ඇයි සමහහරු පුරුද්දක් විදියට කෑ ගහලා, තරහා අරන් කතා කරන්නෙ?

Max_r

Well-known member
  • May 10, 2007
    13,891
    1
    17,033
    113
    .........................................................
    උපුටා ගැනිම - Marlon Roshan

    කාලෙක ඉඳන් කියන්ඩ හිටිය එකක්.
    මේක තමා, යම්කිසි පුද්ගලයෙක් බොහෝ තරහෙන් කතා කරනකොට, ඒක අහන් ඉන්න පුද්ගලයාට හිතෙනවා මේ පුද්ගලයා කියන්නේ ඇත්තක්.
    මේ පුද්ගලයාගේ තරහට ඇත්ත හේතුවක් ඇති. ඒක අපේ psychological short cut එකක්.

    මිනිසුන්ට හිතෙන්නේ ඇත්ත හේතුවක් නැත්නම් ඇයි මෙයාට මෙච්චර තරහ ගිහිල්ලා තියෙන්නේ කියලා.
    අනික කෑගහලා තරහෙන් කතා කරනකොට මේ පුද්ගලයාට Authority එකක් එනවා.
    සැර පරුස වචනයෙන් කතා කරද්දිත් එහෙමයි. ඔය පෝස්ට් වල එහෙමත් දාන්නේ එකපාරට ඇවිල්ලා සමහරු, tv සන්වාද වලත් දැකගන්ඩ පුළුවන් මේක. එනම්, ඒ ක්‍රමය යොදලා සයිකොලොජිකල් ස්ටේට් එකෙන් ප්‍රයෝජනයට ගන්න.

    Persuasion ( ඒත්තු ගැන්වීමේ වරප්‍රසාදය ගන්න.) ඒ කියන්නේ අනිත් අය දැනටමත් දන්නෙ නෑ.
    මම මේ ගැන මෙච්චරට දන්නවා. එනිසා නොදන්න දේවල් තමුන් කතා කරනකොට මට හරියට තරහ යනවා. අන්න ඒ වගේ.
    මේ තරහෙන් කතා කරනකොට මේවා අහලා දැනටමත් තරහා ගිහිල්ලා හිටියේ නැති අයටත් ඒ තරහා ඇතිවෙලා, ඒගොල්ලොත් මෙයාගේ තරහේ පණිවිඩයේ වාහකයෝ විදිහට මේ අදහසම තව ප්‍රසිද්ධ කරනවා. මොකද හැඟීම් කියන දේවල් අනිත් කෙනාට ආරෝපණය වෙනවා.

    උදාහරණයට, සන්තෝසෙන් ඉන්න මනුස්සයෙක් දැක්කාම අපිට සන්තෝෂය වෙනවා, මේ ආකාරයෙන් දුක, තරහ ආදිය.
    මෙලෙස අනුන්ගේ තරහේ වාහකයන් වීම, ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකය වටේම සමාජීය, දේශපාලන ප්‍රශ්න වලට පොදුයි

    ඒ නිසා මේ වගේ තරහෙන් කතා කරන කෙනෙක්ගෙ කතාවක, මම නම් මුලින්ම කරන්නේ, ඒ අධික තරහ අයින් කරලා ( Strip out ) මේ මනුස්සයා ඇත්තක් කියනවද කියලා බලන එක.
    තරහෙන් කියන අයගේ කතා බොහෝ විට සැක සහිතයි. කරුණුමය වශයෙන් සාවද්‍යයි.

    ඥානසාර අධිකරණයෙන් එලියට ඇවිල්ලා කියනවා කෑගහලා තරහෙන්.
    (එයා කියන්නේ, එයා වෙනත් ජාතියකගෙන් රට බේරගන්න අවුරුදු විසිපහක් තිස්සේ සෑහෙන සටනක් කරනවා කියලා. ඒ කියන්නේ මහා ජාතිය බේරගන්න)
    දේශපාලනය සම්බන්ධයෙන් නම් මෙවැනි අදහස් බොහෝ වෙලාවට සාවද්‍යයි, එහෙම නැත්නම් ඒ පුද්ගලයා මුළාවෙලා.
    ඥානසාරට විතරක් නෙමේ බොහෝ දෙනෙකුට.

    Marlon Roshan


    ඔය තියරි එකෙම, ලිඛිත ස්වරූපයේ උදාහරණ ගන්න හොදම තැන තමයි Elakiri ය :lol: :lol:
    කිහිප දෙනෙක් ඔලුවට ආව නේද?

    අන්තර්ජාලයේ (Public forums), ෆේස්බුක් ගෲප් හෝ කමෙන්ට් වල කුණුහරුප භාවිතා කිරීම කියන්නේත්,
    කලින් කතා කළ "කෑගැසීමේ සහ තරහෙන් කතා කිරීමේ" මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියේම ලිඛිත ස්වරූපයයි (Written equivalent).


    ---
    Edit
    දැන් එලකිරියන්ට පහලින් හොදම උදාහරන කීපයක් බලාගන්න පුලුවන් Flipping the Chessboard තියරි එක ගැන.. ඒක ගැන වෙන වෙලාවක කියන්නම් ;) :yes:
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,360
    10,446
    113
    එක තැනක නෑ
    පච කීම, වයිරය පැතිරීමේ ලෝඩ් අනුරය්යප්පා :lol:

    IMG_1864.jpeg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,268
    1,141
    113
    United States
    ඇත්තටම තරහෙන් කෑගහන එක ශක්තියක් නෙවෙයි, තමන්ගේ අදහස පිළිගන්වන්න වෙන විදියක් නැතිකමයි පේන්නේ. කතාවක් අහද්දි ඒ තරහ පැත්තකින් තියලා, ඇත්තටම කියන අන්තර්ගතය විතරක් බලන එක තමයි හරිම විදිය.

    ඇත්තටම හොඳ කතාවක් මචං, කෑගහලා තරහෙන් කියන දේම ඇත්ත කියලා හිතන්නෙ නැතුව තරහා පැත්තක තියලා කරුණු ටික නිදහසේ බලන එක තමයි වැදගත්. එහෙම කරාම කතාවේ ඇත්ත නැත්ත හොඳටම තේරෙනවා.
    ------ Post added on Oct 13, 2026 at 3:17 PM
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,418
    15,578
    113
    .........................................................
    උපුටා ගැනිම - Marlon Roshan

    කාලෙක ඉඳන් කියන්ඩ හිටිය එකක්.
    මේක තමා, යම්කිසි පුද්ගලයෙක් බොහෝ තරහෙන් කතා කරනකොට, ඒක අහන් ඉන්න පුද්ගලයාට හිතෙනවා මේ පුද්ගලයා කියන්නේ ඇත්තක්.
    මේ පුද්ගලයාගේ තරහට ඇත්ත හේතුවක් ඇති. ඒක අපේ psychological short cut එකක්.

    මිනිසුන්ට හිතෙන්නේ ඇත්ත හේතුවක් නැත්නම් ඇයි මෙයාට මෙච්චර තරහ ගිහිල්ලා තියෙන්නේ කියලා.
    අනික කෑගහලා තරහෙන් කතා කරනකොට මේ පුද්ගලයාට Authority එකක් එනවා.
    සැර පරුස වචනයෙන් කතා කරද්දිත් එහෙමයි. ඔය පෝස්ට් වල එහෙමත් දාන්නේ එකපාරට ඇවිල්ලා සමහරු, tv සන්වාද වලත් දැකගන්ඩ පුළුවන් මේක. එනම්, ඒ ක්‍රමය යොදලා සයිකොලොජිකල් ස්ටේට් එකෙන් ප්‍රයෝජනයට ගන්න.

    Persuasion ( ඒත්තු ගැන්වීමේ වරප්‍රසාදය ගන්න.) ඒ කියන්නේ අනිත් අය දැනටමත් දන්නෙ නෑ.
    මම මේ ගැන මෙච්චරට දන්නවා. එනිසා නොදන්න දේවල් තමුන් කතා කරනකොට මට හරියට තරහ යනවා. අන්න ඒ වගේ.
    මේ තරහෙන් කතා කරනකොට මේවා අහලා දැනටමත් තරහා ගිහිල්ලා හිටියේ නැති අයටත් ඒ තරහා ඇතිවෙලා, ඒගොල්ලොත් මෙයාගේ තරහේ පණිවිඩයේ වාහකයෝ විදිහට මේ අදහසම තව ප්‍රසිද්ධ කරනවා. මොකද හැඟීම් කියන දේවල් අනිත් කෙනාට ආරෝපණය වෙනවා.

    උදාහරණයට, සන්තෝසෙන් ඉන්න මනුස්සයෙක් දැක්කාම අපිට සන්තෝෂය වෙනවා, මේ ආකාරයෙන් දුක, තරහ ආදිය.
    මෙලෙස අනුන්ගේ තරහේ වාහකයන් වීම, ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකය වටේම සමාජීය, දේශපාලන ප්‍රශ්න වලට පොදුයි

    ඒ නිසා මේ වගේ තරහෙන් කතා කරන කෙනෙක්ගෙ කතාවක, මම නම් මුලින්ම කරන්නේ, ඒ අධික තරහ අයින් කරලා ( Strip out ) මේ මනුස්සයා ඇත්තක් කියනවද කියලා බලන එක.
    තරහෙන් කියන අයගේ කතා බොහෝ විට සැක සහිතයි. කරුණුමය වශයෙන් සාවද්‍යයි.

    ඥානසාර අධිකරණයෙන් එලියට ඇවිල්ලා කියනවා කෑගහලා තරහෙන්.
    (එයා කියන්නේ, එයා වෙනත් ජාතියකගෙන් රට බේරගන්න අවුරුදු විසිපහක් තිස්සේ සෑහෙන සටනක් කරනවා කියලා. ඒ කියන්නේ මහා ජාතිය බේරගන්න)
    දේශපාලනය සම්බන්ධයෙන් නම් මෙවැනි අදහස් බොහෝ වෙලාවට සාවද්‍යයි, එහෙම නැත්නම් ඒ පුද්ගලයා මුළාවෙලා.
    ඥානසාරට විතරක් නෙමේ බොහෝ දෙනෙකුට.

    Marlon Roshan


    ඔය තියරි එකෙම, ලිඛිත ස්වරූපයේ උදාහරණ ගන්න හොදම තැන තමයි Elakiri ය :lol: :lol:
    කිහිප දෙනෙක් ඔලුවට ආව නේද?

    අන්තර්ජාලයේ (Public forums), ෆේස්බුක් ගෲප් හෝ කමෙන්ට් වල කුණුහරුප භාවිතා කිරීම කියන්නේත්,
    කලින් කතා කළ "කෑගැසීමේ සහ තරහෙන් කතා කිරීමේ" මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියේම ලිඛිත ස්වරූපයයි (Written equivalent).


    ---
    Edit
    දැන් එලකිරියන්ට පහලින් හොදම උදාහරන කීපයක් බලාගන්න පුලුවන් Flipping the Chessboard තියරි එක ගැන.. ඒක ගැන වෙන වෙලාවක කියන්නම් ;) :yes:

    Rajkumar Rao Tharki GIF by T-Series


    කුනුහර්ප තාරක මතක් වුනා!
     

    tharakafgeEliteBullWaruna

    Well-known member
  • Aug 21, 2026
    238
    369
    63
    ඔයවගේ හැසිරෙන්නෙ පොඩිකාලෙ ආදරයක් නොලැබුන abuse වෙච්ච පවුලෙන් සමාජෙන් කොන් උන උදවිය.
     
    • Like
    Reactions: KrishanL89

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,015
    17,364
    113
    Kottawa
    මොනාද බං උබගෙ අනිත් ත්‍රෙඩ් වල වගෙ හැම එකකින්ම පැනලා
    යන්නෙ කොන්දක් නැද්ද??
    කි බොර්ඩ් එක තියලා හරි බැද ගනින්
    උබට වඩා කිබොර්ඩ් එකට හයිය තියෙනව!

    මං ගොඩක් කල් බුරුවෙක් ත්‍රෙඩ් දැක්කා :rolleyes:

    මං මොකටද ලිස්ට් හදන්නෙ මං කාටවත් චොදනා කරලා නැ නෙහ්>
    උබ නෙ දැන් දෙමලු මැරුවා සිංහලු මැරුවා කියලා කොමෙන්ට් දැම්මෙ

    උබ ගත්තු මුලාශ්‍රය කියපන් බලන්න????

    🤌😂
    කබ්බා වගේ ප්‍රෝ බයියෝ වෙනුවෙන් පුක දෙන එක ගූපි උබට වටින්නේ නෑ 😂

    පෙන්වපන් උට්ටො පෙන්වපන්...
    අකුරු ලොකු කරාට වැඩක් නැ ගුපියො... අනිත් එකවුන්ට් එකෙන් හරි වරෙන්.. :lol:

    අපේ අටවන විදායක ජනාදිපති තුමාට අගුපිලෙ ලැග්ගා කියපු එකෙක් කසුන් උබ..
    එතුමා නැතිනම් කොරයි

    අපි නම් දැන ගත්තා ගු බයියා කියලා... 3000 පොන්නයා 😂😂😂

    Kasun pons ekak gahuwama satiyak passen enawa adagena 🤣🤣
    Low iq adu kule bayyo

    ඉතිං.. මට මොක්කද කියන්නේ කසුන්?
    පලයන් පුක දියන් කාට හරි

    අන්න හරි,
    දන්න කුනුහර්පයක් කියන්, දවස ගෙවන්න ට්‍රයි කරපන්... :lol: :lol:
    අඩුකුලෙ බ්යියොන්ට ෆෝරම් හම්බුනාම මේ වගේ...
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,891
    1
    17,033
    113
    මෙන්න තොට රෙප් පකයා
    මෙන්න මෙව්වා හුත්තො රෙප් කියන්නේ.


    :lol:

    හැම ලබ්බටම පොලිටික්ස් ඇදල ඇරගන්න :lol:

    ගොන් පකයා

    පච පයියා

    රට පැන්නද කැරි පචයෝ
    :lol: :lol: :lol:

    අනේ වාහේ...
    :lol::lol:
    ​
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,015
    17,364
    113
    Kottawa
    :lol: :lol: :lol:

    අනේ වාහේ...
    :lol::lol:
    ​

    මං උබ වගේ අනික් උන් කුනුහරප කියනවයි කියලා ත්‍රෙඩ් දාගෙන මෙතන හැමිනුනේ නෑනේ.. :lol: :lol: ඒ නිසා මට ඕනෙනම් කුනුහරප කියන්නත් පුලුවන් ණැතුව ඉන්නත් පුලුවන් :lol:

    උබ මෙතන බබා වෙලා අනික් උන් කුනුහරප කියනවයි කියලා හැමිනෙන්න හදපු එකට තමා මං උබේ පෝස්ට් ටික ඇලෙව්වේ.. උබත් අනික් උන් වගේම කුනුහරප කියන තරහ යන එකෙක් කියලා ඔප්පු කරන්න :lol:

    දැන් කලිසම ඔලුවෙන් ගැලවුන නිසා පුක නොදී හීමිට මාරු වෙයන් 🤭🤌
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,891
    1
    17,033
    113
    මං උබ වගේ අනික් උන් කුනුහරප කියනවයි කියලා ත්‍රෙඩ් දාගෙන මෙතන හැමිනුනේ නෑනේ.. :lol: :lol: ඒ නිසා මට ඕනෙනම් කුනුහරප කියන්නත් පුලුවන් ණැතුව ඉන්නත් පුලුවන් :lol:

    උබ මෙතන බබා වෙලා අනික් උන් කුනුහරප කියනවයි කියලා හැමිනෙන්න හදපු එකට තමා මං උබේ පෝස්ට් ටික ඇලෙව්වේ.. උබත් අනික් උන් වගේම කුනුහරප කියන තරහ යන එකෙක් කියලා ඔප්පු කරන්න :lol:

    දැන් කලිසම ඔලුවෙන් ගැලවුන නිසා පුක නොදී හීමිට මාරු වෙයන් 🤭🤌
    ආව් ආව්..
    මෙන්න හෑලි ලියන් අඩන් එනවා එපාර... :lol: :lol:

    පුදුම ඇඩියාවක් තියෙන්නෙ..
    එක පාරයි දෙන්න, කූං කුං ගාගෙන දුවන්නෙ...

    අඩුම ආර්ටිකල් එක කියවලා තෙරුම් ගන්න ලෙවල් එකත් නැ, A-Z දන්නවා උනාට, යහපාලන බයියට



    sir ponnayada?

    same here pons

    ubala wage hunu biju sonnayanta

    gon kariya :lol:
    ------ Post added on Oct 17, 2026 at 10:17 AM
     

    tharakafgeEliteBullWaruna

    Well-known member
  • Aug 21, 2026
    238
    369
    63
    ඔයවගේ හැසිරෙන්නෙ පොඩිකාලෙ ආදරයක් නොලැබුන abuse වෙච්ච පවුලෙන් සමාජෙන් කොන් උන උදවිය.
    ඔය යටින් තියෙන්නෙ උදාහරණයක්
    අම්ම මතක් කරලා අතේ පාර ගැහුවානම් ගිහින් නිදාගනින් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා නිකන් මෙතන ඇතිව වෙන අකවුන්ට් වලින් පුකේ ඇරගන්නෙ නැතුව 🤭 🤭