නායයෑම් නැති, ගංවතුර නැති, කොච්චර පැයුවත් වැඩිය රස්නේ නොදැනෙන, තද පෑවිල්ලකට උනත් ලිං හිඳෙන්නේ නැති
මේ ටිකට අමතරව නුවරමාතලේ
දෙනියාය
කෑගල්ල
මාතලේ
දෙනියාය
කෑගල්ල
මේ ටිකට අමතරව නුවර
දෙනියාය අකුරැස්ස කියන්නේ නිල්වලා ගඟ ගලන පැති නේද? නාය යනකොටත් ලිස්ට් එකට ඇඩ් කරනවනේමාතලේ
දෙනියාය
කෑගල්ල
දිස්ත්රික්ක පිටින් නාය යන්නෙ නෑ බන්.. ඔය කචල් නැති එරියා තියෙනවා..නියම location ටික. වැස්ස ගමන් නාය යන අනතුරු ඇගවීම්.
Udugama nam landslide and river effects tiyenawa ,akmeemana pinnaduwanam hodai .,facilities laga nisa..boghagoda imaduwa selected area hodai..ගාල්ලේ පින්නදූව, අක්මීමන, උඩුගම මාතර වැලිගම මිරිස්ස ඇතුලට වෙන්න ඉඩම් තියෙනවා. අකුරැස්ස තෙලිජ්ජවිල, කඹුරුපිටිය, දෙනගම එහෙමත් සෑහෙන්න හොඳයි. හැබැයි බන් මේ හැම එකක්ම ටිකක් ගණන්. අඩුවට ගන්න නෑ. පහසුවෙන් පාඩුවේ ජීවත් වෙන්න හොඳ පළාත්.
Mamath meka hodai kiyala hithenawaහම්බන්තොට තිස්ස මහාරාමය...වැවක් එක්ක තියෙන පැත්තක් බලපන්....ගානත් අඩුයි ඉඩම් වල සුපිරි පැත්ත..කොච්චර පෑවිල්ල තිවුණත් දැනෙන්නේ නෑ.... මං ආසම පැත්තක් බං...මොන හෙනයක්වත් නෑ.... බස් අනන් මනන් නෑ ඉතින්...හොසිප්ට්ල් ටිකක් අමාරුයි ඒ උනාට වගාවක් එහෙම කරගෙන ආතල් එකේ ගමේ hairy ගෑනියෙක් එක්ක ඉන්න පුළුවන්...
Nooo hama tanama.left wenn naදෙනියාය අකුරැස්ස කියන්නේ නිල්වලා ගඟ ගලන පැති නේද? නාය යනකොටත් ලිස්ට් එකට ඇඩ් කරනවනේ