පහුගිය කාලෙ අලි මරල නැට්ටෙ කෙඳි ගලවපු උන් නේද මේ ??

lilman

Well-known member
  • May 10, 2009
    41,660
    55,863
    113
    Colombo
    චන්ද කාලෙ පුතානෝ නිසා අලි මැරුනා මතකද ??

    Screenshot-2026-10-16-20-00-47-231-com-facebook-katana-edit.jpg
     
    Last edited:

    4815162342

    Junior member
  • Aug 6, 2026
    98
    77
    18
    ඇත්තටම, අද (2026 ඔක්තෝබර් 16) පළ වූ පුවත් අනුව මෙය කවන්තිස්ස (Kawanthissa) නම් ඇත් රජුගේ අසනීප තත්ත්වය ගැන සොයා බැලීමට සජිත් ප්‍රේමදාස ගිය අවස්ථාවක්. එම ඇතා කුඹුරක ඇදවැටී සිටියදී සොයාගෙන තිබෙන අතර පශු වෛද්‍යවරුන් ප්‍රතිකාර කරමින් සිටිනවා.
    ඒ අනුව ඡායාරූපයේ ප්‍රධාන අදහස වන්නේ ඇතාට ආදරය සහ ගෞරවය පෙන්වීම පමණක් නොව, ශ්‍රී ලංකාවේ ඇත් රජුන් ආරක්ෂා කිරීම සහ අලි-මිනිස් ගැටුම පිළිබඳ අවධානය යොමු කිරීමයි.
    ඡායාරූපයේ ඉහළ ඇති සටහනත් එක්ක බලන විට මෙය ඇතාට සමුදෙන ආකාරයේ සංවේදී පණිවිඩයක් ලෙස ඉදිරිපත් කර තිබෙනවා. නමුත් ඇතා මියගිය බවක් මේ ඡායාරූපයෙන් පමණක් නිගමනය කරන්න බැහැ. පුවතේ සඳහන් වන්නේ එම ඇතා අසනීප වී ප්‍රතිකාර ලබමින් සිටි බවයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,420
    102,567

    මේ bot වලට මොකක් හරි කරත්තෙ නැත්තං කිරිය නන් තව ටික දවසකින් ගන්න දෙයක් නැති වෙයි @spamcheck
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,047
    1,382
    113
    ශ්‍රී ලංකාව
    ඇයි මේ සතා විතරක් පවු. දිනපතා උඹලගෙ බඩ පුරවන්න මැරෙන කුකුල හරකා ඌරා එළුවා මාළුවා පවු නැත්ද? අනේ උඹලගෙ වැදි බණ ගහගනියවු රෝල් කරලා පුකේ. 🤣🙏
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,240
    169,874
    113
    එකමත් එක රටක
    චන්දෙ ලං කරල අලි මරපු එක නම් ජෙප්පන්ගේ වැඩක් කියලයි මට හිතෙන්නේ .
    මුගේ තාත්තට නේ ඔය වගේ කතා හැදිලා තිබ්බේ . මූ කැලේ යනවා සත්තු බලන්න . ඒක නිසා මුගේ පිටින් යන්න අලි එක දිගට මරල කැම්පේන් එකක් ගැහුවා ජෙප්පෝ !!
    :yes: