කරන්ට් එක තියෙද ?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,466
    8,793
    113
    Kotahena
    නාමල් හැරෙන්න වෙන නම් විසදුමක් පේන තෙක් maneka නැ. මුන්ව පන්නන ඕන

    Math, science පුළුවන් එකෙක් නේද ජනාධිපති උනේ.

    කො ඉතිං සෝල balance කරන්න ගනං හැදුවේ නැද්ද ඒ අය්යා
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,804
    8,563
    113
    තබුත්තේගමට තියෙනවා පුංචි අම්මලා දිහා බලුබ් එක පත්තු උනා
     
    • Haha
    Reactions: HKavinda

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,791
    1
    15,225
    113
    නාමල රහත් වෙන නිසා සියලුම විශ්ව ශක්තිය සිර මැදිරියට උරාගන්නවා වෙන්න බැරිද
     
    • Haha
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,570
    4,950
    113
    පැය 2 ක හමාරකටත් වඩා වැඩි.. power bank එක charge කරලා තිබ්බෙත් නෑ.. mobile එකේ 10%. ලැප් එක විතරක් පණ ටිකක් තියනවා :rolleyes2:
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    4,004
    4,461
    113
    ලක්ශ ගනන් පඩි ගන්න ceb උන්ට මේක හදාගන්න බැරිද ඉන්න බෑ රස්නෙයි පකෝ..

    වාහනේ අරන් පාරට බැස්සා බලද්දි පෙට්‍රල් පෝලිම..

    කීල්ස් එකට ගිය පොඩි එකා එක්ක ඌ රස්නෙ වැඩි වෙල අඩන නිසා..

    අඩු කුලේ වේස කඩප්පුලි හැත්තට පුකේ අරින්න ඔනි හරියට වැඩක් කරගන්න බැරි එකට...

    ගොටුකොල පොන්නයො මේකෙ ඉන්නෙ.. සතියම වැඩ කරල නිවාඩු තියෙන්නෙ දවස් 2යි, ඒකෙත් අම්මට හුකන්න එනවනෙ හුත්තිගෙ පුතාල..