කරන්ට් එක තියෙද ?

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,213
    5,663
    113
    Athurugiriya
    අතුරුගිරියෙ gone. Looks like power unbalance. ඕක වෙන්න ටිකකට කලින් දාල තිබ්බ fan එකක් speed වැඩියෙන් වැඩ කරා වගෙත් තේරුන මට.
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,400
    4,760
    113
    නොපෙනෙන මානයේ
    ඊයෙ බැටරි බැකප් එකක් ගැහුව. අද ටෙස්ටින්

    Screenshot-2026-10-17-12-12-35-107-com-jktech-bms-2.jpg