බණ කියන උන් මෙහෙම හැසිරෙන්නේ ඇයි ?

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,716
    5,330
    113
    පන්සිල් පද 5 රැක ගන්න බැරි ගිහියන්ට ස්වාමීන් වහන්සේලාට බනින්න කිසිදු අයිතියක් නැත
    මෝඩ කමට පව් රැස් කරගන්න එපා
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,215
    1,488
    113
    උබ ට නම් අහපු දේටම තමයි මම උත්තර දීල තියෙන්නේ .
    උබ මොකක් හරි වෙන උත්තරයක් ඔලුවේ තියාගෙන ඒක මගෙන් එනකන් හිටියට වැඩක් නෑ .
    වෙනදා වගේම අහපු එක quote කරලා වෙන බයිලයක් තමයි උඹ අදත් ගහලා තියෙන්නෙ.
    උඹ ප්‍රශ්නෙ මගඅරින්න වෙන වෙන මගුල් දොඩවලා වැඩක් නෑ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,533
    170,301
    113
    එකමත් එක රටක
    වෙනදා වගේම අහපු එක quote කරලා වෙන බයිලයක් තමයි උඹ අදත් ගහලා තියෙන්නෙ.
    උඹ ප්‍රශ්නෙ මගඅරින්න වෙන වෙන මගුල් දොඩවලා වැඩක් නෑ.
    අනේ අයිත ගිහින් කියවපන් බන් . :baffled:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,460
    5,648
    113
    Panadura
    IMG-5598.jpg


    මේ තරුණයා ගිලන්පස මත වාඩි වී බුදුදහමට නිගා කරයි.