අක්කර බාගයක කාලක වගේ ඉඩමක ජීවත් වෙනවා නම් රටේ සුදුසුම පැත්ත කොහෙද?

wawula

Well-known member
  • Aug 3, 2017
    3,711
    4,391
    113
    දිස්ත්‍රික්ක පිටින් නාය යන්නෙ නෑ බන්.. ඔය කචල් නැති එරියා තියෙනවා..
    ඔව් කොටු වෙලා ඉන්න පුළුවන්
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    658
    1,088
    93
    Oya pathiwala minissu aggressive nadda ?

    මං ලංකාවේ නෙමේ ඉන්නේ, හැබැයි නිවාඩු ගියාම ගාල්ලේ පැත්තෙත් ඉන්නවා. පින්නදුව exit එකෙන් විනාඩි 10 දුර..

    මට තේරෙන විදියට නම් ටිකක් ඇතුල පැත්තට වෙන්න සහ පරණ මිනිස්සු හොදයි. මම කියන්නේ middle class එක.. අඩු කුලේ උන් කොහොමත් අඩු කුලේ නේ..

    හැබැයි බීච් සයිඩ් නම් හෙන සක්කිලි සැහෙන්න ඉන්නවා.. මහා අමුතු ඇගෙන්ම එන නරි ගතියක් තියෙනවා උන්ගේ..

    මම 6ට ගාල්ලේ ළිදෙන් නාල, 8 වෙදිදි සෙට් වෙන්න කොළඹ එනවා .. ඒ අතින් ගාල්ල හයිවේ එක්සිට් එකට ළඟ තැනක් පට්ට ..
     

    MindNipun

    Active member
  • Jun 4, 2026
    116
    117
    43
    Height 100m+ (sea level), naaya yanne nathi, sahajeewana kattiya kittuwa nathi, town ekak 5k athulatha thiyena, gan wathura nathi, Colombo walata 50-60 km wagee athulee thiyena, kula prashna tiyena aya nathi, pradeeshayak...
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,303
    1
    11,871
    113
    Koi hariyeda? Town eke indan dura?
    gampaha indan 16,17km wage thiyenawa.assaka gamak.madagampitiya kiyala thiyenawa ethanin athule

    apita nam itin nuwara thamai :yes:


    muslim area ekak ne ban... habai paththa hodai :yes:
    ------ Post added on Oct 16, 2026 at 5:20 PM
    ow maru paththa.giyama dawasak dekak indala enne. sira karapu ekama love eka :P
    ------ Post added on Oct 16, 2026 at 5:46 PM
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,864
    9,374
    113
    Galaha
    කෑගල්ල, මාවනැල්ල, කඩුගන්නාව, පිලිමතලාව පේරාදෙනිය මම දන්නෙ ඔය ටික. මාවනැල්ලනම් හම්බයොනෙ ඉන්නෙ සෙට් නෑ ක්ඩුගන්නාවේ ක්ලයිමෙට් එක හොඳයි ඒත් කඳු පල්ලම් වැඩී.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,185
    1
    9,108
    113
    -~උලක් උඩ-~
    හාලිඇල, ඇල්ල, බදුල්ල, වැල්ලවාය, සූරියවැව, මීගහකිවුල, රිලිල්ලගස්කඩ, හඟුරන්කෙත, මහියන්ගනය, මාවතගම