මගෙ මෙහෙනුත් ඇල්ලුවා අනේ 🙃🙃

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,418
    2,520
    113
    Loading...
    elakiri.com


    අඩෝ මාරම වැඩක්නෙ බන් මේක:eek:.හිතපන්කො ග්‍රාමයා බොරුවට Hospital ඇඩ්මිට් උනා කියලා.කොහොමත් මන්ත්‍රියා ඇතුලට යනවනෙ බන් මේ විදිහට බලහත්කාරකම් කෙරුවා කියද්දි.ස්ත්‍රී පවර් එක තමයි නේහ්:baffled:​
     
    • Love
    Reactions: Candid-B

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,418
    2,520
    113
    Loading...
    elakiri.com
    මෝරච්ච ගතියක් තියෙන්නෙ.
    නාට්‍යක් වගේ බන්
    මටත් ඒ සීන් එක තමයි හිතුනෙ.ඔය කියන මන්ත්‍රියා ටිං කිරි ගාගන්නවා ශුවර්.රාජකාරියට බාධා කිරීම,බලහත්කාරය දෙකම තියනවා මදිවට රටේම ග්‍රාමසේවක යූනියන් ටික හික් ගෑවෙන්න එකතු උනාම මන්ත්‍රියට කෙලවෙන්නෙ:lol:
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,429
    2,440
    113
    මෝරච්ච ගතියක් තියෙන්නෙ.
    නාට්‍යක් වගේ බන්
    ග්‍රාම නිලධාරී උන් ඔහොම තමා බන් උන්ගෙ රස්සාවත් එක්ක. අහින්සක සිඟිති උන් නෑ. එහෙම හිටියොත් ගම්වල උන් උන්ට උකෙත් ඇරල යන්නෙ
     
    • Like
    Reactions: wtsamantha

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,394
    1
    127,052
    113
    දෙහිවල
    ග්‍රාම නිලධාරී උන් ඔහොම තමා බන් උන්ගෙ රස්සාවත් එක්ක. අහින්සක සිඟිති උන් නෑ. එහෙම හිටියොත් ගම්වල උන් උන්ට උකෙත් ඇරල යන්නෙ
    ඒකි සැරට ලස්සනයි බන්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,331
    1
    63,929
    113
    Mother Earth
    කැමරා කාරයට නගින්න ඇති මගේ මෙහෙනුත් ඇල්ලුවා කියලා අල්ලලම පෙන්නුවම. මම කැමරා කාරයා නම් කොහෙන්ද ඇල්ලුවෙ කියල අහල මෙහෙන්ද ඇල්ලුවෙ කියලා ඒකිගෙ අල්ලනවා. :love2: 🤷‍♂️
     
    • Haha
    Reactions: Lokka Bro

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,998
    1
    59,499
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කැමරා කාරයට නගින්න ඇති මගේ මෙහෙනුත් ඇල්ලුවා කියලා අල්ලලම පෙන්නුවම. මම කැමරා කාරයා නම් කොහෙන්ද ඇල්ලුවෙ කියල අහල මෙහෙන්ද ඇල්ලුවෙ කියලා ඒකිගෙ අල්ලනවා. :love2: 🤷‍♂️
    my man lol GIF by Steve Harvey TV
     
    • Love
    Reactions: Candid-B