කරුමෙටවත්_නොකළ_වරදකට_හරි_කුඩුවේ_ලගින්න_ය&#3505

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මුගේ නූල් සෙට් එකම උඩට එනකොට තවත් දුක වැඩී
    බන්.....පව් අපේම එකෙක් අපිට නැති උනා :sorry:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    එලකිරියට වැදගත් යමක් එකතු කරපු උඹ වගේ හිත හොඳ එකෙක් අපිට නැති උන එක හරිම දුකක් සහෝදරයා.. උඹට නිර්වාන සම්පත්තියම ලැබේවා.
     

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    මටත් දවස් 14කට ඊ වෝඩ් ඒකේ ඉන්න උනා. ඒතකොට කාමර පාටි හිටියේ ආමිි තිලක් අයියා. දෙවනියාට වගේ හිටියේ වනාතේ සුජිත්. උන් දෙන්නම හොද හන්දයි තිලක් අපේ ගම කිට්ටුව නිසයි මට අවුලක් නැතිව බෝඩරේකම අදින්්න්න පුලුවන් උනා 14ම. තිලක් නම් ගෝඨාගේ ගාඩ් කෙනෙක් වෙලා ඉදලා යූ ඇන්පි ඒක ආවට පස්සේ රාජ්‍ය දේපල කේස් පටලවලා දාලා තිබ්බේ. ඇප නැතිව සෑහෙන කාලයක් රිමන්ඩ් උන්නෙ. සුජියා නම් ඒ්ජන්සි කේස් ඒකක්.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,759
    113
    Colombo, Sri Lanka
    එලකිරියට වැදගත් යමක් එකතු කරපු උඹ වගේ හිත හොඳ එකෙක් අපිට නැති උන එක හරිම දුකක් සහෝදරයා.. උඹට නිර්වාන සම්පත්තියම ලැබේවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    මෙයා මක් වෙලාද නැතිවුනේ? 🤔

    zldvECe.png