Kandy, 12:15 P.M නැත
හෙනයා Well-known member May 23, 2014 17,036 17,397 113 Kottawa Oct 17, 2026 #46 @topkollek Grok හෑල්ලක් උස්සන් වරෙන් Reactions: HKavinda, pazzy12, Walter White and 2 others
.::J@S::. Well-known member Dec 4, 2011 10,195 6,925 113 ගග අද්දර Oct 17, 2026 #47 ඩොබි සෙට් එකට විකෙන්ඩ් එකේ ඕ ටී පාරක් දාගන්න විදියක් හදලද කොහෙද. Reactions: HKavinda, windows_ubuntu, Emarald and 3 others
manarrow Well-known member Jan 31, 2015 5,221 5,694 113 Athurugiriya Oct 17, 2026 #48 අතුරුගිරියෙ gone. Looks like power unbalance. ඕක වෙන්න ටිකකට කලින් දාල තිබ්බ fan එකක් speed වැඩියෙන් වැඩ කරා වගෙත් තේරුන මට.
අතුරුගිරියෙ gone. Looks like power unbalance. ඕක වෙන්න ටිකකට කලින් දාල තිබ්බ fan එකක් speed වැඩියෙන් වැඩ කරා වගෙත් තේරුන මට.
dinuksha_asela Well-known member Feb 7, 2007 6,745 11,152 113 Nugegoda, Sri Lanka Oct 17, 2026 #49 වඳුරෙක් පැනල නැද්ද?
ucakila Well-known member Mar 31, 2007 5,073 1,956 113 34 gelioya-Kandy- kesbewa-Fort Oct 17, 2026 #50 kandy na
hapriyankara Well-known member May 6, 2008 5,403 4,796 113 නොපෙනෙන මානයේ Oct 17, 2026 #51 ඊයෙ බැටරි බැකප් එකක් ගැහුව. අද ටෙස්ටින් Reactions: windows_ubuntu, Lessar, Be_Positive and 5 others
abhilanka Well-known member Mar 19, 2020 2,935 4,302 113 Oct 17, 2026 #52 Lite තියෙනව current නැ Reactions: SK29, Nidarshana_k and Bomber_Man
Cole Phelps Well-known member Apr 9, 2025 1,368 2,256 113 California Oct 17, 2026 #53 Pilimathalawa kandy na Reactions: Dhanushka.N
Absolute Zero Well-known member Mar 31, 2015 13,645 1 17,612 113 −273.15°C Oct 17, 2026 #54 අද මුළු රට, සුබ නැකතට රට අඳුරට... Reactions: HKavinda, Be_Positive, zid2021 and 4 others
chint Well-known member Oct 3, 2007 16,307 488 83 cgtech.lk Oct 17, 2026 #56 Munta solar balance kara ganna bari welada?
Tharusha_Peiriss Well-known member Jul 5, 2022 905 1,199 93 Pizza 🍕 Hut එක ඉස්සරහා Oct 17, 2026 #57 අයියෝ එන්නැද්ද අප්පා
Thilina123 Well-known member Feb 6, 2007 2,078 2,886 113 Oct 17, 2026 #58 මේ වෙලාවට තමයි off grid එකේ නියම වටිනාකම, අහල පහල උන්ට ඇහෙන්න AC දා ගෙන ඉන්න එක Reactions: windows_ubuntu, zeuzapex, CohenLenstra and 2 others
Absolute Zero Well-known member Mar 31, 2015 13,645 1 17,612 113 −273.15°C Oct 17, 2026 #59 Kadakappalkari kriyawak. Stand with Anurayya In this ratatama amaru mohothe. Reactions: CohenLenstra, dinuksha_asela and Nidarshana_k
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 12,407 27,711 113 Oct 17, 2026 #60 Thilina123 said: මේ වෙලාවට තමයි off grid එකේ නියම වටිනාකම, අහල පහල උන්ට ඇහෙන්න AC දා ගෙන ඉන්න එක Click to expand... AC eka echchara saddeda? Reactions: HKavinda, windows_ubuntu, Daminduwa and 3 others
Thilina123 said: මේ වෙලාවට තමයි off grid එකේ නියම වටිනාකම, අහල පහල උන්ට ඇහෙන්න AC දා ගෙන ඉන්න එක Click to expand... AC eka echchara saddeda?