා ගාන එව්වේ price උන්ගෙ office එකට ගිහින් price කතා කරේ නෑ.

    මොකො හිතන්නේ .

    Threesingha / awb වලින් දුන්නේත් ඒ වගේ ගනන් තමා.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,485
    5,901

    mage elcardo, mama recommend karanne neh, Elcardo, threesignhe dekama ekai. AWB nam kohomada danne nh
     
    • Like
    Reactions: LPMAC

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,610
    13,576
    113
    34
    ෆින්ලන්ඩ්
    mage elcardo, mama recommend karanne neh, Elcardo, threesignhe dekama ekai. AWB nam kohomada danne nh
    Wena un ita hapan bun. hodai kiyala ekak nehe. anith un ekka balankota Elcardo, threesignhe hodai. Unta aduma installation ekak hari hari widiyata piliwelakata karanna modern equipment hari tiyenawa. Lorry talk dena un inne. wena un enawa oka ussala tiyanna wenama jack ekak wath nehe. inneth dennai ho tun denai. apith ussanna ona.
     
    • Like
    Reactions: LPMAC

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,485
    5,901
    113
    Wena un ita hapan bun. hodai kiyala ekak nehe. anith un ekka balankota Elcardo, threesignhe hodai. Unta aduma installation ekak hari hari widiyata piliwelakata karanna modern equipment hari tiyenawa. Lorry talk dena un inne. wena un enawa oka ussala tiyanna wenama jack ekak wath nehe. inneth dennai ho tun denai. apith ussanna ona.
    Elcardo installation ekata wenakan hodai, full satisfied. few months walin board eka giya hunek gihin, warranty denna beh kivva (within 1 year warranty). banala banala kara gatta, unge weradi, box ekata huno yanna beri wenna seal karala neh. aye 3 months walin board eka giya. ethakota warranty iwarai, eketh hunek nisa, eth hariyata seal karala tibbe ne. athin 10,000 k giya aluth board ekak danna. eta passe seal kara hariyata silicone walin, dan 2 years iawai gate eke tension bahala manual ussala thiyanna beh pahalata enawa. service eka 18000i
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,931
    6,819
    113
    39
    Galle
    10x10 වගේ roller door එකක් remote එක්ක 2.30lak වගේ කිවුවා. Cash කරනවා නම් තව අඩු කරන්නම් කිවුවා
    204000lak වගේ. ගෙදරට ආව elcardo agent තමා ගාන එව්වේ price උන්ගෙ office එකට ගිහින් price කතා කරේ නෑ.

    මොකො හිතන්නේ .

    Threesingha / awb වලින් දුන්නේත් ඒ වගේ ගනන් තමා.
    go with awb
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,761
    1,470
    113
    United States
    agent කියපු 2.30 ලක්ෂේ cash discount එකත් එක්ක written quotation එකක් office එකෙන් ගන්න අයියෙ, නැත්නම් පස්සෙ ගණන් වෙනස් වෙයි. AWB එකෙන්නුත් ඒ 10x10 එකටම ගාන අහලා warranty එක බලලා compare කරන්න.
     
    • Like
    Reactions: LPMAC